Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

රොහානි වීරසිංහට රඟපෑමෙන් විතරක් ජීවත් වෙන්න බැරිලු.

රොහානි වීරසිංහ අපේ රටේ ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක්. මේ දිනවල හිරුටීවි තුළින් විකාශය වෙන හිරු තනිවෙලා ටෙලි නාට්‍යයේ මාලනීගේ චරිතය හරහා වැඩිපුර කතාබහට ලක්ව තිබෙනවා.

ඉතිං මොනවද අලුත් තොරතුරු :

මේ දවස්වල විකාශය වෙන හිරු තනිවෙලා මෙගා නාට්‍යයේ රඟපාන නිසා වැඩ ටිකක් වැඩියි. ඒක කොටස් 400ක ටෙලි නාට්‍යයක්. මේවෙනකොට කොටස් එකසික ගානක් විකාශය වෙලා ඉවරයි. සුජීව ප‍්‍රසන්නාරච්චිගේ නවකතාවක් තමයි නාට්‍යයට පාදක වෙලා තියෙන්නෙ. නවකතාව කියවපු පාඨකයන් විශේෂයෙන් මේ ටෙලිනාට්‍යයට ප‍්‍රතිචාර දක්වනවා. මම රඟන මාලිනිගේ චරිතය තරමක් සැර පරුෂ චරිතයක්. නමුත් මට ලැබෙන සුපුරුදු විදිහෙ චරිතයක් නිසා අමාරුවක් නැතුව කරගෙන යනවා.

ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියන්න :

අපි කොළඹ උනාට තාත්තා වතු පාලකවරයෙක් නිසා අපි පුංචි කාලෙම කුරුණෑගලට ගියා. මං ඉස්කෝලෙ ගියේ මලියදේව බාලිකාවට. අපි ලොකු උනාම ආයෙ කොළඹ ආවා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ සහෝදරයා සහ සහෝදරියත් කොළඹ. මායි අම්මයි එකට ජීවත්වෙන්නෙ. ළඟදි මං පටන්ගත්තා රූපලාවන්‍ය ආලේපන ගෙන්වන පුංචි ව්‍යාපාරයක්. ඒ සදහා නිතර බැංකොක් යන්න වෙනවා. රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැරිනිසා මොනවා හරි කරන්න ඕනෙ.

අනික මං ජපානයෙන් හම්බකරන් ආපු සල්ලිවලින් වියදම්කරලා හදපු ටෙලිනාට්‍ය දෙකක් තවම තියෙනවා විකුණගන්න බැරුව. නමුත් ඒ ගැන මම තාම බලාපොරොත්තු අතඇරලා නැහැ. ඒවගේම මට මේ දවස්වල හුගක් ආරාධනා ලැබෙනවා ප‍්‍රසංග වේදිකාවෙ ගායනා කරන්න. පුංචි හැකියාවක් තියෙන නිසාද මංදා එහෙම ආරාධනා ලැබෙන්නෙ. කොහොම උනත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවෙනවා.

frdydks ùrisxyg rÕmEfuka ú;rla Ôj;a fjkak neߨ‍'

frdydks ùrisxy wfma rfÜ ckms‍%h fg,s kdgH ks<shla' fï Èkj, ysreàú ;=<ska úldYh fjk ysre ;ksfj,d fg,s kdgHfha ud,kSf.a pß;h yryd jeämqr l;dnyg ,laj ;sfnkjd'

b;sx fudkjo w¨‍;a f;dr;=re (

fï ojiaj, úldYh fjk ysre ;ksfj,d fu.d kdgHfha rÕmdk ksid jev álla jeähs' tal fldgia 400l fg,s kdgHhla' fïfjkfldg fldgia tlisl .dkla úldYh fj,d bjrhs' iqÔj m‍%ikakdrÉÑf.a kjl;djla ;uhs kdgHhg mdol fj,d ;sfhkafk' kjl;dj lshjmq mdGlhka úfYaIfhka fï fg,skdgHhg m‍%;spdr olajkjd' uu rÕk ud,sksf.a pß;h ;rula ier mreI pß;hla' kuq;a ug ,efnk iqmqreÿ úÈfy pß;hla ksid wudrejla ke;=j lrf.k hkjd'

Tfí fm!oa.,sl Ôúf;a .ek;a hula lshkak (

wms fld<U Wkdg ;d;a;d j;= md,ljrfhla ksid wms mqxÑ ldf,u l=reKE.,g .shd' ux biafldaf, .sfha u,shfoaj nd,sldjg' wms f,dl= Wkdu wdfh fld<U wdjd' oeka kï ;d;a;d Ôj;=ka w;r keye' uf.a ifydaorhd iy ifydaoßh;a fld<U' udhs wïuhs tlg Ôj;afjkafk' <ÕÈ ux mgka.;a;d rEm,djkH wdf,amk f.kajk mqxÑ jHdmdrhla' ta ioyd ks;r nexfldla hkak fjkjd' rÕmEfuka ú;rla Ôj;afjkak neßksid fudkjd yß lrkak ´fk'

wksl ux cmdkfhka yïnlrka wdmq i,a,sj,ska úhoïlr,d yomq fg,skdgH folla ;ju ;sfhkjd úl=K.kak nerej' kuq;a ta .ek uu ;du n,dfmdfrd;a;= w;wer,d keye' tajf.au ug fï ojiaj, yq.la wdrdOkd ,efnkjd m‍%ix. fõÈldfj .dhkd lrkak' mqxÑ yelshdjla ;sfhk ksido uxod tfyu wdrdOkd ,efnkafk' fldfydu Wk;a Ôúf;a i;=áka ieye,a¨‍fjka f.fjkjd'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements