Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මං රෝහල්ගත වුණේ ඔපරේෂන් එකකට දරුවෙක් ලැබෙන්න ගිය කතාව බොරුවක් - ෂෙරිල් ඩෙකර් 

ෂෙරිල් ඩෙකර් ඇගේ නම වුණත් බොහෝ දෙනෙක් ඇයව අඳුනන්නේ “අමා” කියලයි. අමා නම ගැන ෂෙරිල් බොහොම සතුටු වෙනවා. බර්ගර් නම නැතිව අමා කියලා එයාව හැඳින්වීමෙන් පේන්නේ තමන් සිංහල කෙනෙක් වගේ පිළිගන්න නිසා කියලා එයා කියනවා. කෙටි කලකින් ජනප්‍රිය වුණ ෂෙරිල්, ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලෙකින් විවාහ වුණා. ඉන් පස්සෙ කෙටි කාලෙකින් දික්කසාද වෙන්න යන බවත් පළ වුණා. මේ දවස්වල ෂෙරිල් ගැන තියෙන ලොකුම ආරංචිය බබෙක් ලැබෙන්න ඉන්නවා කියන එකයි. මේ ගැන අපිත් ෂෙරිල්ගෙන් ඇහුවා.

ෂෙරිල් ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද?

අයියෝ.... අද දවසට කීදෙනෙක් නම් මගෙන් ඔය ගැන ඇහුවද? ඕක බොරුවක්. මට ළමයෙක් ලැබෙන්න හිටියෙ නැහැ.

අන්තර්ජාලයේ පළ වුණේ ඔයාට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා.

මම පසුගිය ටිකේ අසනීප වුණා. හොයලා බලද්දී බඩේ ගෙඩියක්. ඩොක්ටර්ස්ලා කිව්වේ ඔපරේෂන් එක ඔක්තෝබර් මාසේ කරන්න. පසුගිය දවස්වල නුවරඑළියේ ගිහින් එද්දී වමනෙ ගිහින් හොඳටම අමාරු වුණා. ගෙඩිය පුපුරන තරමට අමාරු වුණා. සැප්තැම්බර් මාසේ ඔපරේෂන් එක කළා. ඔය කතාව තමයි අන්තර්ජා‍ලේ පළවෙලා තිබුණේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා.

මේ තොරතුර අන්තර්ජා‍ලේ පළවුණාම ඔයාට මොනවද හිතුණේ?

ඇත්තටම මට පුදුම හිතුණා. එක වෙලාවකදී දානවා මම ඩිවෝස් වෙන්න යනවා කියලා. තව වෙලාවකදී දානවා මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මේවා තේරුමක් නැති කතා. ඩිවෝස් වෙන්න ඉන්න කෙනකුට කොහොමද ළමයෙක් ලැබෙන්න ඉන්නේ. අනේ මන්දා....ඇයි මේ විදියේ කතා හදන්නේ කියලා. ගොසිප් කරන අය ඩිවෝස් වෙලා ඇති. අපි දෙන්නා බොහොම හොඳින් ජීවත් වෙනවා.

නිරන්තරයෙන් ඔබ සම්බන්ධයෙන් පුවත් මැවෙනවා. එහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕන නේද?

මට නම් හිතෙන්නේ ගොසිප් තොරතුරු දාන අයට අපි දෙන්නා ඩිවෝස් කරන්න ඕන වෙලා කියලයි. හැමදාම ඔය විදියට ෂෙරිල් ඩිවෝස් වෙන්න යනවා කියලා කියන්න හොඳ නැහැ. අපි දෙන්නා විවාහ වුණේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිව දෙවියන්ගේ කැමැත්ත අනුව. ප්‍රශ්න නැතිව අපේ ජීවිතවල ප්‍රශ්න ඇති කරලා එක දෙක කරන එක පවක්. දැන්වත් බොරු ප්‍රචාර යවන අය හැදෙන්න ඕන. එහෙම නැති වුණොත් දෙවියෝ ඒ අයට පනිෂ්මන්ට් දේවි.

ඔබ කියන්නේ ඔබ සම්බන්ධයෙන් යන බොහෝ තොරතුරු අසත්‍යයි කියලද?

ඔව්, අපි දෙන්නා හොඳට ඉන්නවා. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ප්‍රශ්න නිර්මාණය කිරීම ඒ අයගේ මානසික මට්ටමක්. අපි ඩිවෝස් වෙන්න යනවා කියලා නිතර නිතර කියන එක මාර හෙනයක්. ඒ නිසාම අපි දෙන්නා තීරණය කරලා ඉන්නවා ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ කියලා. කලාකරුවන් නිසා ප්‍රේක්ෂකයන් වින්දනයක් ලබද්දී ඒ අයට විරුද්ධව අසභ්‍ය විදියට කතා හදනවා. ඒක හොඳ නැහැ.

කලාකරුවන්ට විවාහ වෙන එක ඩිවෝස් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා සාමාන්‍ය මහජනතාව දන්නවා. ඒවා මාධ්‍යවලින් පළවීම හොඳයි. එතකොටයි ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. ඔබ අනුමත කරනවද කලාකරුවෝ ශිෂ්ට විදිහට ජීවත් නොවීම.

කලාකරුවෝ හැදෙන්න ඕන. අපි තුළ පාලනයක් නැත්නම් අපි පරදිනවා. මොන ප්‍රශ්න තිබුණත් කසාද ජීවිතේ ආරක්ෂා කරගෙන ඉන්න ඕන. කවුරුවත් මේ ලෝක අංග සම්පූර්ණ නැහැ. කලාකරුවොත් ඒ බව දැනගෙන තමන්ගේ හිත පාලනය කර ගන්න ඕන. වැරදි කරන අය හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් බොරු ප්‍රචර යැවීමෙන් ඔවුන්ගේ මුළු ජීවිතයම කඩා වැටෙනවා. ඒක වැරදියි.

අපි දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු. ෂෙරිල්, ඔයාට රුවන්ගෙන් ලැබුණු ලොකුම තෑග්ග මොකක්ද?

තෑග්ග...එයාගෙන් මට ලැබුණ ලොකුම තෑග්ග තමයි විවාහය. හිතන්නේ නැති විදියට එකිනෙකාට ආදරයක් ඇතිවෙලා අපි දෙන්නා විවාහ වුණා. හැම දෙයක්ම සිදුවුණේ හිතාගන්න බැරි විදියට.

ෂෙරිල් ඔයා වෙනුවෙන් රුවන් හඳපු ගීතයක් තියෙනවද?

එයා ඔක්කොම ගීත හැදුවේ මට තමා. (සිනාසෙමින්)

ඔයා එහෙම හිතාගෙන ඉන්නවාද? නැත්නම්....

නෑ. එයා මට කියලා තියෙන්නේ මම මුණ ගැසුණට පස්සේ හැම ගීතයක්ම මා නිසා නිර්මාණය වුණා කියලයි. වැඩ කරන අතරේ හිටි ගමන් වැඩ පැත්තකට දාලා දුවගෙන ගිහින් මෙලඩි එක ලියනවා. මෙලඩි එක අමතක වේවි කියලා.

ඒ නිසාද රුවන්ගෙ ගීත හැම එකකම විෂුවල් එකට ඔයාව තෝරගන්නේ....

හැම එකකටම නෙවේ. එයාගෙ සිංදු දෙකක විෂුවල්වලට මම ඉන්නවා. ආලෙන් වෙලී සිංදුවට බෑ කියලා පස්සේ කැමැති වුණා. සීත මාරුතේ සිංදුවට විෂුවල් එකට යන්න බෑම කියලා මම කිව්වා. ඒත් පස්සේ ඒ විෂුවල් එකටත් හිටියා.

ෂෙරිල් ඔයා අතින් ගේ දොර වැඩ කටයුතු ඉටු වෙනවද? නැත්නම්....

මට හොඳට උයන්න පුළුවන්. ගේ දොර වැඩ කටයුතු හැම දෙයක්ම මට පුළුවන්. මම උයන්න පටන්ගත්තේ අවුරුදු 16 ඉඳලා.

බටහිර පන්නේ කෑමද?

හැම කෑමක්ම හදන්න පුළුවන්. හැබැයි වැඩිපුර කන්න කැමැති ගමේ ගොඩේ කෑම. එයත් බොහොම කැමතියි මම උයන කෑම කන්න. ආදරයෙන් කෑම උයනවා නම් කෑම රස වෙනවා. මම කෑම එක හදන්නේ ආදරෙන්.

ඔයා දිහා බැලුවහම නම් ගේ දොර වැඩ කරන්න පුළුවන් කියලා හිතෙන්නෙ නැහැ. ඔබ බොහොම සල්ලි බාගෙ තියෙන පවුලක කෙනෙක් කියලයි කතා වෙන්නේ.

ගොඩක් දෙනෙක් මා ගැන හිතාගෙන ඉන්නේ මල්ටි මිලියනර් කෙනෙක් කියලයි. මම ඒ තත්ත්වයෙ කෙනෙක් නෙවේ. අපේ අම්මා අපිව මේ තැනට ගේන්න මාර දුකක් වින්දා. මගේ අම්මා ධෛර්යවන්ත ගැහැනියෙක්. මම අද මේ තැන ඉන්නේ මගේ අම්මා නිසා.
මම හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ අම්මට, තාත්තට සලකන්න කියලා. ඒ අය කරපු සේවයට අපි සැලකුවේ නැති වුණොත් ඒක මහ පවක්. වැඩිහිටියන්ට සලකන අයට දෙවියෝ නොහිතන දේවල් දෙනවා. මගේ අම්මා මට කිව්වේ නොලැබුණ දේ ගැන දුක්වෙන්න එපා ලැබෙන දේ ගැන හිතන්න කියලයි. ඒ කියමන මගේ ජීවිතේට ශක්තියක්.

ලක්බිම - ඩී. මලවර ආරචිච්
ඡායාරූප - ජානක කඳන ආරච්චි

ux frday,a.; jqfKa Tmf¾Ika tllg orefjla ,efnkak .sh l;dj fndrejla - fIß,a fvl¾  

fIß,a fvl¾ wef.a ku jqK;a fndfyda fofkla wehj w÷kkafka —wud˜ lsh,hs' wud ku .ek fIß,a fndfydu i;=gq fjkjd' n¾.¾ ku ke;sj wud lsh,d thdj ye¢kaùfuka fmakafka ;uka isxy, flfkla jf.a ms<s.kak ksid lsh,d thd lshkjd' flá l,lska ckm%sh jqK fIß,a" la‍fIa;%hg weú;a ál ldf,lska újdy jqKd' bka miafi flá ldf,lska Èlalido fjkak hk nj;a m< jqKd' fï ojiaj, fIß,a .ek ;sfhk f,dl=u wdrxÑh nfnla ,efnkak bkakjd lshk tlhs' fï .ek wms;a fIß,af.ka weyqjd'

fIß,a Thdg orefjla ,efnkak bkakjo@


whsfhda'''' wo ojig lSfofkla kï uf.ka Th .ek weyqjo@ ´l fndrejla' ug <ufhla ,efnkak ysáfh keye'

wka;¾cd,fha m< jqfKa Thdg <ufhla ,efnkak bkakjd lsh,d'


uu miq.sh áfla wikSm jqKd' fydh,d n,oa§ nfâ f.ähla' fvdlag¾ia,d lsõfõ Tmf¾Ika tl Tlaf;dan¾ udfia lrkak' miq.sh ojiaj, kqjrt<sfha .syska toa§ jufk .syska fyd|gu wudre jqKd' f.äh mqmqrk ;rug wudre jqKd' iema;eïn¾ udfia Tmf¾Ika tl l<d' Th l;dj ;uhs wka;¾cd‍f,a m<fj,d ;snqfKa ug <ufhla ,efnkak bkakjd lsh,d'

fï f;dr;=r wka;¾cd‍f,a m<jqKdu Thdg fudkjo ys;=fKa@

we;a;gu ug mqÿu ys;=Kd' tl fj,djl§ odkjd uu äfjdaia fjkak hkjd lsh,d' ;j fj,djl§ odkjd ug <ufhla ,efnkak bkakjd lsh,d' fïjd f;areula ke;s l;d' äfjdaia fjkak bkak flkl=g fldfyduo <ufhla ,efnkak bkafka' wfka ukaod''''wehs fï úÈfha l;d yokafka lsh,d' f.disma lrk wh äfjdaia fj,d we;s' wms fokakd fndfydu fyd¢ka Ôj;a fjkjd' 


ksrka;rfhka Tn iïnkaOfhka mqj;a uefjkjd' tfyu fjkak fya;=jla ;sfhkak ´k fkao@

ug kï ysf;kafka f.disma f;dr;=re odk whg wms fokakd äfjdaia lrkak ´k fj,d lsh,hs' yeuodu Th úÈhg fIß,a äfjdaia fjkak hkjd lsh,d lshkak fyd| keye' wms fokakd újdy jqfKa foudmshkaf.a wdYs¾jdoh we;sj foúhkaf.a leue;a; wkqj' m%Yak ke;sj wfma Ôú;j, m%Yak we;s lr,d tl fol lrk tl mjla' oekaj;a fndre m%pdr hjk wh yefokak ´k' tfyu ke;s jqfKd;a foúfhda ta whg mksIaukaÜ foaú'

Tn lshkafka Tn iïnkaOfhka hk fndfyda f;dr;=re wi;Hhs lsh,o@

Tõ" wms fokakd fyd|g bkakjd' ,xldfõ ñksiaiqkaf.a wdl,amj, m%Yakhla fu;k ;sfhkjd' m%Yak ks¾udKh lsÍu ta whf.a udkisl uÜgula' wms äfjdaia fjkak hkjd lsh,d ks;r ks;r lshk tl udr fykhla' ta ksidu wms fokakd ;SrKh lr,d bkakjd ta .ek wjOdkh fhduq lrkafka keye lsh,d' l,dlrejka ksid fma%laIlhka úkaokhla ,noa§ ta whg úreoaOj wiNH úÈhg l;d yokjd' tal fyd| keye'

l,dlrejkag újdy fjk tl äfjdaia fjk tl idudkH fohla lsh,d idudkH uyck;dj okakjd' tajd udOHj,ska m<ùu fyd|hs' t;fldghs we;a; we;s ieáfhka fmakafka' Tn wkqu; lrkjo l,dlrefjda YsIag úÈyg Ôj;a fkdùu'

l,dlrefjda yefokak ´k' wms ;=< md,khla ke;akï wms mrÈkjd' fudk m%Yak ;snqK;a lido Ôúf;a wdrlaId lrf.k bkak ´k' ljqrej;a fï f,dal wx. iïmQ¾K keye' l,dlrefjd;a ta nj oekf.k ;ukaf.a ys; md,kh lr .kak ´k' jerÈ lrk wh yß lsh,d uu lshkafka keye' kuq;a fndre m%pr heùfuka Tjqkaf.a uq¿ Ôú;hu lvd jefgkjd' tal jerÈhs'

wms oeka Thdf.a fm!oa.,sl f;dr;=re álla l;d lruq' fIß,a" Thdg rejkaf.ka ,enqKq f,dl=u ;E.a. fudllao@

;E.a.'''thdf.ka ug ,enqK f,dl=u ;E.a. ;uhs újdyh' ys;kafka ke;s úÈhg tlsfkldg wdorhla we;sfj,d wms fokakd újdy jqKd' yeu fohlau isÿjqfKa ys;d.kak neß úÈhg'

fIß,a Thd fjkqfjka rejka y|mq .S;hla ;sfhkjo@


thd Tlafldu .S; yeÿfõ ug ;ud' ^iskdfiñka& 


Thd tfyu ys;df.k bkakjdo@ ke;akï''''

kE' thd ug lsh,d ;sfhkafka uu uqK .eiqKg miafia yeu .S;hlau ud ksid ks¾udKh jqKd lsh,hs' jev lrk w;f¾ ysá .uka jev me;a;lg od,d ÿjf.k .syska fu,ä tl ,shkjd' fu,ä tl wu;l fõú lsh,d'

ta ksido rejkaf. .S; yeu tllu úIqj,a tlg Thdj f;dar.kafka''''

yeu tllgu fkfõ' thdf. isxÿ foll úIqj,aj,g uu bkakjd' wdf,ka fj,S isxÿjg nE lsh,d miafia leue;s jqKd' iS; udref;a isxÿjg úIqj,a tlg hkak nEu lsh,d uu lsõjd' ta;a miafia ta úIqj,a tlg;a ysáhd'

fIß,a Thd w;ska f.a fodr jev lghq;= bgq fjkjo@ ke;akï''''

ug fyd|g Whkak mq¿jka' f.a fodr jev lghq;= yeu fohlau ug mq¿jka' uu Whkak mgka.;af;a wjqreÿ 16 b|,d'

ngysr mkafka lEuo@

yeu lEulau yokak mq¿jka' yenehs jeämqr lkak leue;s .fï f.dfâ lEu' th;a fndfydu leu;shs uu Whk lEu lkak' wdorfhka lEu Whkjd kï lEu ri fjkjd' uu lEu tl yokafka wdofrka'

Thd Èyd ne¨‍jyu kï f.a fodr jev lrkak mq¿jka lsh,d ysf;kafk keye' Tn fndfydu i,a,s ndf. ;sfhk mjq,l flfkla lsh,hs l;d fjkafka'


f.dvla fofkla ud .ek ys;df.k bkafka u,aá ñ,shk¾ flfkla lsh,hs' uu ta ;;a;ajfh flfkla fkfõ' wfma wïud wmsj fï ;ekg f.akak udr ÿlla úkaod' uf.a wïud ffO¾hjka; .eyeksfhla' uu wo fï ;ek bkafka uf.a wïud ksid'

uu yeu flfklaf.kau b,a,kafka wïug" ;d;a;g i,lkak lsh,d' ta wh lrmq fiajhg wms ie,l=fõ ke;s jqfKd;a tal uy mjla' jeäysáhkag i,lk whg foúfhda fkdys;k foaj,a fokjd' uf.a wïud ug lsõfõ fkd,enqK foa .ek ÿlafjkak tmd ,efnk foa .ek ys;kak lsh,hs' ta lshuk uf.a Ôúf;ag Yla;shla'


,laìu - ã' u,jr wdrÑÉ
PdhdrEm - cdkl l|k wdrÉÑ

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements