මේ දිනවල හලාල් ලාංඡනයක් පිළිබඳව රටේ කවුරුත් කතා කරණ අයුරු දක්නට ලැබේ. මෙම හලාල් සම්බන්ධව රස මුසු කතාවක් පසු ගිය 16 වැනි දින කතරගම පුරවරයෙන්ද අසන්නට ලැබිනි.
කොළඹ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් දේවාලය වැද පුදා ගැනීමට පැමිණි මෙම පිරිස කතරගම නගරයේ ඇති පළතුරු වෙළඳ සැළක්වෙත පැමිණ පළතුරු පූජාවක් මිළ දී ගණු ලැබීය.
කතරගම දේවාලයට තබන පූජා වට්ටිවල ඇතැම් පළතුරු තුළ අගිස්ස (තොන්ඩුව) කපා දැමීම සිරිතකි. මේ අනුව පූජා වට්ටිය සෑදූ පළතුරු වෙළඳ සැලේ කොලුවා පළතුරු වට්ටියට තැබූ කෙසෙල් ඇවරියේ කොන කපා දැමුවේ සියළු දෙනාම බලා සිටියදීය.
මෙය දුටු නඩයේ එක් අයකු පැවසුවේ, කතරගම දෙවියන්ටත් තබන පූජාවේත් කෙසෙල් ඇවරිය හලාල් කරේ ඇයි දැයි එක් තරුණයකු පැවසුවේ කවුරුත් සිනා ගස්සවමින්ය.
ලක්බිම - කේ.ඩී.දේවප්‍රිය - කතරගම

flfi,a f.äh y,d,a lrhs
fï Èkj, y,d,a ,dxPkhla ms<sn|j rfÜ ljqre;a l;d lrK whqre olakg ,efí' fuu y,d,a iïnkaOj ri uqiq l;djla miq .sh 16 jeks Èk l;r.u mqrjrfhkao wikakg ,eìks'fld<U m%foaYfha isg l;r.u jkaokdfõ meñ‚ msßila foajd,h jeo mqod .ekSug meñ‚ fuu msßi l;r.u k.rfha we;s m<;=re fj<| ie<lafj; meñK m<;=re mQcdjla ñ< § .Kq ,eîh'
l;r.u foajd,hg ;nk mQcd jÜáj, we;eï m<;=re ;=< w.siai ^f;dkavqj& lmd oeóu isß;ls' fï wkqj mQcd jÜáh iE¥ m<;=re fj<| ief,a fld¨jd m<;=re jÜáhg ;enQ flfi,a wejßfha fldk lmd oeuqfõ ish¿ fokdu n,d isáh§h'
fuh ÿgq kvfha tla whl= mejiqfõ" l;r.u foúhkag;a ;nk mQcdfõ;a flfi,a wejßh y,d,a lf¾ wehs oehs tla ;reKhl= mejiqfõ ljqre;a iskd .iaijñkah'
,laìu - fla'ã'foajm%sh - l;r.u

Post a Comment