Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පාසල් සිසුවියට මව් පදවිය දුන් සැකකරු සොයයි

වයස අවුරුදු 15 ක් වන ඥාති සොහොයුරියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ගැබිණියක් බවට පත්ව ඇත්තේ හලාවත - ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියක් බව අප වාර්තාකරු කියයි.

අතවරයට පත්ව ඇති දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගත වී ඇත.

ඇය තම බාල සොහොයුරා සමග අත්තම්මා බාරයේ සිට තිබේ.

සෑම දිනකම තම බාල සොහොයුරා සමග එකම කාමරයේ රැය පහන් කිරීමට ඇය පුරුදුවී ඇත.

මේ අතර එම නිවසට පැමිණ ඇති දැරියගේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු බව කියන සැකකරු රාත්‍රී කාලයේ හොර රහසේ දැරිය සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණවලදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බව අප වාර්තාකරු කියයි .

තමා බාරයේ සිටින මිනිපිරියගේ ශරීරයේ කිසියම් වෙනසක් ඇති බව දැන ගෙන ඇති මිත්තණිය ඇයව හලාවත මහා රෝහල වෙත කැඳවාගෙන විත් වෛද්‍යවරුන්ට ඉදිරිපත් කර ඇත.

දැරිය පරීක්ෂා කර බලා ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ මේ වන විට ඇය තෙමස් ගැබිනියක් බවය.

ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත.

තමන්ට සිදුවු අතවරය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැරිය විසින් මේ වන විට පොලීසියට හෙළි කර තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


mdi,a isiqúhg uõ moúh ÿka iellre fidhhs


jhi wjqreÿ 15 la jk {d;s fidfydhqßhla ÿIKh lr weh .eì‚hla njg m;a l< nj lshk iellrefjl= w;awvx.=jg .ekSu i|yd mÍlaIK wdrïN lr we;s nj y,dj; fmd,Sish mjihs'

w;jrhg ,laj .eì‚hla njg m;aj we;af;a y,dj; - b,smamfoksh m%foaYfha mÈxÑj isák mdi,a isiqúhls' w;jrhg m;aj we;s oeßhf.a uj /lshdjla i|yd úfoaY .; ù we;'

weh ;u nd, fidfydhqrd iu. w;a;ïud ndrfha isg ;sfí'

iEu Èklu ;u nd, fidfydhqrd iu. tlu ldurfha /h myka lsÍug weh mqreÿù we;'

fï w;r tu ksjig meñK we;s oeßhf.a ujf.a jeäuy,a fidfydhqßhf.a mqf;l= nj lshk iellre rd;%S ld,fha fydr ryfia oeßh iu. ,sx.sl iïnkaO;d mj;ajd we;s nj uQ,sl mÍlaIKj,§ fmd,Sish úiska wkdjrKh lrf.k we;s nj wm mejfia'

;ud ndrfha isák ñksmsßhf.a YÍrfha lsishï fjkila we;s nj oek f.k we;s ñ;a;‚h wehj y,dj; uyd frday, fj; le|jdf.k ú;a ffjoHjrekag bÈßm;a lr we;'

oeßh mÍlaId lr n,d we;s ffjoHjreka mjid we;af;a fï jk úg weh f;uia .eìkshla njh'

bka miqj isoaêh fmd,Sishg jd¾;d ù we;'

;ukag isÿjq w;jrh iïnkaOfhka ish¨‍ f;dr;=re oeßh úiska fï jk úg fmd,Sishg fy<s lr ;sfí'

iellre fuf;la w;awvx.=jg f.k ke;'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements