Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ගුවන් යානය තුළ අනඟ සුව විඳ සිරබත් කෑ නාඳුනන පෙම් යුවළ

පසුගිය දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ඇලෙජියනට්’ ගුවන් සේවයට අයත් යානයක් ලාස් වේගාස් නගරය දක්වා ගමන් කරමින් තිබිණි. මෙහි ගමන් ගත් පිරිස අතර රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක වූ 33 හැවිරිදි ජෙසිකා ස්ට්‍රොබල්ද මිදි වගාකරුවකු වූ ක්‍රිස්ටෝපර් මාර්ටින්ද වූහ. ඔවුන් දෙදෙනා මීට පෙර දැන හැඳුනුම්කම් ඇති දෙදෙනක් නොවූහ. ඔවුන් අසුන්ගෙන සිටියේ කවුළුවක් අද්දරට වන්නට පිහිටි ආසනයකට එක සමීපයේය.

මෙම ගුවන් ගමනේදීම දැන හඳුනාගත්  මෙම යුවළ ගුවන් ගමන ආරම්භකොට වැඩි වේලාවක් ගතවන්නට පෙර  ආරම්භ කළේ කිසිවකු නොසිතූ ක්‍රියාවලියකි. ඔවුහු මෙම ගුවන් යානය තුළදී ප්‍රසිද්ධියේ අඹුසැමියන් සේ හැසිරීමට පටන් ගත්හ.

එය මොහොතකින් කෙතරම් දුරදිග ගියේදැයි කිවහොත් අසැබි චිත්‍රපටයක දර්ශනයක් සජීවී ලෙස නිරූපණය කරන්නක් බවට පත් විය. මෙය නවත්වන්නැයි මුලදී ගුවන්යානයේ මගීන් කිහිප දෙනෙකුම පැවැසුවද ඔවුන්  එය තුට්ටුවකටවත් ගණනකට ගත්තේ නැත. මගීන් සඳහන් කරන්නේ අදාළ ක්‍රියාව අවසන් වනතුරුම සිදුකළ බවකි. අනෙක මෙම ගුවන් ගමනේදී ඔවුන් එක්වරක් පමණක් නොව දෙවරක්ම එම ක්‍රියාවේ නිරත වී තිබේ.

අවසානයේ ගුවන් සේවය විසින් මෙය එෆ්.බි.අයි. නම් ඇමෙරිකානු අපරාධ විමර්ශන ආයතනයට පැමිණිලි කළ අතර ගුවන් යානය ගොඩ බැස් වූ වහාම මෙම යුවළ අත්අඩංගුවට ගනු ලැබිණි.

එක් මගියෙකු සාක්ෂිදෙමින් පවසා සිටියේ තමා සිය ගැටවර වියෙහි පසු වූ  දරුවන් දෙදෙනා සමග මෙහි ගමන් කරමින් සිටි අතර මෙම ඇසැබි ක්‍රියාව දැකීමෙන් තමන් ඉමහත් අපහසුවට පත් වූ බවය. ‘මගේ දරුවන්ට ලිංගික පාඩමක් පෙන්වන්නට මට අවශ්‍ය නැහැ’ යනුවෙන් එම මගියා පවසා තිබිණැයි එෆ්.බි.අයි. නියෝජිත ජේම්ස් මොලිකා පවසයි.

පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ස්ට්‍රොබල් පවසා තිබුණේ සාමාන්‍ය සිප වැළඳ ගැනීමක් මිස එවැනි ක්‍රියාවක් සිදු නොවූ බවයි. තමා මීට පෙර අනෙක් පුද්ලයා හඳුනාගෙන නොසිටි බවත්  ඔහුගේ දුරකතන අංකයක් හෝ තමා සතුව නැති බවත් ඇය පැවැසුවාය.

කෙසේ මුත් ලාස් වේගාස් දිස්ත්‍රික් අධිකරණය ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවක් සිදු කළේ යැයි නඩු පැවැරූ අතර නඩු තීන්දුව අනුව ඔවුනට දින 90ක සිරදඬුවමක්ද නියම කෙරිණි.

.=jka hdkh ;=< wkÕ iqj ú| isrn;a lE kd÷kk fmï hqj<

miq.sh Èfkl wefußld tlai;a ckmofha ‘wef,ðhkÜ’ .=jka fiajhg wh;a hdkhla ,dia fõ.dia k.rh olajd .uka lrñka ;sì‚' fuys .uka .;a msßi w;r rEm,djkHd.drhl ysñldßkshl jQ 33 yeúßÈ fcisld iafg%dn,ao ñÈ j.dlrejl= jQ l%siafgdam¾ ud¾ákao jQy' Tjqka fofokd óg fmr oek ye÷kqïlï we;s fofokla fkdjQy' Tjqka wiqkaf.k isáfha ljq¿jla woaorg jkakg msysá wdikhlg tl iómfhah'

fuu .=jka .ufka§u oek y÷kd.;a  fuu hqj< .=jka .uk wdrïNfldg jeä fõ,djla .;jkakg fmr  wdrïN lf<a lsisjl= fkdis;+ l%shdj,shls' Tjqyq fuu .=jka hdkh ;=<§ m%isoaêfha wUqieñhka fia yeisÍug mgka .;ay' 

th fudfyd;lska fl;rï ÿrÈ. .sfhaoehs lsjfyd;a wieì Ñ;%mghl o¾Ykhla iÔù f,i ksrEmKh lrkakla njg m;a úh' fuh kj;ajkakehs uq,§ .=jkahdkfha u.Ska lsysm fofkl=u mejeiqjo Tjqka  th ;=Ügqjlgj;a .Kklg .;af;a ke;' u.Ska i|yka lrkafka wod< l%shdj wjika jk;=reu isÿl< njls' wfkl fuu .=jka .ufka§ Tjqka tlajrla muKla fkdj fojrlau tu l%shdfõ ksr; ù ;sfí' 



wjidkfha .=jka fiajh úiska fuh t*a'ì'whs' kï wefußldkq wmrdO úu¾Yk wdh;khg meñ‚,s l< w;r .=jka hdkh f.dv neia jQ jydu fuu hqj< w;awvx.=jg .kq ,eì‚' 

tla u.sfhl= idlaIsfoñka mjid isáfha ;ud ish .egjr úfhys miq jQ  orejka fofokd iu. fuys .uka lrñka isá w;r fuu weieì l%shdj oelSfuka ;uka buy;a wmyiqjg m;a jQ njh' ‘uf.a orejkag ,sx.sl mdvula fmkajkakg ug wjYH keye’ hkqfjka tu u.shd mjid ;sìKehs t*a'ì'whs' ksfhdað; f–ïia fud,sld mjihs'

fmd,Sish fudjqkaf.ka m%Yak l< wjia:dfõ§ iafg%dn,a mjid ;snqfKa idudkH ism je<| .ekSula ñi tjeks l%shdjla isÿ fkdjQ njhs' ;ud óg fmr wfkla mqoa,hd y÷kdf.k fkdisá nj;a  Tyqf.a ÿrl;k wxlhla fyda ;ud i;=j ke;s nj;a weh mejeiqjdh' 

flfia uq;a ,dia fõ.dia Èia;%sla wêlrKh m%isoaêfha ,sx.sl l%shdjla isÿ lf<a hehs kvq mejerE w;r kvq ;Skaÿj wkqj Tjqkg Èk 90l isro~qjulao kshu flß‚'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements