Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

https://shop.shelees.com/?wpam_id=1

default affiliate link

Affiliates


============= Affiliate link ---
---- Your affiliate URL: ---
---- https://shop.shelees.com/?affiliates=2 ---
---- Use this code to embed your affiliate link: ---
---- Affiliate link ---
---- Tip: You should change the text Affiliate link to something more attractive. ---

Affiliate link

තම නිවස වටලන්නට බොදුබල සේනා සංවිධානය එන බවට ලද ආරංචියක් නිසා ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය පස්වනදා ඊට සූදානමින් නිවසටම වී සිටියද දිනය අවසාන වන තෙක් එය සිදු වී නැත.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් කල විමසීකදී ඔහු සඳහන් කලේ තමන්  ඕනෑම දේකට සූදානමින් සිටින බවයි. දිනය පුරාම මෙවැනි වැටලීමක් බලාපොරොත්තුවෙන් නිවසටම වී සිටි බවද ඔහු සඳහන් කරයි.

බොදු බල සේනා සංවිධානය රවි කරුණානායක මන්ත‍්‍රීවරයාගෙන් මුදල් ගත් බවත්, එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව සමග සාකච්ඡුා කළ බවත් ඇමතිවරයා පවසා තිබූ අතර,ඊට පිළිතුරු දෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබුණේ ‘සිංහල,දෙමළ,මුස්ලිම් නොවන මේ වගේ කල්ලතෝනි කාලකණ්ණියෝ තමයි මේ රට විනාශ කරන්නේ. මම හිතුවේ රාජිත වැදගත් මහත්මයෙක් කියලා’ යනුවෙනි.
;u ksji jg,kakg fndÿn, fiakd ixúOdkh tk njg ,o wdrxÑhla ksid weu;s rdð; fiakdr;ak uy;d miq.sh miajkod Bg iQodkñka ksjigu ù isáho Èkh wjidk jk f;la th isÿ ù ke;'

ta iïnkaOfhka weu;sjrhdf.ka l, úuiSl§ Tyq i|yka lf,a ;uka  ´kEu foalg iQodkñka isák njhs' Èkh mqrdu fujeks jeg,Sula n,dfmdfrd;a;=fjka ksjigu ù isá njo Tyq i|yka lrhs'

බොදු බල දේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දැඩි ලෙස අවවාද කබේ.

පසුගියදා කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට කඩා වැදී එහි සිටි පිරිසට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙසේ අවවාද කර ඇත.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය උන් වහන්සේට පැවසුවේ සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බැවින් එ් නිසා ඔවුන්ට බැණ තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි.

ඥානසාර හිමියන් ප‍්‍රතිපාර්ශ්වයේ නීතිඥවරුන්ට බැණ තර්ජනය කළේ යැයි ලද චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මෙසේ සඳහන් කලේය.

fndÿ n, foakd ixúodkfha uy f,alï mQcH .,fndvw;af;a [dKidr ysñhkag fldgqj ufyaia;‍%d;a wêlrKfhka oeä f,i wjjdo lfí'

miq.shod fldïm[a[ ùÈh ksfmdka fydag,fha meje;s udOH yuqjlg lvd je§ tys isá msßig neK ;¾ckh l< nj lshk isoaêhg wod< kvqj wo le|jQ wjia:dfõ§ fufia wjjdo lr we;'

'ටෙලි නිෂ්පාදිකාව අල්ලනු'
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාලව සුධර්මානෙත්තිකුමාර මහත්මියට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඊට අදාල නඩුවට අවස්ථා 3කදී පෙනී නොසිටිම හේතුවෙන් ඇයට වරෙන්තු නිකුත් කිරිමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කරනු ලැබීය.

අදාල නඩුව ලබන ඔක්තෝබර් 23වැනිදා යළි කැඳවීමට නියමිතය. කොළඹපුරහල ප‍්‍රදේශයේ සූදු පොලක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වුයේද සුධර්මා නෙත්තිකුමාරයට.


zfg,s ksIamdÈldj w,a,kqz

jHdmdßlfhl=f.ka remsh,a ,la‍I 50l uqo,la jxpd lsÍfï isoaêhlg wod,j iqO¾udfk;a;sl=udr uy;añhg wêlrKfhka jfrka;= ksl=;a lr ;sfí

Bg wod, kvqjg wjia:d 3l§ fmkS fkdisáu fya;=fjka wehg jfrka;= ksl=;a lsßug fld<U fldgqj ufyaia;‍%d;a ;s,sK .uf.a uy;d ksfhda. lrkq ,eîh

නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු  ඉන්දීය නව ආණ්ඩුව දහතුන් වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග තීරණාත්මක සාකච්ඡ වටයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එරට රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසයි.

පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව මේ සදහා කඩිනමින් නියෝජිත පිරිසක් පත් කිරීමට සැලසුම් කර ඇති අතර ආණ්ඩුවේ ප‍්‍රකාශිකාවක වන නිර්මලා සීතාරාමන් පවසන්නේ ඉන්දියාවට උපක‍්‍රමික වශයෙන් වැදගත් වන අසල්වැසි රට සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට තම ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීම් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූ අවම කිරීමට මැදිහත් වන බවත් එය ශ‍්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ලැබෙන අවස්ථාවක් බවත් සදහන් කරන සීතාරාමන් මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ නායිකාවක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අත්දැකීම් උපයෝගී කරගන්නා බවද පවසන්නීය.

හිටපු විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් කොංග‍්‍රස් ආණ්ඩුව යටතේ මෙරට සංචාරයක යෙදුණු අතර එහිදී අදාළ කණ්ඩායම ජනාධිපතිවරයා ඇතුුළු ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡුා කර තිබිණි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීමට අදාළව ඉන්දියාවේ මැදිහත් වීමෙන් අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම පිළිබද තම ආණ්ඩුව පුළුල් ලෙස අධ්‍යයනය කරන බවද සීතාරාමන් සදහන් කර සිටී.

kf¾kaø fudaäf.a kdhl;ajfhka hq;=  bka§h kj wdKavqj oy;=ka jeks ixfYdaOkfhka Tíng .sh foaYmd,k úi÷ula iïnkaOfhka Y‍%S ,xld wdKavqj iu. ;SrKd;aul idlÉP jghla meje;aùug ;SrKh lr we;ehs trg rdc;dka;‍%sl wdrxÑ ud¾. mjihs'

md,l Ndr;Sh ck;d mlaI wdKavqj fï ioyd läkñka ksfhdað; msßila m;a lsÍug ie,iqï lr we;s w;r wdKavqfõ m‍%ldYsldjl jk ks¾u,d iS;drduka mjikafka bkaÈhdjg WmC%ñl jYfhka jeo.;a jk wi,ajeis rg iïnkaOfhka úfYaI wjOdkhla fhduq lsÍug ;u wdKavqj lghq;= lrkq we;s njhs'



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements