Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මදුරු කීටයන් සහිත පරිශ‍්‍රයක් තබාගැනීම හා මදුරුවන් බෝවන ලෙස තටාකයක් තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලත් ජනප‍්‍රිය ගායිකා දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මියට නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (31දා) රුපියල් එක්දහස් පන්සියයක රජයේ ගාස්තුවක් නියම කෙළේය.

විත්තිකාර ප‍්‍රියදර්ශනී මහත්මිය රජයට අයත් පුණ්‍ය ආයතනයක සේවය කරන බැවින් ඇයට රජයේ ගාස්තුවක් නියම කරන ලෙස විත්තිකාර ප‍්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර පී. මංචනායක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එසේ ගාස්තුවක් ගෙවීම නියම කෙළේය.
මීට පෙර දෙවරක් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොට ගෙන ප‍්‍රියදර්ශනී මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණ අතර ඇය ඊයේ (31දා) සිය නීතිඥවරයා මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.


බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ප‍්‍රියදර්ශනී මහත්මියට අයත් නිවෙස අවට මදුරුවන් බෝවී සිටි බව බොරලැස්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ. සරත් මහතා අධිකරණයට චෝදනා පත‍්‍රයක් ගොනු කරමින් දන්වා තිබිණි.

uÿre lSghka iys; mßY‍%hla ;nd.ekSu yd uÿrejka fndajk f,i ;gdlhla ;nd.ekSu iïnkaOfhka fpdaokd ,;a ckm‍%sh .dhsld §msld m‍%sho¾YkS uy;añhg kqf.af.dv m‍%Odk ufyia;‍%d;a yd w;sf¾l Èid úksiqre wð;a tï' udisxy uy;d Bfha ^31od& remsh,a tlaoyia mkaishhl rcfha .dia;=jla kshu flf<ah'

ú;a;sldr m‍%sho¾YkS uy;añh rchg wh;a mqKH wdh;khl fiajh lrk neúka wehg rcfha .dia;=jla kshu lrk f,i ú;a;sldr m‍%sho¾YkS uy;añh fjkqfjka fmkS isá kS;s{ úÿr mS' uxpkdhl uy;d wêlrKfhka l< b,a,Sula i,ld neÆ ufyia;‍%d;ajrhd tfia .dia;=jla f.ùu kshu flf<ah'

óg fmr fojrla wêlrKh yuqfõ fmkS fkdisàu fya;=fldg f.k m‍%sho¾YkS uy;añh w;awvx.=jg .ekSu i|yd wêlrKfhka újD; jfrka;= ksl=;a lr ;snqK w;r weh Bfha ^31od& ish kS;s{jrhd uÕska fudaiula bÈßm;a lrñka wêlrKh yuqfõ fmkS isáhdh'


fndr,eia.uqj wfír;ak udjf;a msysá m‍%sho¾YkS uy;añhg wh;a ksfji wjg uÿrejka fndaù isá nj fndr,eia.uqj uyck fi!LH mÍlaIl tÉ'ta' ir;a uy;d wêlrKhg fpdaokd m;‍%hla f.dkq lrñka okajd ;sì‚'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements