මොනවද චිලීගේ සංගීත ජීවිතයේ අලුත්ම තොරතුරු?
පසුගිය කාලේ මගේ ‘ලා රෝස’ ගීතය බොහොම ජනප්‍රිය වුණා. ඒ විදියෙ අලුත් නිර්මාණයක් කරන්නයි මේ දවස්වලත් සූදානම් වන්නේ. අලුත් ගීතයක් පටිගත කළා. දැන් ඒ ගීතයේ රූප රචනයට සූදානම් වනවා.
නළුවකු විදියට අලුත් නිර්මාණයකට දායක වුණේ නැද්ද?
ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත් මගේ කාර්යබහුලත්වය හින්දා ඒවා ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණා.
මින් මතු රංගනයට එකතුවන්නේ නැද්ද?
මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතාගෙන ඉන්නවා. ඒකේ මමත් රඟපානවා.
ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා චිලීද...?
ප්‍රධාන නළුවන් තුන් දෙනෙක් හා එක් නිළියක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. මම ප්‍රධාන චරිත තුනෙන් එකක් රඟපානවා.
සෙසු චරිත 2යි. ප්‍රධාන නිළියයි කවුද?
තවම තෝරාගෙන නැහැ. මේ දිනවල සොයමින් පවතිනවා.
අධ්‍යක්ෂවරයා...?
ඒකත් දැනට රහසක් පස්සේ කියන්නම්.
චිලී රඟපාන චරිතය මොනවගේ එකක්ද?
සංගීතයට ලැදි කෙළිලොල් ගතිගුණ ඇති තරුණයකුගේ චරිතයක්.
ළඟදි උපන්දිනය සැමරුවා නේද?
පසුගිය ජනවාරි මාසයේ 31 වැනිදා.
කී වැනි උපන්දිනයද?
අවුරුදු 28යි
දැන් විවාහයට කලවයසත් හරි නේද?
(හිනැහි) නැහැ. නැහැ. අවුරුදු 30 වුණාට පස්සේ විවාහවෙන්න හිතාගෙන ඉන්නවා.
ඇයත් ඒ තීරණයට කැමතිද?
(හිනැහි) කවුද ඇය තවම එහෙම කෙනෙක් මගේ ජීවිතේට නැහැනේ.
එතකොට චිලීගේ උපන්දින සාදයේදී චිලීගෙ ළඟින්ම හිටපු ලස්සන ගෑනු ළමයා කවුද?
ඒ මගේ සමීපතම මිතුරියක්. මට සමීප මිතුරො වගේම මිතුරියොත් ඉන්නවා. ඔය කියන තැනැත්තිය ඒ අතර කෙනෙක්.
ඒ සමීප මිතුරියගේ තොරතුරු ටිකක් කියන්න.
ඇය විදේශයේ ඉඳල ලංකාවට පැමිණි කෙනෙක්. ඇය මෝස්තර නිර්මාණ ශිල්පය හදාරලා තියෙනවා. මම ඇඟළුම් ක්‍ෂේත්‍රය සම්බන්ධව ව්‍යාපාරයක්
කරගෙන යන හින්දා ඇගේ සහාය ඉතා ඉහළින් ලැබෙනවා.
ඇය බොහොම රූමත්. ඔබේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන නිළියට යොදාගන්න සුදුසුයි.
ඇය රඟපෑම් කටයුතුවලට වැඩි කැමැත්තක් නැහැ. ඒ නිසා මගේ චිත්‍රපටයේ විතරක් නමෛයි විෂුවල් එකකටවත් එකතු කරගන්න බැරිවේවි.
ඔය සමීප මිතුරුකම ආදරය දක්වා දුර ගියොත්?
(හිනැහි) අනාගතය ගැන දැනට අනාවැකි කියන්න බැහැ. එහෙම වුණොත් එදාට ඊට සුදුසු විදියට මුහුණ දෙනවා.

Wmka Èkh ojfia Ñ,S <Õskau ysáh .Ekq <uhd ljqo@
fudkjo Ñ,Sf.a ix.S; Ôú;fha w¨;au f;dr;=re@miq.sh ldf,a uf.a ‘,d frdai’ .S;h fndfydu ckm%sh jqKd' ta úÈfh w¨;a ks¾udKhla lrkakhs fï ojiaj,;a iQodkï jkafka' w¨;a .S;hla má.; l<d' oeka ta .S;fha rEm rpkhg iQodkï jkjd'
k¿jl= úÈhg w¨;a ks¾udKhlg odhl jqfKa keoao@
wdrdOkd lsysmhla ,enqKd' ta;a uf.a ld¾hnyq,;ajh yskaod tajd m%;slafIam lrkak isÿjqKd'
ñka u;= rx.khg tl;=jkafka keoao@
uu Ñ;%mghla wOHlaIKh lrkak ys;df.k bkakjd' tafla uu;a rÕmdkjd'

ta Ñ;%mgfha m%Odk k¿jd Ñ,So'''@
m%Odk k¿jka ;=ka fofkla yd tla ks<shla jgd ;uhs l;dj .,df.k hkafka' uu m%Odk pß; ;=fkka tlla rÕmdkjd'
fiiq pß; 2hs' m%Odk ks<shhs ljqo@
;ju f;dardf.k keye' fï Èkj, fidhñka mj;skjd'
wOHlaIjrhd'''@
tal;a oekg ryila miafia lshkakï'
Ñ,S rÕmdk pß;h fudkjf.a tllao@
ix.S;hg ,eÈ fl<sf,d,a .;s.=K we;s ;reKhl=f.a pß;hla'
<ÕÈ WmkaÈkh ieurejd fkao@
miq.sh ckjdß udifha 31 jeksod'

lS jeks WmkaÈkho@
wjqreÿ 28hs
oeka újdyhg l,jhi;a yß fkao@
^yskeys& keye' keye' wjqreÿ 30 jqKdg miafia újdyfjkak ys;df.k bkakjd'
weh;a ta ;SrKhg leu;so@
^yskeys& ljqo weh ;ju tfyu flfkla uf.a Ôúf;ag keyefka'
t;fldg Ñ,Sf.a WmkaÈk idofha§ Ñ,Sf. <Õskau ysgmq ,iaik .Ekq <uhd ljqo@
ta uf.a ióm;u ñ;=ßhla' ug ióm ñ;=frd jf.au ñ;=ßfhd;a bkakjd' Th lshk ;eke;a;sh ta w;r flfkla'
ta ióm ñ;=ßhf.a f;dr;=re álla lshkak'weh úfoaYfha b|, ,xldjg meñ‚ flfkla' weh fudaia;r ks¾udK Ys,amh yodr,d ;sfhkjd' uu weÕ¿ï lafIa;%h iïnkaOj jHdmdrhla
lrf.k hk yskaod wef.a iydh b;d by<ska ,efnkjd'
weh fndfydu rEu;a' Tfí w¨;a Ñ;%mgfha m%Odk ks<shg fhdod.kak iqÿiqhs'
weh rÕmEï lghq;=j,g jeä leue;a;la keye' ta ksid uf.a Ñ;%mgfha ú;rla kffuhs úIqj,a tllgj;a tl;= lr.kak neßfõú'
Th ióm ñ;=relu wdorh olajd ÿr .sfhd;a@^yskeys& wkd.;h .ek oekg wkdjels lshkak neye' tfyu jqfKd;a todg Bg iqÿiq úÈhg uqyqK fokjd'
,laìu - wdßhjxY l=,;s,l

Post a Comment