සීයලා දෙදෙනකුගෙන්, තරුණයකුගෙන් සහ සිසුවකුගෙන් 11 හැවිරිදි දැරියට අතවර
සීයලා දෙදෙනෙකු හා විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පාසල් සිසිසුවකුගෙන්ද වසර දෙකකට ආසන්න කාලයක් පුරා දැඩි ලිංගික අතවරයකට ලක්‌වූ මෙවර 5 වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි එකොළොස් හැවිරිදි ශිෂ්‍යාවක හා එම පාසලේ පහ වසර පාසල් සිසුවකු ගලහ පොලීසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මහනුවර මහරෝහලට වෙත යවා ඇතැයි ගලහ පොලිසිය සඳහන් කරයි.
ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් මස්‌ගොල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ශිෂ්‍ය උපදේශක සේවාව භාර ගුරුවරුන්ගේ අවධානයට ලක්‌වු පාසල් ශිෂ්‍යාවකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ලිංගික හිංසනය හෙළි වී ඇත.
වහාම පාසල මගින් මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ හා සිසුවාගේ දෙමව්පියන් දැනුවත් කොට කලාප කාර්යාලයටද දැන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා සිද්ධිය ගලහ පොලිසියට දන්වා තිබිණි.
මෙම පරීක්‍ෂණවලට අනුව දැරියගේ සීයලා දෙදෙනෙකු දිගු කලක සිට මෙම දැරියට ලිංගික අතවර සිදු කොට ඇති අතර මුලින්ම දැරියට රුපියල් පනහක් දී ඇය වරදට පොළඹවාගෙන තිබිණි.
මේ අතර දැරිය පාසල ඇරී නිවසට යන අතරමගදී එම ගමේම සිටින විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇය පාළු නිවසකට රැගෙන ගොස් දිනපතාම පාහේ අතවරයට ලක්‌කර ඇති බවත් ඇය මෙම පරීක්‍ෂණ කණ්‌ඩායමට පවසා ඇත.
මෙම දැරිය සමඟ පාසල් ඇරී එකට ගමන්ගත් ඇගේ පන්තියේ පිරිමි දරුවෙකු ද මෙම පුද්ගලයා විසින් අපයෝජනයට යොදාගෙන ඇති අතර ඔහු විසින් මෙම කුඩා දරුවා ලවා දැරියට අතවර කිරීමට පොළඹවා ඒවා වීඩියෝගත කරන ලද බවට මෙම දරුවන් පවසා ඇත.
මෙම දරුවන් වරදට පොළඹවා ගැනීමට පෙර එම සැකකරු මේ දෙදෙනා හට අසැබි දසුන් පෙන්වා මේ සඳහා පොළඹවාගෙන ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
මෙම දැරියගේ මවුපියන් කුලී වැඩට යන නිසා දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන වේලාව පසු වුවද ඒ පිළිබඳව සොයා බැලීමට කෙනෙකු නොමැති නිසා ඇය මෙම ක්‍රීයාවට පෙළඹී ඇත. හතර වසර පන්තියේ සිටම මොවුන්ගෙන් ඇයට අතවර සිදුවූ බවද දැරිය පවසා ඇත.
දැරිය පොලිසියට දී ඇති කටඋත්තරයට අනුව විසිතුන් හැවිරිදි පුද්ගලයා හා එක් සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ විධිමත් කොට ඇත.
අනික් සීයා පිළිබඳව දැරියගෙන් මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී නොමැති අතර පරීක්‍ෂණ කළ ගුරුවරුන්ට හා කලාප කණ්‌ඩායමට මේ බව පවසා ඇත.
මේ අතර ශිෂ්‍ය උපදේශක කණ්‌ඩායම පාසලේ අනෙකුත් ළමුන් පිළිබඳව කළ සොයා බැලීමේදී අපයෝජනයට හුරු වූ පිරිමි දරුවා පාසලේ තවත් ළමුන් පස් දෙනෙකු සමග අපයෝජන ක්‍රියාවල නිරතව ඇති බවද සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව ළමාරක්‍ෂණ අධිකාරියට පාසල් ශිෂ්‍ය උපදේශන පරීක්‍ෂණ කණ්‌ඩායම විසින් දන්වා තිබේ.
ගලහ පොලිසිය ද වැඩිදුර පරික්‍ෂණ අරඹා ඇත.
ගම්පොල කොට්‌ඨාශ භාර පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, ස.පො.අ. වරුන් වන චූලනී වීරරත්න. කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගලහ පොලිස් ස්‌ථානාධිපති එස්. බී. රාජනායක මහතා ඇතුළු කණ්‌ඩායමක් පරික්‍ෂණ පවත්වති.
දිවයින පත්‍රෙයන් - ගම්පොල - සුරංග දිල්හාන්

iSh,d fofokl=f.ka" ;reKhl=f.ka iy isiqjl=f.ka 11 yeúßÈ oeßhg w;jriSh,d fofofkl= yd úis ;=ka yeúßÈ mqoa.,fhl= we;=¿ mdi,a isisiqjl=f.kao jir follg wdikak ld,hla mqrd oeä ,sx.sl w;jrhlg ,lajQ fujr 5 jir YsIH;ajh úNd.hg fmkS isá tfldf<dia yeúßÈ YsIHdjl yd tu mdif,a my jir mdi,a isiqjl= .,y fmd,Sish úiska ffjoH mÍlaIK i|yd .,y frday,g we;=<;a lsÍfuka miq fofokdu uykqjr uyfrday,g fj; hjd we;ehs .,y fmd,sish i|yka lrhs'
.ïfmd, wOHdmk l,dmhg wh;a uiaf.d,a, m%foaYfha ÿIalr mdi,l YsIH WmfoaYl fiajdj Ndr .=rejrekaf.a wjOdkhg ,lajq mdi,a YsIHdjlf.ka m%Yak lsÍfï§ fuu ,sx.sl ysxikh fy<s ù we;'
jydu mdi, u.ska fuu isoaêh ms<sn|j oeßhf.a yd isiqjdf.a fouõmshka oekqj;a fldg l,dm ld¾hd,hgo oekaùfuka miq ta ms<sn|j mÍlaIKhla mj;ajd isoaêh .,y fmd,sishg okajd ;sì‚'
fuu mÍlaIKj,g wkqj oeßhf.a iSh,d fofofkl= È.= l,l isg fuu oeßhg ,sx.sl w;jr isÿ fldg we;s w;r uq,skau oeßhg remsh,a mkyla § weh jrog fmd<Ujdf.k ;sì‚'
fï w;r oeßh mdi, weÍ ksjig hk w;ru.§ tu .fïu isák úis ;=ka yeúßÈ mqoa.,fhl= weh md¿ ksjilg /f.k f.dia Èkm;du mdfya w;jrhg ,lalr we;s nj;a weh fuu mÍlaIK lKavdhug mjid we;'
fuu oeßh iuÕ mdi,a weÍ tlg .uka.;a wef.a mka;sfha msßñ orefjl= o fuu mqoa.,hd úiska wmfhdackhg fhdodf.k we;s w;r Tyq úiska fuu l=vd orejd ,jd oeßhg w;jr lsÍug fmd<Ujd tajd ùäfhda.; lrk ,o njg fuu orejka mjid we;'
fuu orejka jrog fmd<Ujd .ekSug fmr tu iellre fï fofokd yg wieì oiqka fmkajd fï i|yd fmd<Ujdf.k we;s njo fmd,sia mÍlaIKj,ska fy<s ù we;'
fuu oeßhf.a ujqmshka l=,S jevg hk ksid oeßh mdi, ksuù ksjig meñfKk fõ,dj miq jqjo ta ms<sn|j fidhd ne,Sug flfkl= fkdue;s ksid weh fuu l%Shdjg fm<ö we;' y;r jir mka;sfha isgu fudjqkaf.ka wehg w;jr isÿjQ njo oeßh mjid we;'
oeßh fmd,sishg § we;s lgW;a;rhg wkqj úis;=ka yeúßÈ mqoa.,hd yd tla iShd flfkl= w;awvx.=jg f.k mÍlaIK úêu;a fldg we;'
wksla iShd ms<sn|j oeßhf.ka fuf;la fmd,Sishg f;dr;=re ,eî fkdue;s w;r mÍlaIK l< .=rejrekag yd l,dm lKavdhug fï nj mjid we;'
fï w;r YsIH WmfoaYl lKavdhu mdif,a wfkl=;a <uqka ms<sn|j l< fidhd ne,Sfï§ wmfhdackhg yqre jQ msßñ orejd mdif,a ;j;a <uqka mia fofkl= iu. wmfhdack l%shdj, ksr;j we;s njo fidhdf.k we;'
isoaêh ms<sn|j <udrlaIK wêldßhg mdi,a YsIH WmfoaYk mÍlaIK lKavdhu úiska okajd ;sfí'
.,y fmd,sish o jeäÿr mßlaIK wrUd we;'
.ïfmd, fldÜGdY Ndr fmd,sia wêldß .dñ‚ fmf¾rd" i'fmd'w' jreka jk pQ,kS ùrr;ak' lms, fifkúr;ak hk uy;ajrekaf.a Wmfoia u; .,y fmd,sia ia:dkdêm;s tia' î' rdckdhl uy;d we;=¿ lKavdhula mßlaIK mj;aj;s'
Èjhsk mf;%hka - .ïfmd, - iqrx. È,aydka

Post a Comment