Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවට ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ ඥාතීන් කරන චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි.

ඊයේ බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත වික්‍රමතුංග පස් වැනි අනුස්මරණ ගුණ සමරුවේදී ප්‍රකාශයක් කළ ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග, ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට ජනාධිපතිවරයා තුන් වරක්ම පැවසූ බව කියා සිටියේය.

“ජනාධිපතිතුමා මට තුන් සැරයක් කිවුවා, ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල,” යනුවෙන් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේය.

“එතකොට මම ඔහුගෙන් ඇහුව ඇයි ඔහුට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ කියලා. සාක්ෂි ගැන කියල යම් පිළිතුරක් දුන්න මිසක් සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් දුන්නේ නැහැ.”

රටේ නායකයා සහ රටේ ආරක්ෂක අංශවල සේනාධිනායකයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බවද ලාල් වික්‍රමතුංග කියා සිටියේය.

සිය සොහොයුරා ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ යයි විශ්වාස කරන්නේද යන්න, ඔහුට යොමු කළ ප්‍රශ්නයකි.

“මේක යුද හමුදාවෙත් දේශපාලන ලොකු මහත්තුරුන්ගෙත් වුවමනාවට වෙච්ච් වැඩක්. ජනරාල් ෆොන්සේකා ඔහුම කියල මේක කළාද, අනිත් අයත් එකතුවෙලා තවම දන්නේ නැහැ,” යන්න එම ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හිටපු හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඝාතනයට තමන් සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා කරන බවට ලාල් වික්‍රමතුංගට චෝදනා කරයි.

“තුන් පාරක් මහින්ද රාජපක්ෂ කිවුවා කියල මෙයා ඒක පිළිගන්නවා නම්, මටත් පුළුවන් ඕනේ නම් දහ පාරක් හරි කියන්න මම නෙමෙයි ඒක කළේ මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා ඒකත් පිළිගන්නවද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

මින් පෙරද තමා සිර ගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග සහ ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදු කොඩි නඩුවට අදාලව බොරු සාක්ෂි ලබා දුන් බවටද සරත් ෆොන්සේකා චෝදනා කරයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම පොද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සිදු වූයේ ජනතිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවදියේ සිට විශ්වාස කළ බවද සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් එම චෝදනා චෝදනා ආණ්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

“හැකියාව තිබියදී මේ කල්ලිය ඇල්ලීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා හෝ මේ ආරක්ෂක ලේකම්වරයා ගත්තේ නැහැ,” යනුවෙන්ද සරත් ෆොන්සේකා කියා සිටියේය.

හමුදාපතිවරයා ලෙසින් ඒ ගැන සොයා බැලීමට තමන්ට කිසිදු අයිතියක් හෝ වගකීමක් නොතිබූ බව අවධාරණය කළ හිටපු හමුදාපතිවරයා, ඉතා නිර්භීත, විප්ලවකාරී හා අභියෝග හමුවේ තම මත ප්‍රකාශ කළ මාධ්‍යවේදියකු ලෙසිනුයි, ලසන්ත වික්‍රමතුංග හඳුන්වා දුන්නේය.

තම සොහොයුරා ඝාතනය කොට වසර පහක් ගත වුවත් තවමත් වැරදිකරුවන්ට දඩුවම් දීමට අපොහොසත් වී ඇති බවට මේ අතර ලාල් වික්‍රමතුංග ආණ්ඩුවට චෝදනා කරයි.

“කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කිවුව මාස තුනෙන් නඩුව ඉවර කරනව කියල. හැබැයි අද වෙන තුරු ඒ කිසිවක් වෙලා නැහැ. මට තේරෙනව හමුදාවේ මොරාල් එක වැටෙයි කියල බයක් තියනවා; නැත්නම් මේ නිලධාරීන්ට අණ දුන් අය අපහසුවට ලක් වේවි කියලයි මේ නඩුව ඉදිරියට ගෙනි යන්නේ නැත්තේ,” යනුවෙන්ද ඔහු පැවසීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

- බීබීසී

ikafâ ,Sv¾ mqj;amf;a ysgmq l¾;D ,ika; úl%u;=x.f.a >d;khg iïnkaO njg ckdêm;sjrhd Wmqgd olajñka Tyqf.a {d;Ska lrk fpdaokdj ysgmq yuqodm;s ir;a f*dkafiald m%;slafIam lrhs'

Bfha fnd/,a, iqidk N+ñfha mej;s ,ika; úl%u;=x. mia jeks wkqiaurK .=K iurefõ§ m%ldYhla l< ,ika;f.a jeäuy,a fidfydhqre ,d,a úl%u;=x." >d;khg ir;a f*dkafiald iïnkaO njg ckdêm;sjrhd ;=ka jrlau mejiQ nj lshd isáfhah'

—ckdêm;s;=ud ug ;=ka ierhla lsjqjd" fckrd,a ir;a f*dkafiald ;uhs ,ika;j uerefõ lsh,"˜ hkqfjka Tyq lshd isáfha tu m%ldYh ms<sn|j úuiQ wjia:dfõh'

—t;fldg uu Tyqf.ka weyqj wehs Tyqg úreoaOj kvq mjrkafka ke;af;a lsh,d' idlaIs .ek lsh, hï ms<s;=rla ÿkak ñila iEySulg m;a fjkak mq¿jka ms<s;=rla ÿkafka keye'˜

rfÜ kdhlhd iy rfÜ wdrlaIl wxYj, fiakdêkdhlhdo jk ckdêm;s uyskao rdcmlaI lrk m%ldY ;uka ne?reï f,i i,lk njo ,d,a úl%u;=x. lshd isáfhah'

ish fidfydhqrd >d;khg ir;a f*dkafiald iïnkaO hhs úYajdi lrkafkao hkak" Tyqg fhduq l< m%Yakhls'

—fïl hqo yuqodfj;a foaYmd,k f,dl= uy;a;=rekaf.;a jqjukdjg fjÉÉ jevla' ckrd,a f*dkafiald Tyqu lsh, fïl l<do" wks;a wh;a tl;=fj,d ;ju okafka keye"˜ hkak tu m%Yakhg Tyqf.a m%;spdrhhs'

fpdaokdj ms<sn|j m%;spdrh m< lrk ysgmq yuqodm;sjrhd" ckdêm;sjrhdf.ka jrm%ido n,dfmdfrd;a;=fjka >d;khg ;uka iïnkaO hhs È.ska È.gu fpdaokd lrk njg ,d,a úl%u;=x.g fpdaokd lrhs'

—;=ka mdrla uyskao rdcmlaI lsjqjd lsh, fuhd tal ms<s.kakjd kï" ug;a mq¿jka ´fka kï oy mdrla yß lshkak uu fkfuhs tal lf<a uyskao rdcmlaI yß f.daGdNh rdcmlaI lsh,d' thd tal;a ms<s.kakjo@˜ hkqfjka Tyq m%Yak lf<a ta ms<sn|j úuiQ wjia:dfõ§h'

ñka fmro ;ud isr .; lsÍfï rcfha wjYH;dj bgq lsÍug ,d,a úl%u;=x. iy Tyqf.a mqj;amf;a l;=jßh iqÿ fldä kvqjg wod,j fndre idlaIs ,nd ÿka njgo ir;a f*dkafiald fpdaokd lrhs'

,ika; úl%u;=x. >d;kh fukau fmdoao, chka; iy Wmd,s f;kakfldaka udOHfõ§kag t,a, jQ m%ydr yd fou< cd;sl ikaOdk md¾,sfïka;= uka;%S rúrdÊ >d;kh isÿ jQfha ck;sm;sjrhd yd wdrlaIl f,alïjrhdf.a wdYs¾jdofhka l%shd;aul jQ l,a,shlska nj ;ud yuqodm;sjrhdj isá wjÈfha isg úYajdi l< njo ir;a f*dkafiald mjihs'

tfy;a tu fpdaokd fpdaokd wdKavqj È.ska È.gu m%;slafIam lf<ah'

—yelshdj ;sìh§ fï l,a,sh we,a,Sug wjYH mshjr ckdêm;sjrhd fyda fï wdrlaIl f,alïjrhd .;af;a keye"˜ hkqfjkao ir;a f*dkafiald lshd isáfhah'

yuqodm;sjrhd f,iska ta .ek fidhd ne,Sug ;ukag lsisÿ whs;shla fyda j.lSula fkd;snQ nj wjOdrKh l< ysgmq yuqodm;sjrhd" b;d ks¾NS;" úma,jldÍ yd wNsfhda. yuqfõ ;u u; m%ldY l< udOHfõÈhl= f,iskqhs" ,ika; úl%u;=x. y÷kajd ÿkafkah'

;u fidfydhqrd >d;kh fldg jir myla .; jqj;a ;ju;a jerÈlrejkag ovqjï §ug wfmdfydi;a ù we;s njg fï w;r ,d,a úl%u;=x. wdKavqjg fpdaokd lrhs'

—flfy<sh rUqlaje,a, weu;sjrhd lsjqj udi ;=fkka kvqj bjr lrkj lsh,' yenehs wo fjk ;=re ta lsisjla fj,d keye' ug f;afrkj yuqodfõ fudrd,a tl jefghs lsh, nhla ;shkjd¦ ke;akï fï ks,OdÍkag wK ÿka wh wmyiqjg ,la fõú lsh,hs fï kvqj bÈßhg f.ks hkafka ke;af;a"˜ hkqfjkao Tyq mejiSh'

,ika; úl%u;=x. >d;khg iïnkaO njg t,a, jk fpdaokd wdKavqj m%;slafIam lrhs'

- îîiS

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements