Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු  ඉන්දීය නව ආණ්ඩුව දහතුන් වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග තීරණාත්මක සාකච්ඡ වටයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එරට රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසයි.

පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව මේ සදහා කඩිනමින් නියෝජිත පිරිසක් පත් කිරීමට සැලසුම් කර ඇති අතර ආණ්ඩුවේ ප‍්‍රකාශිකාවක වන නිර්මලා සීතාරාමන් පවසන්නේ ඉන්දියාවට උපක‍්‍රමික වශයෙන් වැදගත් වන අසල්වැසි රට සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට තම ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීම් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූ අවම කිරීමට මැදිහත් වන බවත් එය ශ‍්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ලැබෙන අවස්ථාවක් බවත් සදහන් කරන සීතාරාමන් මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ නායිකාවක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අත්දැකීම් උපයෝගී කරගන්නා බවද පවසන්නීය.

හිටපු විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් කොංග‍්‍රස් ආණ්ඩුව යටතේ මෙරට සංචාරයක යෙදුණු අතර එහිදී අදාළ කණ්ඩායම ජනාධිපතිවරයා ඇතුුළු ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡුා කර තිබිණි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීමට අදාළව ඉන්දියාවේ මැදිහත් වීමෙන් අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම පිළිබද තම ආණ්ඩුව පුළුල් ලෙස අධ්‍යයනය කරන බවද සීතාරාමන් සදහන් කර සිටී.

kf¾kaø fudaäf.a kdhl;ajfhka hq;=  bka§h kj wdKavqj oy;=ka jeks ixfYdaOkfhka Tíng .sh foaYmd,k úi÷ula iïnkaOfhka Y‍%S ,xld wdKavqj iu. ;SrKd;aul idlÉP jghla meje;aùug ;SrKh lr we;ehs trg rdc;dka;‍%sl wdrxÑ ud¾. mjihs'

md,l Ndr;Sh ck;d mlaI wdKavqj fï ioyd läkñka ksfhdað; msßila m;a lsÍug ie,iqï lr we;s w;r wdKavqfõ m‍%ldYsldjl jk ks¾u,d iS;drduka mjikafka bkaÈhdjg WmC%ñl jYfhka jeo.;a jk wi,ajeis rg iïnkaOfhka úfYaI wjOdkhla fhduq lsÍug ;u wdKavqj lghq;= lrkq we;s njhs'

Y‍%S ,xldfõ n,h fnod yeÍï C%shdj,sh iïnkaOfhka we;sù ;sfnk .egÆ wju lsÍug ueÈy;a jk nj;a th Y‍%S ,xldjg wd¾Ól jYfhka bÈßhg hEug ,efnk wjia:djla nj;a ioyka lrk iS;drduka fï iïnkaOfhka Ndr;Sh ck;d mlaIfha kdhsldjl jk iqIaud iajrdÊ uy;añhf.a w;aoelSï Wmfhda.S lr.kakd njo mjikakSh'

ysgmq úmlaI kdhsld iqIaud iajrdÊ uy;añhf.a m‍%Odk;ajfhka hq;a bka§h md¾,sfïka;= uka;‍%S lKavdhula fldx.‍%ia wdKavqj hgf;a furg ixpdrhl fhÿKq w;r tys§ wod< lKavdhu ckdêm;sjrhd we;=q¿ wdKavqfõ m‍%OdkSka iu. oy;=kajeks jHjia:d ixfYdaOkh iïnkaOfhka mq¿,a f,i idlÉPqd lr ;sì‚'

Y‍%S ,xldfõ n,h fnod yeÍug wod<j bkaÈhdfõ ueÈy;a ùfuka w;aika l< bkaÿ-,xld .súiqu ms<sno ;u wdKavqj mq¿,a f,i wOHhkh lrk njo iS;drduka ioyka lr isà'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements