ගන්ජා බොන්න මහ ඇමතිගෙන් අවසර......
ඉකුත් අඟහරුවාදා දිනයක ඌව පළාත් ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ මහජන දින කාර්යාලයට පැමිණි කතරගම තරුණයෙකු අපූරු ඉල්ලීමක් කළේය.
ලිපියක්ද ලියා එය රැගෙන පැමිණ ප්‍රධාන ඇමතිවරයා හමුවූ තරුණයා කියා සිටියේ කතරගම පොලිසියේ නිලධාරින් තමනට ගංජා ඉරීමට අවහිරකරන බැවින් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.
මේ කතාව ඇසූ ප්‍රධාන ඇමති වරයා අන්දමන්ද වී ඇති අතර ඒ ගැන වැඩිදුර විමසූවිට තරුණයා මහ ඇමතිවරයාට පවසා සිටියේ දිනකට ගංජා සුරුට්ටු දෙකක් අත්‍යවශ්‍ය බවයි.
කතරගම පොලිසියේ නිලධාරින් ඊට අවහිර කරන නිසා තමාට දිනකට ගංජා සුරුට්ටුවක් ලඟ තබා ගැනීමේ අවසරය පොලිසියෙන් රැගෙන දෙනලෙස ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඒ පිළිබඳව සිය ලිපියකින්ද සඳහන්කර තිබුණි.
ලිපියද බලා තරුණයා ඇමතූ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසුවේ මේ රටේ සිටින තරුණයින් සිගරට් බීම ඇතුළු මත්පැන් බීමෙන් ඈත්වෙමින් සිටිය දී තමන් මෙවැනි ඉල්ලීමක් කිරීම නීති විරෝධී බැවින් තම නරක පුරුද්ද අත් හැර ගැනීම පිණිස වෛද්‍යවරයකුට යොමු කිරීමට හැකි බවය. ලක්බිම - කේ.ඩී.දේවප්‍රිය - කතරගම

.kacd fndkak uy weu;sf.ka wjir''''''
bl=;a wÕyrejdod Èkhl W!j m<d;a m%Odk weu;s YISkaø rdcmlaI uy;df.a uyck Èk ld¾hd,hg meñ‚ l;r.u ;reKfhl= wmQre b,a,Sula lf<ah',smshlao ,shd th /f.k meñK m%Odk weu;sjrhd yuqjQ ;reKhd lshd isáfha l;r.u fmd,sisfha ks,Odßka ;ukg .xcd bÍug wjysrlrk neúka ;ukaf.a udkj ysñlï W,a,x>kh ù we;s njhs'
fï l;dj weiQ m%Odk weu;s jrhd wkaoukao ù we;s w;r ta .ek jeäÿr úuiQúg ;reKhd uy weu;sjrhdg mjid isáfha Èklg .xcd iqreÜgq folla w;HjYH njhs'
l;r.u fmd,sisfha ks,Odßka Bg wjysr lrk ksid ;udg Èklg .xcd iqreÜgqjla ,Õ ;nd .ekSfï wjirh fmd,sisfhka /f.k fokf,i Tyq weu;sjrhdf.ka b,a,d isáfhah' Tyq ta ms<sn|j ish ,smshlskao i|ykalr ;snq‚'
,smsho n,d ;reKhd weu;+ YISkaø rdcmlaI uy;d mejiqfõ fï rfÜ isák ;reKhska is.rÜ îu we;=¿ u;ameka îfuka wE;afjñka isáh § ;uka fujeks b,a,Sula lsÍu kS;s úfrdaë neúka ;u krl mqreoao w;a yer .ekSu ms‚i ffjoHjrhl=g fhduq lsÍug yels njh' ,laìu - fla'ã'foajm%sh - l;r.u

Post a Comment