Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

- එක් දැරියක් සමූප සභාපතිගේ පුතාට ගොදුරු වෙයි

ජාඇල ප්‍රදේශයේ දාහතර වියැති ලාබාල දැරිවියන් දෙදෙනෙක් සිය නිවෙස්වල මාපියන් හා ආරවුලක් ඇතිකරගෙන හලාවතට පැමිණ ඇත. එලෙස පැමිණි මේ බාලවයස්කාරියන් දෙදෙනා හලාවත සිටි තරුණයෙකු (25) හා හිතවත්වී ඇති අතර ඔහුද කැටිව හෙට්ටිපොළට පැමිණ ඇත. ඒ ‍වනවිට රාත්‍රිය එළැ‍ඹෙමින් තිබූ අතර ඔවුන් තිදෙනා කුරුණෑගල පාරේ යනඑන වාහනවලට අත පාමින් වාහන නවතාලන්නට වෑයම් කර ඇත.

මේ අතර එම ස්ථානයට තරුණයින් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ එක් බාලවයස්කාරියක් එක් තරුණයෙකුගේ යතුරුපැදියට නැඟ පඬුවස්නුවර පූජා නඟරයේ වනලැහැබකට ගොස් ඇත. එම තරුණයා පඬුවස්නුවර විවිධසේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ ‍පුතා බව පොලිසිය කියයි. මේ අතර අනෙක් බාලවයස්කාරියත් හලාවත සිට ආ තරුණයාත් එම ස්ථානයට යතුරු පැදියෙන් ආ අනෙක් තරුණයාත් සමඟ ඊට යාබද වත්තකට ගොස් ඇත.

මේ අතර බාලවයස්කාරියන්ගේ දෙමාපියන් තම දරුවන්ගේ අතුරුදන්වීම ‍පිළිබඳව පොලිසියට පැමිණිළි කර ඇත. ක්ෂණිකව ක්‍රියාත්මකවූ පොලිසිය පඬුවස්නුවර බස්නැවතුම්පොල පරිශ්‍රය ඇතුලු අවට රැකවල්ලා ඔවුන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කළහ. යාබදවූ වත්තෙහි සිටි තිදෙනා පොලිස් අත්අඩංඟුවට පත්වූ අතර පසුව පූජා නඟරයේ වන ලැහැබකට ගෙනගොස් එක් දැරියක් කෙලෙසූ සැකකරුද දැරිය සමඟ බස්නැවතුම් පොලට එමින් සිටියදී ඉරිදා (17) අලුයම පොලිසිය විසින් අත්අඩංඟුවට ගනු ලැබීය.

මේවනවිට සියලුදෙනා පොලිස් අත්අඩංඟුවේ පසුවෙයි. අතවරයට ලක්වූ බාලවයස්කාරියට මීට පෙරද ජාඇල තරුණයෙකුගෙන් අතවරයක් වී ඇති බවත් ඒ පිළිබඳව නඩුවක් පවතින බවත් පැවසේ.

- tla oeßhla iuQm iNdm;sf.a mq;dg f.dÿre fjhs

cdwe, m%foaYfha ody;r úhe;s ,dnd, oeßúhka fofofkla ish ksfjiaj, udmshka yd wdrjq,la we;slrf.k y,dj;g meñK we;' tf,i meñ‚ fï nd,jhialdßhka fofokd y,dj; isá ;reKfhl= ^25& yd ys;j;aù we;s w;r Tyqo leáj fyÜáfmd<g meñK we;' ta ‍jkúg rd;%sh t<e‍fUñka ;snQ w;r Tjqka ;sfokd l=reKE., mdf¾ hktk jdykj,g w; mdñka jdyk kj;d,kakg jEhï lr we;'

fï w;r tu ia:dkhg ;reKhska fofofkl= h;=remeÈ follska meñK we;' ta wjia:dfõ tla nd,jhialdßhla tla ;reKfhl=f.a h;=remeÈhg keÕ m~qjiakqjr mQcd kÕrfha jk,eyenlg f.dia we;' tu ;reKhd m~qjiakqjr úúOfiajd iuQmldr iñ;sfha iNdm;sjrhdf.a ‍mq;d nj fmd,sish lshhs' fï w;r wfkla nd,jhialdßh;a y,dj; isg wd ;reKhd;a tu ia:dkhg h;=re meÈfhka wd wfkla ;reKhd;a iuÕ Bg hdno j;a;lg f.dia we;'

fï w;r nd,jhialdßhkaf.a foudmshka ;u orejkaf.a w;=reokaùu ‍ms<sn|j fmd,sishg meñ‚<s lr we;' laI‚lj l%shd;auljQ fmd,sish m~qjiakqjr niakej;=ïfmd, mßY%h we;=¨‍ wjg /lj,a,d Tjqka fiùfï fufyhqu wdrïN l<y' hdnojQ j;af;ys isá ;sfokd fmd,sia w;awvxÕ=‍jg m;ajQ w;r miqj mQcd kÕrfha jk ,eyenlg f.kf.dia tla oeßhla flf,iQ iellreo oeßh iuÕ niakej;=ï fmd,g tñka isáh§ bßod ^17& w¨‍hu fmd,sish úiska w;awvxÕ=‍jg .kq ,eîh'

fïjkúg ish¨‍fokd fmd,sia w;awvxÕ=‍fõ miqfjhs' w;jrhg ,lajQ nd,jhialdßhg óg fmro cdwe, ;reKfhl=f.ka w;jrhla ù we;s nj;a ta ms<sn|j kvqjla mj;sk nj;a mejfia'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements