ජනතාව බොරුවෙන් මුලා කරමින් ජනතා මුදල් ගසාකන දුෂිත දේශපාලන සංස්කෘතිය චෝගම්වලින් වැසිය නොහැකි බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කිරිදිවැලදී පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ කිරිදිවැල රජවීදියේ පැවති ජනහමුවක් අමතමිනිි.
එහිදී ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
‘ජනතාව රවටන බොරු පොරොන්දු දුන් දුෂිත දේශපාලන සංස්කෘතියකින් යැපෙන රට බේර ගන්නයි අපි මේ ගමන යන්නේ. එහිදී සිරබත් කන්න, කැපවීම් කරන්න, බොරු චෝදනා වලට ලක් වෙන්න සිදුවේවි. අපි නතර වන්නේ නැහැ. ජනතාව අතරමග නොකර ආරක්ෂා කර ගෙන ඉදිරියටම යනවා. රතුපස්වල,කටුනායක,හලාවත වගේ වෙඩිප‍්‍රහාර එල්ල කළත් නතර වන්නේ නැහැ.හැමෝටම වෙඩි තියන්න බැහැ. සිරගෙදර යවන්නත් බැහැ.
පාලකයින් හදන්නේ මේ පාලන ක‍්‍රමය ඉදිරියටත් රැගෙන යන්නයි. කාගෙවත් දෑත් ශක්තිමත් නොකර ගැත්තන් නොවී දරු පරපුරේ අනාගතය ආරක්ෂා කරගත යුතුයි.අධිවේගී මාර්ග ඔස්සේ මිලියන ගණන් හම්බ කළත් ‘චෝගම්’ හරහා ඒවා වසන් කරන්න බැහැ.
වසර 65ක් මේ රට පාලනය කළ පක්ෂ ජනතාවට වැඩ කළේ නැහැ. මුදල් හම්බ කළා. දේපොළ එකතු කර ගත්තා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආරම්භ කළේ මේ ක‍්‍රමය වෙනස් කරන්නයි. කතා කිරීමේ නිදහස,මාධ්‍ය නිදහස කැමති පක්ෂයකට ඡන්දය දීමට ඇති නිදහස යළි ස්ථාපිත කර දීමටයි අපි සටන් කරන්නේ.
ආසියාවේ ආශ්චර්යක් ගැන කතා කරනවා. ලෝකයේ ආශ්චර්යමත් ධනවත් නායකයා අපට ඉන්නවා. රට පුරා දුෂණය පැතිරිලා. ඇමෙරිකාවේ ඔබාමාටත් වඩා ආදායමක් ඔහු ලබනවා. ජනතාව ආසියාවේ අපාය කරා රැගෙන යනවා’

ck;dj fndrefjka uq,d lrñka ck;d uqo,a .idlk ÿIs; foaYmd,k ixialD;sh fpda.ïj,ska jeish fkdyels nj m%cd;ka;%jd§ mlaIfha kdhl ir;a f*dkafiald uy;d lsßÈje,§ mjihs'ta uy;d tfia mejiqfõ lsßÈje, rcùÈfha mej;s ckyuqjla wu;ñkss'
tys§ f*dkafiald uy;d fufiao lSfõh'
‘ck;dj rjgk fndre fmdfrdkaÿ ÿka ÿIs; foaYmd,k ixialD;shlska hefmk rg fír .kakhs wms fï .uk hkafka' tys§ isrn;a lkak" lemùï lrkak" fndre fpdaokd j,g ,la fjkak isÿfõú' wms k;r jkafka keye' ck;dj w;ru. fkdlr wdrlaId lr f.k bÈßhgu hkjd' r;=miaj,"lgqkdhl"y,dj; jf.a fjäm%ydr t,a, l<;a k;r jkafka keye'yefudagu fjä ;shkak neye' isrf.or hjkak;a neye'
md,lhska yokafka fï md,k C%uh bÈßhg;a /f.k hkakhs' ldf.j;a oE;a Yla;su;a fkdlr .e;a;ka fkdù ore mrmqf¾ wkd.;h wdrlaId lr.; hq;=hs'wêfõ.S ud¾. Tiafia ñ,shk .Kka yïn l<;a ‘fpda.ï’ yryd tajd jika lrkak neye'
jir 65la fï rg md,kh l< mlaI ck;djg jev lf<a keye' uqo,a yïn l<d' foafmd< tl;= lr .;a;d' m%cd;ka;%jd§ mlaIh wdrïN lf<a fï C%uh fjkia lrkakhs' l;d lsÍfï ksoyi"udOH ksoyi leu;s mlaIhlg Pkaoh §ug we;s ksoyi h<s ia:dms; lr §ughs wms igka lrkafka'
wdishdfõ wdYap¾hla .ek l;d lrkjd' f,dalfha wdYap¾hu;a Okj;a kdhlhd wmg bkakjd' rg mqrd ÿIKh me;sß,d' wefußldfõ Tndudg;a jvd wdodhula Tyq ,nkjd' ck;dj wdishdfõ wmdh lrd /f.k hkjd’

Post a Comment