Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මිහිරි සිරිතිලක පැහැර ගෙන කුරිරු ලෙස දසවද දෙති
මිනිසුන්ගේ නිදහස හා ගරුත්වය උල්ලංඝනය කරමින් මේ දරුණු අපහාසය උපහාසයක් වන්නේ කෙසේද?

 
ලක්බිම ලිපියක් ඇසුරෙන් මේ තබන සටහන හිතට එකඟව මොළය පාවිච්චිකර ඔබ සැම වෙනුවෙනි.

වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක කණ්ඩායමක් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට තිබේ.

මිහිරි සිරිතිලක මහතාට මේ ආකාරයට හිංසා පමුණුවමින් එම දර්ශන රූපගත කර ඇත්තේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විසුරුවා හරිනු ලබන ‘මෙගාබයිට්’නැමැති වැඩ සටහන වෙනුවෙනි.

මේ මිහිරගේ කතාවයි......

එදා සැප්තැම්බර් 01 වනිදා. ජනප්‍රිය ගායකයකු වන ඔවින් රාජපක්ෂගේ ගීතයකට ලියැවුණු තිරනාටකයට අදාළ දර්ශන රූපගත කරන්නට මාව කොච්චිකඩේ ප්‍ර‍දේශයේ පිහිටි ‍හෝටලයකට රැගෙන ගියා. ඒ රූප රාමුවල ප්‍රධාන චරිතය රඟපැවේ මමයි. මාත් සමග ගායක ඔවින් රාජපක්ෂ, අධ්‍යක්ෂ චාමර වීරසිංහ (චමුශ්‍රී) ඇතුලු කණ්ඩායමක් සිටියා. අපි කොච්චිකඩේ පිහිටි අදාල හෝටලය වෙත ගියේ වෑන් රියකින්.

එදින සවස 4 ට පමණ රූපගත කිරීම් අවසන් වී කොළඹ බලා එන අදහසින් හෝටලයෙන් පිටත් වුණා.

නමුත් එම හෝටලය පිහිටි වෙරළ තීරය පසුකරන්නවත් අපේ වෑන් රථයට පුළුවන් වුණේ නැහැ. එක්වරම තනි කලු පැහැති, වීදුරුත් කලු පාට ලෑන්ඩ් කෲෂර් වර්ගයේ සුපෝපභෝගී රථයක් පැමිණ අපේ රථයට අවහිර වන විදිහට නතර කළා.

පිටතට ආවේ උස, මහත මම කිසිදාක දැක නැති තරුණයින් කීප දෙනෙක්.

“අපි ෆිනෑන්ස් එකෙන්” එක් තරුණයෙක් රියදුරාට පැවසුවා.

“අපි ෆිනෑන්ස් හිඟ තියලා නැහැ. ඔක්කොම ගෙවලයි තියෙන්නේ” කියා රියදුරා පැවසුවා.

“කවුද ඇතුලේ ඉන්න කට්ටිය.” තවත් තරුණයෙක් රියදුරාගෙන් ඇසුවා.

එතකොට රියදුරා කිව්ව “ අපි ෂූටින් එකක් ඉවර කරලා කොළඹ යනවා. ඇතුලේ ඉන්නේ නළුවෝ” කියලා.

එවිට එක් පුද්ගලයෙක් වෑන් රියේ පැති දොර විවර කළා. විවර කරපු පැති ‍දොරෙන් හිස ඇතුලට දමා මගේ දිහා බලලා “ මූද නළුවා?” කියා ප්‍රශ්න කළා.

“එකෙක්වත් හෙල්ලෙන්න එපා. දඟලන්න එපා මූව දාපං ජිප් එකට.”
“මාව මොකටද ගෙනියන්නේ? මාව ගෙනියන්න එපා” කියලා මම ඔවුන්ට පිංසෙන්ඩු වුණා.

“වැඩිය දඟලන්න එපා. දැඟලුවොත් තොට කරන දේ අපි දන්නවා.” කියා තර්ජනය කළ තරුණ පිරිස මාව ඔවුන්ගේ රථයට දමා ගන්න සැරසුණා. එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් අපි පැමිණි වාහනයේ රියදුරා බෙල්ලෙන් අල්ලා පැත්තකට තල්ලු කර එම වාහනයේ රියදුරු අසුනේ හිඳ ගත්තා.

මාව ඔවුන්ගේ රථයට දමා ගත් පිරිස “ ගනින් උඹ ළඟ තියෙන සල්ලි” කියා තර්ජනය කළා. “ මගේ ළඟ දැන් සල්ලි නෑ. ෂූටින් එකකටයි ආවේ.” කියා මම පැවසුවා.

“අඩෝ බොරු කියන්න එපා ඩෝ. දීපිය සල්ලි” කියා යළිත් මට තර්ජනය කළා. “ අනේ මගේ ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න” කියා මම පිංසෙන්ඩු වුණා.

මේ වෙලාවේ ඔවුන් දැක්කා මගේ ළඟ ජංගම දුරකතන දෙකක් තිබන බව. “දීපං ඩෝ මොබයිල්” කියා ඔවුන් මගේ ජංගම දුරකතන දෙක උදුරා ගත්තා. ඊට පස්සේ මට තර්ජනය කළා “ගෑණිට කතා කරල සල්ලි ඉල්ලපං” කියලා. මම කිව්වා “මගේ වයිෆ් ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න.” කියලා.

“ එහෙම හරියන්නේ නෑ ඩෝ. කියපං ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.” ඔවුන් නියෝග කළා. මම කිව්වා “ වයිෆ්ව බය කරන්න එපා. එයා අසනීපයෙන් ඉන්නේ මේ දවස්වල” කියලා. ඒත් ඔවුන් එක පිළිගත්තේ නැහැ. මොවුන්ගෙන් ගැලවුමක් නැති බව තේරුණ නිසා මම වයිෆ්ගේ දුරකතන අංකය දුන්නා. එවිට ඔවුන් එම අංකයට කතා කළා. ඔවුන් මගේ බිරිඳට කිව්වා “මිහිර සිරිතිලක දැන් ඉන්නේ අපේ අත්අඩංගුවේ. උඹේ මිනිහාව බේර ගන්න ඕනෑ නම් අපි කියන එකවුන්ට් නම්බර් එකට රුපියල් 25,000/- ක් මේ දැන්ම දාපං” කියලා. බිරිඳ මොවුන්ට මොනවද කිව්වේ කියලා මම දන්නේ නැහැ.

වාහනය ඉදිරියට යද්දී ඔවුන් දැක්කා පොලිස් නිලධාරීන් පාරේ සිටිනවා.

“ තෝ කෑ ගහන්නේ නෑ පරයා. එහෙම වුණොත් තෝව මරණවා. අපි කියන විදියට කරපං.” ඔවුන් තර්ජනය කළා.

“තොගේ අද රෙදි ගලවනවා. තෝව හෙලුවෙන් පාරේ ඇවිද්දවනවා. තොට සින්දු කියන්න පුලුවන්ද පරයෝ. තෝ ආටිස්ට් කෙනෙක්ද? අපි ‍තෝව දැකලත් නැහැ.” මේ විදියට ඉතා නින්දිත විදිහට බැන වදිමින්, මට මරණ තර්ජන කරමින් මාව රැගෙන ගිය ඔවුන් වාහනය අතුරු මාර්ගයකට හැරෙව්වා.

ඒ පාරේ ටික දුරක් යද්දී පල්ලියක් තිබුණා. පල්ලියේ සහ පල්ලිය වත්තේ සෙනඟ සිටියා. එම මාර්ගයෙන් මිනිසුන් ගමන් කළා. බයිසිකල්, මෝටර් සයිකල් ආදියෙනුත් මිනිසුන් ගමන් කළා.

පාර අයිනේ නැවතූ රථයෙන් මාව බිමට ගත්තා. “දැන් හයියෙන් සින්දුවක් කියපං පරයා” අයෙක් කිව්වා. “මම සින්දු කියන්න දන්නේ නැහැ අයියේ.” මම ඔවුන්ට කිව්වා. “එහෙම නම් දන ගහපිය පරයා.” කියා තර්ජනය කළා.

මේ වනවිට මාව හඳුනාගත් පල්ලිය වත්තේ සහ මහ පාරේ සිටි පිරිස් ටිකෙන් ටික අපට ළං වුණා. එවිට මෙම පිරිස ඔවුන්‍වත් බැන වැදුණා. “මොනවද තොපි බලන්නේ. පලයව් මෙතැනින්.” ඔවුන් ඒ විදිහට තර්ජනය කරන කොට ජනතාව ටිකක් ඈත් වෙලා සිද්ධ වෙන්නේ මොකක්දැයි බලා සිටියා.

“තොට දන ගහන්න නේද කිව්වේ පරයෝ. දන ගහපිය” ඒ තර්ජනය සමග මම පාරේ දන ගැහුවා.

මෙම අවස්ථාවේදී මිහිර සිරිතිලක හඬන හඬ දුරකතනය ඔස්සේ මට ඇසුනි.

ඔහු හඬමින් මෙසේ කීවේය.

“අපි මොනතරම් අමාරුවෙන්ද අයියේ මෙතැනට ආවේ. ප්‍රේක්ෂකයෝ කියන්නේ අපේ ආත්මයයි. ඔවුන් ඉදිරිපිට නළුවෙක්ට මහ පාරේ දන ගහන්න සිද්ධ වීම මොන තරම් හිත් වේදනාවක්ද?”‍

මේ ආකාරයට මම විනාඩි පහක් පමණ දන ගහගෙන හිටියා. ඔය අත‍රේ සෙනග අතරේ හිටපු කවුරුන් හෝ පොලිසියට දුරකතන ඇමතුමක් දීලා “මෙතන මොකක්දෝ සිද්ධ වෙනවා” කියලා. ටික වේලාවකින් පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා සිද්ධිය වූ ස්ථානයට ආවා. දුරදීම ඔහුව දැක්ක මේ පිරිස මට නැගිටින්න නියෝග කරලා ඕ.අයි.සී. ගාවට ගියා.

ඕ.අයි.සී. යනවාත් එක්කම පුද්ගලයෙක් කඬුවක් අමෝරා ගෙන මගේ දිශාවට දුවගෙන එනවා දැක්කා. මම හිතුවා ඒ තමයි මගේ අවසානය කියා. එම පුද්ගලයා කෑ ගහගෙනයි ආවේ. “ අඩෝ.. අපේ එකෙක්ට චන්ඩි පාට් දාන උඹලා කවුද ඩෝ.” කියා ගෙනයි ආවේ. මම හිටියේ මර බයේ. ළඟටම ආපුවාමයි මම හඳුනා ගත්තේ එම පුද්ගලයා. ඔහු පුද්ගලික රූපවාහිනී නාලිකාවක ‘මෙගාබයිට්’ නැමැති වැඩ සටහනේ නිවේදකයා වන සනෝජ් නැමැත්තා බව මම දුටුවා.

මගේ ළඟට ආපු ඔහු අවට සිටි අයට ඇසේන්නට මෙහෙම කිව්වා. “මෙගාබයිට් වැඩ සටහන යටතේ මේ පාර බයිට් වුණේ ඔබලාගේ ආදරණීය නළු මිහිර සිරිතිලක.” කියලා. මේ වගේ පාහර වැඩක් සුප්‍රසිද්ධ නාලිකාවකින් සිදුවීම මට අදහා‍ ගන්න බැරි වුණා.

“ඇයි සනෝජ් මෙහෙම කළේ . මාව මහ පාරේ දන ගස්වලා මල්ලිලා ලබන වින්දනයටද “මෙගා බයිට්” කියන්නේ. අසනීප වී සිටින මගේ බිරිඳ හෝ මගේ අම්මා තමන්ගේ දරුවා පැහැරගත් පුවත අහලා මේ වෙනකොට ඒ දෙන්නට මොනවද වෙලා තියෙන්නෙ කියලා කියන්න ඔයාල දන්නවාද? ඒ දෙන්නට කරදරයක් වෙලා තිබුණොත් ඔයාලවත් මරාගෙන මටත් මැරෙන්න නේද සිද්ධ වෙන්නේ ?” කිය‍ා මම ඇසුවා.

මොවුන් කණ්ඩායම බොහොම හයියෙන් සිනහ වෙලා වීර ක්‍රියාවක් කළ පිරිසක් විදිහට පිටත් වී ගියා.

ñysß isß;s,l meyer f.k l=ßre f,i oijo fo;s
ñksiqkaf.a ksoyi yd .re;ajh W,a,x>kh lrñka fï oreKq wmydih Wmydihla jkafka flfiao@

,laìu ,smshla weiqfrka fï ;nk igyk ys;g tlÕj fud<h mdúÉÑlr Tn ieu fjkqfjks'

fõÈldfõ" iskudfõ iy rEmjdysksfha iqm%lg pß;dx. k¿jl= jk ñysß isß;s,l uy;d bl=;a 01 jeksod meyer.;a mqoa.,sl rEmjdysks kd,sldjl lKavdhula Tyqg oreKq f,i wvïf;aÜgï isÿfldg udkisl yd YdÍßl mSvdjkao lrñka ta ish,a, rEm.; fldg ;sfí'

ñysß isß;s,l uy;dg fï wdldrhg ysxid muqKqjñka tu o¾Yk rEm.; lr we;af;a mqoa.,sl rEmjdysks kd,sldjla úiska úiqrejd yßkq ,nk ‘fu.dnhsÜ’keue;s jev igyk fjkqfjks'

fï ñysrf.a l;djhs''''''

tod iema;eïn¾ 01 jksod' ckm%sh .dhlhl= jk Túka rdcmlaIf.a .S;hlg ,shejqKq ;srkdglhg wod< o¾Yk rEm.; lrkakg udj fldÉÑlfâ m%‍foaYfha msysá ‍fydag,hlg /f.k .shd' ta rEm rduqj, m%Odk pß;h rÕmefõ uuhs' ud;a iu. .dhl Túka rdcmlaI" wOHlaI pdur ùrisxy ^puqY%S& we;=¨‍ lKavdhula isáhd' wms fldÉÑlfâ msysá wod, fydag,h fj; .sfha jEka ßhlska'

tÈk iji 4 g muK rEm.; lsÍï wjika ù fld<U n,d tk woyiska fydag,fhka msg;a jqKd'

kuq;a tu fydag,h msysá fjr< ;Srh miqlrkakj;a wfma jEka r:hg mq¿jka jqfKa keye' tlajru ;ks l¨‍ meye;s" ùÿre;a l¨‍ mdg ,Ekaâ lDDI¾ j¾.fha iqfmdamfNda.S r:hla meñK wfma r:hg wjysr jk úÈyg k;r l<d'

msg;g wdfõ Wi" uy; uu lsisodl oel ke;s ;reKhska lSm fofkla'


—wms *skEkaia tflka˜ tla ;reKfhla ßhÿrdg mejiqjd'

—wms *skEkaia ysÕ ;sh,d keye' Tlafldu f.j,hs ;sfhkafka˜ lshd ßhÿrd mejiqjd'

—ljqo we;=f,a bkak lÜáh'˜ ;j;a ;reKfhla ßhÿrdf.ka weiqjd'

t;fldg ßhÿrd lsõj — wms IQáka tlla bjr lr,d fld<U hkjd' we;=f,a bkafka k¿fjda˜ lsh,d'

túg tla mqoa.,fhla jEka ßfha me;s fodr újr l<d' újr lrmq me;s ‍fodfrka ysi we;=,g oud uf.a Èyd n,,d — uQo k¿jd@˜ lshd m%Yak l<d'

—tfllaj;a fy,af,kak tmd' oÕ,kak tmd uQj odmx ðma tlg'˜

—udj fudlgo f.kshkafka@ udj f.kshkak tmd˜ lsh,d uu Tjqkag msxfikavq jqKd'

—jeäh oÕ,kak tmd' oeÕ¨‍fjd;a f;dg lrk foa wms okakjd'˜ lshd ;¾ckh l< ;reK msßi udj Tjqkaf.a r:hg oud .kak ieriqKd' tu wjia:dfõ ;j;a mqoa.,fhla wms meñ‚ jdykfha ßhÿrd fn,af,ka w,a,d me;a;lg ;,a¨‍ lr tu jdykfha ßhÿre wiqfka ys| .;a;d'

udj Tjqkaf.a r:hg oud .;a msßi — .kska WU <Õ ;sfhk i,a,s˜ lshd ;¾ckh l<d' — uf.a <Õ oeka i,a,s kE' IQáka tllghs wdfõ'˜ lshd uu mejiqjd'

—wfvda fndre lshkak tmd fvda' §msh i,a,s˜ lshd h<s;a ug ;¾ckh l<d' — wfka uf.a <Õ i,a,s keye' ug hkak fokak˜ lshd uu msxfikavq jqKd'

fï fj,dfõ Tjqka oelald uf.a <Õ cx.u ÿrl;k folla ;snk nj' —§mx fvda fudnhs,a˜ lshd Tjqka uf.a cx.u ÿrl;k fol Wÿrd .;a;d' Bg miafia ug ;¾ckh l<d —.E‚g l;d lr, i,a,s b,a,mx˜ lsh,d' uu lsõjd —uf.a jhs*a <Õ i,a,s keye' ug hkak fokak'˜ lsh,d'

— tfyu yßhkafka kE fvda' lshmx f.or fg,sf*daka fkdïuf¾'˜ Tjqka ksfhda. l<d' uu lsõjd — jhs*aj nh lrkak tmd' thd wikSmfhka bkafka fï ojiaj,˜ lsh,d' ta;a Tjqka tl ms<s.;af;a keye' fudjqkaf.ka .e,jqula ke;s nj f;areK ksid uu jhs*af.a ÿrl;k wxlh ÿkakd' túg Tjqka tu wxlhg l;d l<d' Tjqka uf.a ìß|g lsõjd —ñysr isß;s,l oeka bkafka wfma w;awvx.=fõ' Wfò ñksydj fír .kak ´kE kï wms lshk tljqkaÜ kïn¾ tlg remsh,a 25"000$- la fï oekau odmx˜ lsh,d' ìß| fudjqkag fudkjo lsõfõ lsh,d uu okafka keye'

jdykh bÈßhg hoa§ Tjqka oelald fmd,sia ks,OdÍka mdf¾ isákjd'

— f;da lE .ykafka kE mrhd' tfyu jqfKd;a f;daj urKjd' wms lshk úÈhg lrmx'˜ Tjqka ;¾ckh l<d'

—f;df.a wo frÈ .,jkjd' f;daj fy¨‍fjka mdf¾ weúoaojkjd' f;dg iskaÿ lshkak mq¨‍jkao mrfhda' f;da wdáiaÜ flfklao@ wms ‍f;daj oel,;a keye'˜ fï úÈhg b;d kskaÈ; úÈyg nek jÈñka" ug urK ;¾ck lrñka udj /f.k .sh Tjqka jdykh w;=re ud¾.hlg yefrõjd'

ta mdf¾ ál ÿrla hoa§ m,a,shla ;snqKd' m,a,sfha iy m,a,sh j;af;a fikÕ isáhd' tu ud¾.fhka ñksiqka .uka l<d' nhsisl,a" fudag¾ ihsl,a wdÈfhkq;a ñksiqka .uka l<d'

mdr whsfka kej;+ r:fhka udj ìug .;a;d' —oeka yhsfhka iskaÿjla lshmx mrhd˜ wfhla lsõjd' —uu iskaÿ lshkak okafka keye whsfha'˜ uu Tjqkag lsõjd' —tfyu kï ok .ymsh mrhd'˜ lshd ;¾ckh l<d'

fï jkúg udj y÷kd.;a m,a,sh j;af;a iy uy mdf¾ isá msßia áflka ál wmg <x jqKd' túg fuu msßi Tjqka‍j;a nek jeÿKd' —fudkjo f;dms n,kafka' m,hõ fu;ekska'˜ Tjqka ta úÈyg ;¾ckh lrk fldg ck;dj álla wE;a fj,d isoaO fjkafka fudllaoehs n,d isáhd'

—f;dg ok .ykak fkao lsõfõ mrfhda' ok .ymsh˜ ta ;¾ckh iu. uu mdf¾ ok .eyqjd'

fuu wjia:dfõ§ ñysr isß;s,l y~k y~ ÿrl;kh Tiafia ug weiqks'

Tyq y~ñka fufia lSfõh'

—wms fudk;rï wudrefjkao whsfha fu;ekg wdfõ' fma%laIlfhda lshkafka wfma wd;auhhs' Tjqka bÈßmsg k¿fjlag uy mdf¾ ok .ykak isoaO ùu fudk ;rï ys;a fõokdjlao@˜‍

fï wdldrhg uu úkdä myla muK ok .yf.k ysáhd' Th w;‍f¾ fik. w;f¾ ysgmq ljqreka fyda fmd,sishg ÿrl;k weu;=ula §,d —fu;k fudllafoda isoaO fjkjd˜ lsh,d' ál fõ,djlska fmd,sisfha ´'whs'iS' uy;a;hd isoaêh jQ ia:dkhg wdjd' ÿr§u Tyqj oelal fï msßi ug ke.sákak ksfhda. lr,d ´'whs'iS' .djg .shd'


´'whs'iS' hkjd;a tlalu mqoa.,fhla l~qjla wfudard f.k uf.a ÈYdjg ÿjf.k tkjd oelald' uu ys;=jd ta ;uhs uf.a wjidkh lshd' tu mqoa.,hd lE .yf.khs wdfõ' — wfvda'' wfma tfllag pkaä mdÜ odk WU,d ljqo fvda'˜ lshd f.khs wdfõ' uu ysáfha ur nfha' <Õgu wdmqjduhs uu y÷kd .;af;a tu mqoa.,hd' Tyq mqoa.,sl rEmjdyskS kd,sldjl ‘fu.dnhsÜ’ keue;s jev igyfka ksfõolhd jk ifkdaÊ keue;a;d nj uu ÿgqjd'

uf.a <Õg wdmq Tyq wjg isá whg wefiakakg fufyu lsõjd' —fu.dnhsÜ jev igyk hgf;a fï mdr nhsÜ jqfKa Tn,df.a wdorŒh k¿ ñysr isß;s,l'˜ lsh,d' fï jf.a mdyr jevla iqm%isoaO kd,sldjlska isÿùu ug woyd‍ .kak neß jqKd'

—wehs ifkdaÊ fufyu lf<a ' udj uy mdf¾ ok .iaj,d u,a,s,d ,nk úkaokhgo —fu.d nhsܘ lshkafka' wikSm ù isák uf.a ìß| fyda uf.a wïud ;ukaf.a orejd meyer.;a mqj; wy,d fï fjkfldg ta fokakg fudkjo fj,d ;sfhkafk lsh,d lshkak Thd, okakjdo@ ta fokakg lrorhla fj,d ;snqfKd;a Thd,j;a urdf.k ug;a uefrkak fkao isoaO fjkafka @˜ lsh‍d uu weiqjd'

fudjqka lKavdhu fndfydu yhsfhka isky fj,d ùr l%shdjla l< msßila úÈyg msg;a ù .shd'

iïmQ¾K ,smsh lshùug ,laìu n,kak

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements