ආපහු බැන්දොත් කාමර දෙකක ඉන්න වෙන්නේ... ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙයි .... - කොරීන් අල්මේදා
පැත්ත ගියත් ඇත්ත කතාකරන ගෑනි මං
නැත්තට නැති වුනත් වැරදි කරන්නෙ නැහැ මං
කට්ට වෙට්ට පිත්තලකන් හොඳට දන්න මං
බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං
මේ තමයි කොරීන් අල්මේදගේ අලුත්ම ගීතය. තාම ඒකේ වැඩනම් ඉවර නැ.සින්දුව ලියලා තියෙන්නේ මියුසික් කරලා තියෙන්නේ සැන්ටි. කොරින් කියන විදිහට සැන්ටිට ඇයව පෙනුන විදිහලු මේ සින්දුවේ තියෙන්නේ. හරියට රජිව්ට කොරින් දැක්කාම රෙද්ද හැට්ටේ නොඇන්දාට ගීතය ලියවුනා වගේ. මේ විදිහට ගිහිල්ලා කොරීන්ගේ ලස්සන ගැනත් කවුරුහරි සින්දුවක් නොලිවුවොත් තමා පුදුම. මොකද ඉස්සර දැක්කටත් වඩා කොරීන් දැන් ලස්සනයි. තරුණ පාටයි.
කොරීන් ඔබේ පෙනුමත් එක්ක ආදර යෝජනා නම් තාමත් එනවා ඇති නේද?
අපෝ...ආදර යෝජනා ගැනනම් කතා කරන්න එපා. ඒ සබ්ජෙක්ට් එක මං අයින් කරලා ගොඩක් කල්. ඒ පැත්ත ඇත්තටම සාර්ථක වුනේ නැ. මං ඒ ගැන දුක් වෙන්නේ නැ. මිනිස්සු අතර අංගසම්පුර්ණ අය නැ මං හිතන්නේ. අපිට දෙයක් ලැබෙනකොට තව දෙයක් නැති වෙනවා. ඉතින් මං හිතන්නේ මගේ නැති වෙච්ච පැත්ත මේක වෙන්න ඇති. සම්බන්දතා වගයක් තිබුනා මගදී එනකොට. ඒවත් යම් යම් හේතු නිසා අතහැරියා,මග හැරුනා. දෙවෙනි පාර තුන්වෙනි පාර,හතරවෙනි පාර ආපහු කසාද බඳින්න නම් අදහසක් නැ මගේ හිතේ. මාව බලාගන්න ලොකු පුතෙක් ඉන්නවා මට. ඉතින් මගේ මියුසික් වැඩ කරගෙන සතුටින් ජිවත් වෙනවා.
ක්ෂේත්‍රයේ ඉන්න අය එක්කත් ඒ විදිහේ සම්බන්දකම් තිබිලා තියෙනවද?
ඔව්.ක්ෂේත්‍රයේ හිටපු කිහිපදෙනෙකුත් හිටියා.ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. රටේ ජනප්‍රිය කෙනෙක් උනාම ඒවා ගැන වැඩිපුර කතා බහට ලක්වෙනවනේ. ඉතින් මං ඒවා එච්චර ගණන් ගන්නේ නැ. ඒ ගැන වැඩිය හිතලා දුක් වෙන්නේ නැ. සමහරවිට ඒකත් හේතුවක් වෙන්න ඇති මගේ මේ පෙනුමට. කොහොම වුනත් සම්බන්දතාවයකදී වැදගත් වෙන්නේ අවබෝදයයි විශ්වාසයයි. ඒවා හරියට නැත්තන් මැච් වෙන්නේ නැත්තන් බොරුවට ලෝකෙට පෙන්න ජිවත් වෙලා වැඩක් නැ.
අද වෙනකොට මං ගොඩක් ස්වාදීනව ජීවත්වෙන කෙනෙක් වෙලා. මං මේ ළඟදිත් යාලුවෙක් එක්ක කියලා හිනා උනා. සමහර අය නින්දෙදි ගොරවනවා. ඇඳේ එහාට මෙහාට පෙරළෙනවා. මෙච්චර කාලයක් තනියම ඉඳලා ඔයවගේ දේවල් හැන්ඩ්ල් කරන්න බැරි තත්වයකයි මං දැන් ඉන්නේ. ඒ නිසා බැඳලා හරි නැත්තන් වෙන සම්බන්දතාවයක් තිබුනත් වෙන වෙන කාමර දෙකක තමයි ඉන්න වෙන්නේ. මොකද මට මගේ නින්ද හරිම වැදගත්. මං අහලා තියෙනවා ඔය ගොරවන එක නිසා පිටරටවල්වල සමහරු ඩිවෝස් වෙලත් තියෙනවා. ලංකාවෙනම් තාම එහෙම නැ. අඩුගානේ පැය 6ක් 7ක් වත් මට නිදාගන්න ඕනේ. අනික ඇඳ හෙල්ලුනත් අඩුගානේ කූබියෙක් ගියත් මට නිදා ගන්න බැ. ඒකත් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙයි එහෙම සම්බන්දතාවයක් පටන් ගත්තොත්.

wdmyq nekafod;a ldur foll bkak fjkafka''' tal;a f,dl= m%Yakhla fjhs '''' - fldÍka w,afïod
me;a; .sh;a we;a; l;dlrk .Eks ux
ke;a;g ke;s jqk;a jerÈ lrkafk keye ux
lÜg fjÜg ms;a;,lka fyd|g okak ux
fndre fjÜgq odk wh Tlafldu w÷kkjfka ux
fï ;uhs fldÍka w,afïof.a w¨;au .S;h' ;du tafla jevkï bjr ke'iskaÿj ,sh,d ;sfhkafka ñhqisla lr,d ;sfhkafka iekaá' fldßka lshk úÈyg iekaág wehj fmkqk úÈy¨ fï iskaÿfõ ;sfhkafka' yßhg rðõg fldßka oelaldu froao yeÜfÜ fkdwekaodg .S;h ,shjqkd jf.a' fï úÈyg .sys,a,d fldÍkaf.a ,iaik .ek;a ljqreyß iskaÿjla fkd,sjqfjd;a ;ud mqÿu' fudlo biair oelalg;a jvd fldÍka oeka ,iaikhs' ;reK mdghs'
fldÍka Tfí fmkqu;a tlal wdor fhdackd kï ;du;a tkjd we;s fkao@
wfmda'''wdor fhdackd .ekkï l;d lrkak tmd' ta iífclaÜ tl ux whska lr,d f.dvla l,a' ta me;a; we;a;gu id¾:l jqfka ke' ux ta .ek ÿla fjkafka ke' ñksiaiq w;r wx.iïmq¾K wh ke ux ys;kafka' wmsg fohla ,efnkfldg ;j fohla ke;s fjkjd' b;ska ux ys;kafka uf.a ke;s fjÉp me;a; fïl fjkak we;s' iïnkao;d j.hla ;snqkd u.§ tkfldg' taj;a hï hï fya;= ksid w;yeßhd"u. yerekd' fofjks mdr ;=kafjks mdr"y;rfjks mdr wdmyq lido n¢kak kï woyila ke uf.a ysf;a' udj n,d.kak f,dl= mqf;la bkakjd ug' b;ska uf.a ñhqisla jev lrf.k i;=áka ðj;a fjkjd'
lafIa;%fha bkak wh tlal;a ta úÈfya iïnkaolï ;sì,d ;sfhkjo@
Tõ'lafIa;%fha ysgmq lsysmfofkl=;a ysáhd'tajd b;ska idudkH foaj,a' rfÜ ckm%sh flfkla Wkdu tajd .ek jeämqr l;d nyg ,lafjkjfka' b;ska ux tajd tÉpr .Kka .kafka ke' ta .ek jeäh ys;,d ÿla fjkafka ke' iuyrúg tal;a fya;=jla fjkak we;s uf.a fï fmkqug' fldfydu jqk;a iïnkao;djhl§ jeo.;a fjkafka wjfndaohhs úYajdihhs' tajd yßhg ke;a;ka ueÉ fjkafka ke;a;ka fndrejg f,daflg fmkak ðj;a fj,d jevla ke'
wo fjkfldg ux f.dvla iajd§kj Ôj;afjk flfkla fj,d' ux fï <ÕÈ;a hd¨fjla tlal lsh,d yskd Wkd' iuyr wh kskafoÈ f.drjkjd' wef|a tydg fuydg fmrf<kjd' fuÉpr ld,hla ;kshu b|,d Thjf.a foaj,a yekaâ,a lrkak neß ;;ajhlhs ux oeka bkafka' ta ksid ne|,d yß ke;a;ka fjk iïnkao;djhla ;snqk;a fjk fjk ldur foll ;uhs bkak fjkafka' fudlo ug uf.a kskao yßu jeo.;a' ux wy,d ;sfhkjd Th f.drjk tl ksid msgrgj,aj, iuyre äfjdaia fj,;a ;sfhkjd' ,xldfjkï ;du tfyu ke' wvq.dfka meh 6la 7la j;a ug ksod.kak ´fka' wksl we| fy,a¨k;a wvq.dfka l+ìfhla .sh;a ug ksod .kak ne' tal;a ux ys;kafka f,dl= m%Yakhla fjhs tfyu iïnkao;djhla mgka .;af;d;a'
me;a; .sh;a we;a; l;dlrk .Eks uxke;a;g ke;s jqk;a jerÈ lrkafk keye ux

Post a Comment