සලාකා සූදුපොලට පොලිස් මුර ඇයි ?
කොළඹ නගර ශාලාව ආසන්න සලාකා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය සූදුපොළ ගැන සෙවිල්ලෙන් සිටීමට ඊයේ සිට ඒ ස්ථානයේ පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවා ඇත.
සූදුපොළ හොර රහසේ නැවත ආරම්භ කිරීම සහ පුද්ගලයන් එහි යෑම් වැළැක්වීමේ අරමුණින් පොලිසිය යොදවා තිබේ.
ඒ අනුව මෙම සුපිරි සූදුපොළ ඉදිරිපිට පොලිස් නිලධාරීන් 04 දෙනෙක් සේවයට යොදවා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පැවැසීය.
මේ අතර පොලිස් ආරංචිමාර්ග පවසන්නේ 2010 ජුලි 6 වැනිදා සිට පසුගිය 18 වැනිදා දක්වා වු කාලය තුළදී පොලිසිය විසින් මෙම සූදුපොළ හත්වතාවක් වටලා ඇති බවත් එම වැටලීම්වලදී පුදුගලයන් 440ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

i,dld iQÿfmd,g fmd,sia uqr wehs @fld<U k.r Yd,dj wdikak i,dld f.dvke.s,af,a mj;ajdf.k .sh iQÿfmd< .ek fiú,af,ka isàug Bfha isg ta ia:dkfha meh 24 mqrdu fmd,sia ks,OdÍka fhdojd we;'
iQÿfmd< fydr ryfia kej; wdrïN lsÍu iy mqoa.,hka tys hEï je<elaùfï wruq‚ka fmd,sish fhdojd ;sfí'
ta wkqj fuu iqmsß iQÿfmd< bÈßmsg fmd,sia ks,OdÍka 04 fofkla fiajhg fhdojd we;ehs fldïm[a[ùÈh fmd,sish mejeiSh'
fï w;r fmd,sia wdrxÑud¾. mjikafka 2010 cq,s 6 jeksod isg miq.sh 18 jeksod olajd jq ld,h ;=<§ fmd,sish úiska fuu iQÿfmd< y;aj;djla jg,d we;s nj;a tu jeg,Sïj,§ mqÿ.,hka 440la w;awvx.=jg f.k we;s nj;ah'

Post a Comment