Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

වැසිකිළි දොරේ ජංගම දුරකථනය සූක්ෂම ලෙස රඳවා උපකාරක පංතිවලට පැමිණෙන සිසුවියන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණ.එහිදී මෙම ගුරුවරයා ඇප මත මුදාහරින ලෙස නීතීඥවරයෙකු දීර්ඝව කරුණු දක්වමින් ඉල්ලීමක් කළ ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නිරුවත් දර්ශන විඩීයෝගත කළ දත්ත ඇතුළත් උපාංගය විශේෂ පරීක්ෂණ සඳහා කොළඹ විශේෂ පරීක්ෂණ ආයතනයකට යවා ඇති බවය.

එමෙන්ම සැකකරු පාසල් ගුරුවරයෙක් ද නැතිනම් පුද්ගලික උපකාරක පංති පමණක් පවත්වන ගුරුවරයෙකු ද යන්න පිළිබඳ ස්ථීර වශයෙන් සනාථ කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණය හමුවේ පවසා තිබේ.

අදාළ කරුණු සලකා බැලු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා සැකකාර ගුරුවරයා මේ මස 23 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

.=frla ^.+-fydfrla& fodf¾ cx.u ÿrl:kh r|jd isiqúhkaf.a jeisls<s o¾Yk ùäfhda lr,d

jeisls<s fodf¾ cx.u ÿrl:kh iQlaIu f,i r|jd Wmldrl mx;sj,g meñfKk isiqúhkaf.a ksrej;a o¾Yk ùäfhda lsÍfï fpdaokd u; w;awvx.=jg .;a ielldr .=rejrfhl= ;jÿrg;a rlaIs; nkaOkd.dr .; lrk f,i wkqrdOmqr ufyaia;%d;a wêlrKh ksfhda. lr ;sfí'

fuu isoaêhg wod< kvqj wo wkqrdOmqr w;sf¾l ufyaia;%d;a pkaÈu tÈßudkak uy;d bÈßfha úNd.hg .eksK'tys§ fuu .=rejrhd wem u; uqodyßk f,i kS;S{jrfhl= §¾>j lreKq olajñka b,a,Sula l< o w;sf¾l ufyaia;%d;ajrhd tu b,a,Su m%;slafIam lr ;sfí'

wkqrdOmqr fldÜGdi úu¾Yk wxYfha ks,OdÍka wêlrKh yuqfõ i|yka lf<a wod< ksrej;a o¾Yk úãfhda.; l< o;a; we;=<;a Wmdx.h úfYaI mÍlaIK i|yd fld<U úfYaI mÍlaIK wdh;khlg hjd we;s njh'

tfukau iellre mdi,a .=rejrfhla o ke;skï mqoa.,sl Wmldrl mx;s muKla mj;ajk .=rejrfhl= o hkak ms<sn| iaÒr jYfhka ikd: lr.ekSu i|yd ;jÿrg;a úu¾Yk isÿlrk nj o wkqrdOmqr fldÜGdi wmrdO úu¾Yk wxYh wêlrKh yuqfõ mjid ;sfí'

wod< lreKq i,ld ne¨‍ wkqrdOmqr w;sf¾l ufyaia;%d;a pkaÈu tÈßudkak uy;d ielldr .=rejrhd fï ui 23 jk Èk olajd h<s rlaIs; nkaOkd.dr .; lrk f,i ksfhda. lr we;s nj wo forK jd¾;dlre i|yka lf<ah'



Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements