රුවන් නම් කැමති මං වගේ දුවෙක්ට -ෂෙරිල්
ජනප්‍රිය නිළි ෂෙරිල් රොමේන් ඩෙකර් අම්මා කෙනෙක් වෙන්න යනවලු. මේ සුබ ආරංචිය නිසා ෂෙරිල්ගෙ සැමියා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි ගොඩක් සතුටුවෙලා.
පහුගිය දවස් වල ෂෙරිල්වයි රුවන්වයි නිතර නිතර කොළඹ නවලෝක රෝහලේදී දකින්න ලැබුනනේ. අනිත් එක මේදවස් වල ෂෙරිල් වැඩිය පේන්නත් නැනේ. ඒ නිසා ගොඩක් අය හිතුවේ මේ කතාව ඇත්තක් කියලයි.
ඒත් ඇත්ත ඒක නෙමේ.ෂෙරිල් නවලෝක රෝහලට ගිහින් තියෙන්නේ ඇගේ බඩේ තිබුණු ගෙඩියක් ඔපරේෂන් කරන්නලු. ඒ වෙනුවෙන් ඇයට කිහිප වතාවක්ම රෝහලට යන්න වෙලා. ඒක දැකපු අයතමයි අරවගේ කතාවක් හදල තියෙන්නේ.
ඔපරේෂන් එකෙන් පස්සේ මේ දවස් වල ඇය ටිකක් විවේක ගන්නවා. ඒ විවේකයත් ඇය යොදවල තියෙන්නේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න. හැබැයි ලබන අවුරුද්දේ මුල ඉඳන් ආපහු රඟපාන්න පටන්ගන්න ෂෙරිල්ගෙ අදහසක් තියෙනවා.
ඇය කියන විදිහට දරුවෙක් ගැන හිතන්න නම් තව අවුරුදු දෙක තුනක් වත් යයිලු. එතකොට රුවන් කිව්වේ තමන් කැමති කවදාහරි දවසක ෂෙරිල් වගේ ලස්සන දුවෙක්ගේ තාත්ත කෙනෙක් වෙන්න කියලයි.

rejka kï leu;s ux jf.a ÿfjlag -fIß,a ckm%sh ks<s fIß,a frdfïka fvl¾ wïud flfkla fjkak hkj¨' fï iqn wdrxÑh ksid fIß,af. ieñhd ckm%sh .dhl rejka fyÜáwdrÉÑ f.dvla i;=gqfj,d'
myq.sh ojia j, fIß,ajhs rejkajhs ks;r ks;r fld<U kjf,dal frdayf,a§ olskak ,enqkfka' wks;a tl fïojia j, fIß,a jeäh fmakak;a kefka' ta ksid f.dvla wh ys;=fõ fï l;dj we;a;la lsh,hs'
ta;a we;a; tal fkfï'fIß,a kjf,dal frday,g .syska ;sfhkafka wef.a nfâ ;snqKq f.ähla Tmf¾Ika lrkak¨' ta fjkqfjka wehg lsysm j;djlau frday,g hkak fj,d' tal oelmq wh;uhs wrjf.a l;djla yo, ;sfhkafka'
Tmf¾Ika tflka miafia fï ojia j, weh álla úfõl .kakjd' ta
úfõlh;a weh fhdoj, ;sfhkafka ;ukaf.a jHdmdßl lghq;= ÈhqKq lr.kak' yenehs ,nk wjqreoafoa uq, b|ka wdmyq rÕmdkak mgka.kak fIß,af. woyila ;sfhkjd'
weh lshk úÈyg orefjla .ek ys;kak kï ;j wjqreÿ fol ;=kla j;a hhs¨' t;fldg rejka lsõfõ ;uka leu;s ljodyß ojil fIß,a jf.a ,iaik ÿfjlaf.a ;d;a; flfkla fjkak lsh,hs'

Post a Comment