Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ශ්‍රී ලාංකික පෙමට අවසර පතා ඉන්දීය මේජර් උසාවි යයි

සිය ශ්‍රී ලාංකික පෙම්වතිය හා විවාහවීමට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලමින් ඉන්දීය හමුදාවේ මේජර්වරයකු එරට මහාධිකරණයේ නඩු පවරා ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ ඉන්දීය හමුදාවේ මේජර් විකාස්‌ කුමාර්ය. මෙම මේජර්වරයා බැංගලෝරයේ දර්ශනපති උපාධිය හැදැරීම සඳහා ගිය අර්නිලා රනමලී ගුණරත්න නම් ශ්‍රී ලාංකික තරුණිය හා ප්‍රේමයෙන් වෙළී ඇයව විවාහ කරගැනීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් ඉන්දීය හමුදාවේ නීතිය අනුව එරට හමුදා නිලධාරියකුට විදේශීය කාන්තාවක හා විවාහ වීමට නොහැකිය. ශ්‍රී ලාංකික තරුණියද ඉන්දියානු පුරවැසිකම ලබාගැනීම ප්‍රතික්‌ෂේප කර ඇත.

හමුදා සේවයෙන් ඉවත් වී සිය ශ්‍රී ලාංකික පෙම්වතිය විවාහ කරගැනීමට මෙම මේජර්වරයා තීරණය කළද එයට අනුමැතිය ලැබී නැත්තේ මොහු හමුදා සේවයේ රැඳී සිටිය යුතු අවම කාලය සම්පූර්ණ කර නැති බැවිනි.

මෙම මේජර්වරයා ඉන්දීය හමුදාවේ සංඥ බළකායට අයත් නිලධාරියෙකි.

34 හැවිරිදි මේ මේජර්වරයා ඉංජිනේරු උපාධිය හදාරන්නකු වන අතර ඔහුට අර්නිලා මුණගැසී ඇත්තේ 2011 වසරේදීය. 2011 වසරේ නොවැම්බරයේදී විවාහ වීමට තීරණය කරගෙන සිටියද ආරක්‌ෂක අමාත්‍යාංශය මොහුගේ ඉල්ලා අස්‌වීම භාර නොගැනීම නිසා මේ ප්‍රශ්නය අධිකරණය කරා ගොස්‌ ඇත.

මේ ගැන පසුගිය දිනක පැවැති නඩු විභාගයේදී විනිශ්චයකරුවන් ප්‍රශ්න කර ඇත්තේ ඉන්දීය හමුදාව ප්‍රේම සම්බන්ධතා මගින් සිදුවන විවාහවලට විරුද්ධද යන්නයි.

හිටපු ඉන්දීය ජනපති කේ. ආර්. නාරායන් මහතා මියන්මාර් කාන්තාවක විවාහ කරගත් අයුරුද මෙහිදී සිහිපත් කර ඇත.

Y%S ,dxlsl fmug wjir m;d bka§h fïc¾ Widú hhs

ish Y%S ,dxlsl fmïj;sh yd újdyùug bv ,ndfokakehs b,a,ñka bka§h yuqodfõ fïc¾jrhl= trg uydêlrKfha kvq mjrd we;'

fuf,i kvq mjrd we;af;a bka§h yuqodfõ fïc¾ úldia‌ l=ud¾h' fuu fïc¾jrhd nex.f,darfha o¾Ykm;s Wmdêh yeoeÍu i|yd .sh w¾ks,d rku,S .=Kr;ak kï Y%S ,dxlsl ;re‚h yd fma%ufhka fj<S wehj újdy lr.ekSug ;SrKh lr we;'


flfia kuq;a bka§h yuqodfõ kS;sh wkqj trg yuqod ks,Odßhl=g úfoaYSh ldka;djl yd újdy ùug fkdyelsh' Y%S ,dxlsl ;re‚ho bkaÈhdkq mqrjeislu ,nd.ekSu m%;sla‌fIam lr we;'

yuqod fiajfhka bj;a ù ish Y%S ,dxlsl fmïj;sh újdy lr.ekSug fuu fïc¾jrhd ;SrKh l<o thg wkque;sh ,eî ke;af;a fudyq yuqod fiajfha /£ isáh hq;= wju ld,h iïmQ¾K lr ke;s neúks'

fuu fïc¾jrhd bka§h yuqodfõ ix{ n<ldhg wh;a ks,Odßfhls'

34 yeúßÈ fï fïc¾jrhd bxðfkare Wmdêh yodrkakl= jk w;r Tyqg w¾ks,d uqK.eiS we;af;a 2011 jif¾§h' 2011 jif¾ fkdjeïnrfha§ újdy ùug ;SrKh lrf.k isáho wdrla‌Il wud;HdxYh fudyqf.a b,a,d wia‌ùu Ndr fkd.ekSu ksid fï m%Yakh wêlrKh lrd f.dia‌ we;'

fï .ek miq.sh Èkl meje;s kvq úNd.fha§ úksYaphlrejka m%Yak lr we;af;a bka§h yuqodj fma%u iïnkaO;d u.ska isÿjk újdyj,g úreoaOo hkakhs'

ysgmq bka§h ckm;s fla' wd¾' kdrdhka uy;d ñhkaud¾ ldka;djl újdy lr.;a whqreo fuys§ isysm;a lr we;'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements