Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ස්ත්‍රී දූෂණය අපරාධයක් නෙමෙයි



කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ නියම වදනක් දාලා තියෙනවා ට්විටර් එකේ. හැබැයි ඉතින් දැන් ගිහින් හෙව්වටනම් හම්බවෙන්නේ නෑ. මොකද ඒකට හම්බවුණ හොඳ හොඳ ප්‍රතිචාර නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා. හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.

“ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්” කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ.


මේක දැකපු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න එච්චරම අමාරු වෙන්නේ නෑනේ.

කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද්දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඩේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.

මොකද ඉතින් පහුගිය දවසක ඉන්දියාවේ, දිල්ලි නුවර සිද්ධ වුණු සමූහ දූෂණ සිද්ධියේ උණුසුම යන්නත් කලින් මේ වගේ දේවල් කියද්දී ප්‍රතිචාරත් වැඩියිනේ.

මේ දේවල් නිසාම සනී ප්‍රේක්ෂකයින්ට තර්ජනය කරලා ලියලා තිබ්බේ “මේ විදිහට බැනලා ප්‍රතිචාර දක්වන එක නවත්වන්න. ඒ පිළිතුරු අයින් කරගන්න. එහෙමත් නැත්තන් මට සිද්ධ වෙනවා ඔයාලාව අයින් කරලා දාන්න” කියලයි. කරන්න දේකුත් නෑනේ… වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා තිබ්බේ “ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මමනම් දන්නේ නෑ… මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ” කියලයි.


හැමෝම තමන් කරපු කියපු දේවල් ටික කාලෙකින් “මට මතක නෑ” කියලා කියන එකේ සනී නම් කියලා තියෙන්නේ “මමනම් දන්නේ නෑ” කියලයි. සනී මේ වගේ කතාවක් දැම්මේ ප්‍රසිද්ධියට ද එහෙමත් නැත්නම් අත්වැරදීමක් ද කියලානම් හරියටම දන්නේ නෑ.

ඒ කොහොම වුණත් සනී මේකට ඇඟිල්ල දික්කරන්නේ කාමල් ආර් ඛාන්ට. මොකද ට්වීටර් එකේ ලියලා තිබිලා තියෙන්නේ “Ye lo… Sunny Leone says — Rape is not a Crime, It’s just a Surprise Sex.” කියලයි. හැබැයි මේක ලියලා තියෙන්නේ කාමල් කියලා තමයි සනී කියන්නේ. මේ ගැන කාමල්ට එරෙහිව දැඩි පියවරක් ගන්න කියලා සනී පොලීසියේ පැමිණිල්ලකුත් කරලාලු. ඒ දේවල් කොහොම වුණත් මේ අදහස මානසික රෝගයකින් පෙළෙන්නෙක්ගේ කියලා තමයි හැමෝම නම් කියන්නේ.

ia;%S ¥IKh wmrdOhla fkfuhs


lefkaähdkq fmdaka iagd¾ flfkla úÈyg bkak ikS ,sfhdkaj fkdokak flfkla ke;s ;rïfka' ta ;rug m%isoaO jqK ikS fuod ief¾ kshu jokla od,d ;sfhkjd Üúg¾ tfla' yenehs b;ska oeka .syska fyõjgkï yïnfjkafka kE' fudlo talg yïnjqK fyd| fyd| m%;spdr ksidu ikS thdf.a jok Üúg¾ tflka whska lr,d' yefudau l,amkd lrkjd we;s ikS b,a,ka ldmq fï jok fudllao lsh,d'

—ia;%S ÿIKh lshkafka jrola fyda wmrdOhla fkfuhs' tal mqÿu iy.; ,sx.sl l%shdj,shla˜ lshk jok ;uhs ikS fï úÈyg Üúg¾ fjí wvúfha od,d ;snqfKa'

fïl oelmq ikSf.a rislhskag ikS ,sfhdka .ek fudkjd ysf;kak weoao lsh,d ys;d.kak tÉpru wudre fjkafka kEfka'

fldfydu jqK;a fïlg tl È.g úfõpkd;aul ms<s;=re ,efnoaÈ ;uhs ikSg f;aß,d ;sfhkafka jefâ jerÿKq nj' yenehs b;ska ta fjoaÈ;a ikS fyd|gu mrlal= jeähs'

fudlo b;ska myq.sh ojil bkaÈhdfõ" È,a,s kqjr isoaO jqKq iuQy ¥IK isoaêfha WKqiqu hkak;a l,ska fï jf.a foaj,a lshoa§ m%;spdr;a jeähsfka'

fï foaj,a ksidu ikS fma%laIlhskag ;¾ckh lr,d ,sh,d ;sífí —fï úÈyg nek,d m%;spdr olajk tl kj;ajkak' ta ms<s;=re whska lr.kak' tfyu;a ke;a;ka ug isoaO fjkjd Thd,dj whska lr,d odkak˜ lsh,hs' lrkak foal=;a kEfka… jefâ jK lr.;a; ikS wka;sug lsh,d ;sífí —ia;%S ¥IKh .ek ta fudav woyi ljqre oeïuo lsh,d uukï okafka kE… uu ta jf.a l;djla ljodj;au lsh,d kE˜ lsh,hs'

yefudau ;uka lrmq lshmq foaj,a ál ldf,lska —ug u;l kE˜ lsh,d lshk tfla ikS kï lsh,d ;sfhkafka —uukï okafka kE˜ lsh,hs' ikS fï jf.a l;djla oeïfï m%isoaêhg o tfyu;a ke;akï w;ajer§ula o lsh,dkï yßhgu okafka kE'

ta fldfydu jqK;a ikS fïlg weÕs,a, Èlalrkafka ldu,a wd¾ Ldkag' fudlo Üùg¾ tfla ,sh,d ;sì,d ;sfhkafka —Ye lo… Sunny Leone says — Rape is not a Crime" It’s just a Surprise Sex'˜ lsh,hs' yenehs fïl ,sh,d ;sfhkafka ldu,a lsh,d ;uhs ikS lshkafka' fï .ek ldu,ag tfrysj oeä mshjrla .kak lsh,d ikS fmd,Sisfha meñ‚,a,l=;a lr,d¨‍' ta foaj,a fldfydu jqK;a fï woyi udkisl frda.hlska fmf<kafklaf.a lsh,d ;uhs yefudau kï lshkafka'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements