Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

Showing posts with label Crime. Show all posts

බරපතළ අපරාධයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ගිනි අවි පෙන්වන්නට යාමේදී ‍පොලීසිය සමග ඇතිවන ගැටුමකින් මියයයි. එම නිසා ‍පොලීසිය විසින් සැකකරුවන්ව ගිනිඅවි පෙන්වීමට ගෙනයාම හොඳද නරකද යන කාරණය පිළිබඳව විද්වත් මත විමසුමක් කළෙමු.

ආයුධ පෙන්වීමට ගෙනියන්න නීතිමය ප්‍රතිපාදන  තිබෙනවා
- කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා

යම්කිසි පුද්ගලයෙක් අපරාධයක් කළේ නම්, ඔහු එම අපරාධය කළ බව පිළිගන්නේ නම් එම පුද්ගලයා අපරාධය සිදුකළ ස්ථානය හෝ අපරාධය සිදු කිරීමට  භාවිත කළ ආයුධය පෙන්වීමට ‍පොලීසියෙන් රැගෙන යාමට නීති ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
මෙසේ අපරාධකරු රැගෙන යන්නේ නම් ඒ බව ‍පොලිස් ‍පොතේ සටහන් තැබිය යුතුවේ. එසේ සටහන් තබන විට අපරාධකරු ගෙන  යන දිනය, වේලාව, ගෙනයන්නේ කොතැනටද, ගෙනයන්නේ කුමකටද ගෙනයන්නේ කෙසේද යන වග ලිඛිතව සටහන් කළ යුතුවෙනවා.
‍පොලිස් රැකවල් මැද මාංචු දමා මෙසේ රැගෙන යන සැකකරු අපරාධය සිදු කළ ස්ථානය හෝ අපරාධය සඳහා භාවිත කළ ආයුධය ‍පොලිස් නිලධාරීන්ට පෙන්වනු ලබනවා. මෙසේ පෙන්වීමෙන් අනතුරුව සැකකරුව නැවතත් ‍පොලිස් රැකවල් මැද ‍පොලීසියට ගෙන යනු ලබනවා.

අපරාධ භාණ්ඩ සොයන්න සැකකරු නැතුව යන්න බෑ

- ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ

මෙරට සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව යම් අපරාධකරුවෙක් එම අපරාධයට යොදාගත් භාණ්ඩයක් සොයා ගන්න යනවා නම් ඊට සැකකරුත් සහභාගි කර ගත යුතුයි. සැකකරු නැතිව ඒ ගමන යන්න බැහැ. සැකකරු ඉදිරියේ භාණ්ඩය සොයාගෙන එය ඔහු විසින්ම රැගෙන ‍පොලීසියට භාර දිය යුතුයි. එය තමයි පවතින නීතිය. එසේ කළේ නැත්නම් සැකකරුට කියන්න පුළුවන් තමා එවැනි දෙයක් කිව්වෙත් නැහැ කළෙත් නැහැ කියලා.
අධිකරණය පිළිගන්නේත් සාක්ෂි ආඥා පනත යටතේ ‍පොලීසිය ඉදිරිපත් කරන ‍ලේඛන හෝ භාණ්ඩ පමණයි. සැකකරුවකු නොමැතිව ගොස් අපරාධයකට යොදා ගත්  භාණ්ඩයක් ‍පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළොත් එය අධිකරණයට සාක්ෂියක් ලෙස පිළිගන්න බැහැ. නොයෙක් දෙනාට නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි ‍පොලීසියට කටයුතු කරන්න වෙන්නේ නීතියට අනුවයි.

අතට මාංචු දමා ගෙන යන අය තුවක්කු ගන්නා එකම රට මෙයයි

- නීතිඥ ජේ.සී. වැලිඅමුණ

ලංකාවේ මේ සිදුවීම් ‍පොලීසියේ ඇත්ත තත්ත්වය හෙළි කරන්නක්. ‍පොලීසිය නීතිය අනුගමනය නොකරන බව මෙයින් පෙනී යනවා. අත්අඩංගුවට ගත් අයෙක් මාංචු අතට දමා රැගෙන යනවා. අතට මාංචු දමන ලද අය තුවක්කු අතට ගන්නා එකම රට තමයි ලංකාව.
මේවා ඝාතනය හා මිනීමැරුම් ලෙස සටහන් කළ හැකියි. මේ සිදුවීම්වලට සම්බන්ධයෙන් ‍පොලීසියට එරෙහිව මිනීමැරුම් නඩු පැවැරිය යුතුයි. සැකකරුවන් මේ ආකාරයට ඝාතනය කළ විට අපරාධවල සුලමුල සොයාගත නොහැකියි. අපරාධ පිළිබඳ සිදුවන පරීක්ෂණ අතරමගදී ඇන හිටිනවා.
සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඬුවම් දිය යුතුයි. සැකකරුවන්ට දඬුවම් දීමේ බලයක් ‍පොලීසියට හා ලංකාවේ සුළු අපරාධවලට උසාවියෙන් දඬුවම් දෙනවා. බරපතළ අපරාධකරුවන්ට ‍පොලීසියෙන් දඬුවම් දෙනවා. නීතිය අනුව අධිකරණයකින් වරදකරුවකු කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ අනුව බලනවිට ‍පොලීසිය මේ ඝාතනය කරන්නේ නිර්දෝෂී පුද්ගලයින්ම ලංකාවේ නීතියේ බිඳවැටීම මෙයින් පේනවා. මේ අයට ‍පොලීසිය මරණ දඬුවම් දෙනවා.
ලෝකයේ මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන විට ‍පොලීසිය මේ ආකාරයට මරණ දඬුවම් දීම ඉතාමත් වැරදි සහගතයි.

ලක්බිම - (ලසන්ත වීරකුලසූරිය / පැතුම් වික්‍රමරත්න / පද්මිණි මාතරගේ / ශ්‍රියානි විජේසිංහ)

nrm;< wmrdOhkag iïnkaO m%Odk iellrejka .sks wú fmkajkakg hdfï§ ‍fmd,Sish iu. we;sjk .egqulska ñhhhs' tu ksid ‍fmd,Sish úiska iellrejkaj .skswú fmkaùug f.khdu fyd|o krlo hk ldrKh ms<sn|j úoaj;a u; úuiqula lf<uq'

wdhqO fmkaùug f.kshkak kS;suh m%;smdok  ;sfnkjd
- fld<U ysgmq m%Odk wêlrK ffjoH ks,OdÍ uydpd¾h wdkkao iurfialr uy;d

hïlsis mqoa.,fhla wmrdOhla lf<a kï" Tyq tu wmrdOh l< nj ms<s.kafka kï tu mqoa.,hd wmrdOh isÿl< ia:dkh fyda wmrdOh isÿ lsÍug  Ndú; l< wdhqOh fmkaùug ‍fmd,Sisfhka /f.k hdug kS;s m%;smdok ,nd § ;sfnkjd'

පාසල් සිසුවියට මව් පදවිය දුන් සැකකරු සොයයි

වයස අවුරුදු 15 ක් වන ඥාති සොහොයුරියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ගැබිණියක් බවට පත්ව ඇත්තේ හලාවත - ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියක් බව අප වාර්තාකරු කියයි.

අතවරයට පත්ව ඇති දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගත වී ඇත.

ඇය තම බාල සොහොයුරා සමග අත්තම්මා බාරයේ සිට තිබේ.

සෑම දිනකම තම බාල සොහොයුරා සමග එකම කාමරයේ රැය පහන් කිරීමට ඇය පුරුදුවී ඇත.

මේ අතර එම නිවසට පැමිණ ඇති දැරියගේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු බව කියන සැකකරු රාත්‍රී කාලයේ හොර රහසේ දැරිය සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණවලදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බව අප වාර්තාකරු කියයි .

තමා බාරයේ සිටින මිනිපිරියගේ ශරීරයේ කිසියම් වෙනසක් ඇති බව දැන ගෙන ඇති මිත්තණිය ඇයව හලාවත මහා රෝහල වෙත කැඳවාගෙන විත් වෛද්‍යවරුන්ට ඉදිරිපත් කර ඇත.

දැරිය පරීක්ෂා කර බලා ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ මේ වන විට ඇය තෙමස් ගැබිනියක් බවය.

ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත.

තමන්ට සිදුවු අතවරය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැරිය විසින් මේ වන විට පොලීසියට හෙළි කර තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


mdi,a isiqúhg uõ moúh ÿka iellre fidhhs


jhi wjqreÿ 15 la jk {d;s fidfydhqßhla ÿIKh lr weh .eì‚hla njg m;a l< nj lshk iellrefjl= w;awvx.=jg .ekSu i|yd mÍlaIK wdrïN lr we;s nj y,dj; fmd,Sish mjihs'

w;jrhg ,laj .eì‚hla njg m;aj we;af;a y,dj; - b,smamfoksh m%foaYfha mÈxÑj isák mdi,a isiqúhls' w;jrhg m;aj we;s oeßhf.a uj /lshdjla i|yd úfoaY .; ù we;'

ස්ත්‍රී දූෂණය අපරාධයක් නෙමෙයි



කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ නියම වදනක් දාලා තියෙනවා ට්විටර් එකේ. හැබැයි ඉතින් දැන් ගිහින් හෙව්වටනම් හම්බවෙන්නේ නෑ. මොකද ඒකට හම්බවුණ හොඳ හොඳ ප්‍රතිචාර නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා. හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.

“ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්” කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ.


මේක දැකපු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න එච්චරම අමාරු වෙන්නේ නෑනේ.

කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද්දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඩේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.

මොකද ඉතින් පහුගිය දවසක ඉන්දියාවේ, දිල්ලි නුවර සිද්ධ වුණු සමූහ දූෂණ සිද්ධියේ උණුසුම යන්නත් කලින් මේ වගේ දේවල් කියද්දී ප්‍රතිචාරත් වැඩියිනේ.

මේ දේවල් නිසාම සනී ප්‍රේක්ෂකයින්ට තර්ජනය කරලා ලියලා තිබ්බේ “මේ විදිහට බැනලා ප්‍රතිචාර දක්වන එක නවත්වන්න. ඒ පිළිතුරු අයින් කරගන්න. එහෙමත් නැත්තන් මට සිද්ධ වෙනවා ඔයාලාව අයින් කරලා දාන්න” කියලයි. කරන්න දේකුත් නෑනේ… වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා තිබ්බේ “ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මමනම් දන්නේ නෑ… මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ” කියලයි.


හැමෝම තමන් කරපු කියපු දේවල් ටික කාලෙකින් “මට මතක නෑ” කියලා කියන එකේ සනී නම් කියලා තියෙන්නේ “මමනම් දන්නේ නෑ” කියලයි. සනී මේ වගේ කතාවක් දැම්මේ ප්‍රසිද්ධියට ද එහෙමත් නැත්නම් අත්වැරදීමක් ද කියලානම් හරියටම දන්නේ නෑ.

ඒ කොහොම වුණත් සනී මේකට ඇඟිල්ල දික්කරන්නේ කාමල් ආර් ඛාන්ට. මොකද ට්වීටර් එකේ ලියලා තිබිලා තියෙන්නේ “Ye lo… Sunny Leone says — Rape is not a Crime, It’s just a Surprise Sex.” කියලයි. හැබැයි මේක ලියලා තියෙන්නේ කාමල් කියලා තමයි සනී කියන්නේ. මේ ගැන කාමල්ට එරෙහිව දැඩි පියවරක් ගන්න කියලා සනී පොලීසියේ පැමිණිල්ලකුත් කරලාලු. ඒ දේවල් කොහොම වුණත් මේ අදහස මානසික රෝගයකින් පෙළෙන්නෙක්ගේ කියලා තමයි හැමෝම නම් කියන්නේ.

ia;%S ¥IKh wmrdOhla fkfuhs


lefkaähdkq fmdaka iagd¾ flfkla úÈyg bkak ikS ,sfhdkaj fkdokak flfkla ke;s ;rïfka' ta ;rug m%isoaO jqK ikS fuod ief¾ kshu jokla od,d ;sfhkjd Üúg¾ tfla' yenehs b;ska oeka .syska fyõjgkï yïnfjkafka kE' fudlo talg yïnjqK fyd| fyd| m%;spdr ksidu ikS thdf.a jok Üúg¾ tflka whska lr,d' yefudau l,amkd lrkjd we;s ikS b,a,ka ldmq fï jok fudllao lsh,d'



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

▼

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements