අන්තිමට අපිට මහපාරට වැටෙන්න වුණා
ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්ද කියන කතාවක්
ශ්‍රී ලාංකේය සංගීතය තුළ විශේෂයෙන්ම සිනමා සංගීතය තුළ නොමැකෙන සලකුණක් තැබූ ග්‍රේෂන් ආනන්ද කලකට පෙර අපිට අහිමි වුණා. නමුත් ජීවිතයෙන් යන්නට පෙර ග්‍රේෂන් අපට වටිනා තෑගි ගොඩක්ම දුන්නා. ඒ ඔහුගේ හඩින් ගැයූ මනහර ගීත සමුච්චය.
ඒ සෑම ගීයක්ම සදාකාලික තිළිණයන් විදියට අප ළඟ තියේවි. මීට අමතරව ග්‍රේෂන් තවත් වටිනා තිළිණයක් කලා ලොවට හිමිකරලයි ජීවිතයෙන් සමුගත්තේ. ඒ වටිනා තිළිණය ඔහුගේ පුතු මාරියෝ ආනන්ද. මාරියොත් අද වන විට සංගීත ක්‍ෂේත්‍රයට එකතු වී සිටිනවා. පියාගේ ගීත ඔහුගේ ගමනට දොරටුවක් වුවත් එතැන නොරැඳී තමාගේම ගීත තුළින් ගමනක් යාමට මාරියෝ දැන් සූදානම්.
ඒ වගේම මේ කඩවසම් නව යෞවනයා ගැන අලුත්ම ආරංචියක් අපට ලැබුණා. ඒ තමයි ඔහු නළුකමට එකතු වී තිබෙනවා කියන පුවත. ඒ අලුත් ආරංචිය ගැන අහන්නයි, ගායන ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැනගන්නයි අපි මාරියෝට කතා කළේ.
මාරියෝ ආනන්ද නළුකමට එකතු වීම තුළින්ම මේ කතාබහ ආරම්භ කරමු?
(හිනැහි) සාරංග මෙන්ඩිස් මහතාගේ නවතම ටෙලි නාට්‍යය “ශ්වේත කුසුම්” ටෙලි නාට්‍යය තුළින් තමයි මම රඟපෑමට එකතු වන්නේ. මම එහි රඟපාන්නේ “මාලන්” කියලා නව යොවුන් පාසල් ශිෂ්‍යයෙකුගෙ චරිතයක්. මාලන් සංගීතයට ළැඳි ඒ තුළින් ඉදිරියට යාමට ගීත මවන අධ්‍යාපනය හා සංගීත සිහිනය අතර මැදි වූ චරියක්. ඒක වෙනස්ම විදියෙ ටෙලි නාට්‍යයක්. ඉදිරියේදී විකාශය වේවි.
දිගටම නළුකමේ යෙදී ඉන්නද කල්පනාව?
මම මේ නාට්‍යයටත් මුලදී කැමති වුණේ නැහැ. රඟපෑමේ අදහසක් කවදාවත් මට තිබුණෙ නැහැ. “ශ්වේත කුසුම්” විකාශය වූවාට පසු මටම මගෙ රඟපෑම් ගැන තීරණය කරන්න පුළුවන්නේ. ඉන් පසුව තමයි දිගටම රඟපානවාද කියල තීරණය කරන්නේ.
“ශ්වේත කුසුම්” සාර්ථක වුණොත් දිගටම රඟපානවා?
ලැබෙන ආරාධනා අනුව පිටපත බලල තමයි තීරණය කරන්නේ.
පියාගේ ගීත ගායනා කරමින් ක්‍ෂේත්‍රයට ආවත් මාරියෝ දැන් චිත්‍රපට සහ ටෙලි නාට්‍යය පසුබිම් ගායකයෙක්?
රවින්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලි නාට්‍යයේ “කියාදෙන්න සිනහව“ කියන පසුබිම් ගීය ගායනා කරන්නේ මමයි උරේෂා රවීහාරි දෙන්නා. ඒ වගේම ජයසේකර අපෝන්සු මහතාගේ “සීතා මං ආවා” චිත්‍රපටයේ උරේෂා සමගම යුග ගීයක් ගායනා කරනවා.
බොහෝ ගායක ගායිකාවන්ගේ දූ දරුවෝ පුංචිම කාලේ සංගීතයට එනවා. ඒත් ග්‍රේෂන් ආනන්දගේ පුතාව රටම හඳුනා ගත්තේ ඔහු මියගිය පසුවයි?
පුංචි කාලෙදීත් අපේ ගෙදර සංගීත පසුබිමක් තිබුණා. ඒත් මට ගායකයකු වීමේ අදහසක් තිබුණේ නැහැ. මගේ හීනය වුණේ කවදහරි සංගීත අධ්‍යක්ෂවරයෙකු වීම. බෑන්ඩ් එකක් හදා ගැනීමේ හීනයක් හිතේ තිබුණා. ඒත් පාසල් අවධියේ සංගීතයට එනවට තාත්තා කැමති වුණේ නැහැ. මට මතකයි පුංචි කාලෙදී මම ඩ්‍රම් සෙට් එකක් තාත්තාගෙන් ඉල්ලුවත් තාත්තා ඒක අරගෙන දුන්නෙ නැහැ. කොහොම හරි මම පස්සේ කාලෙක ගායනයට එකතු වුණා. ඒත් ඒකත් අහම්බෙන් වගේ සිදුවූ දෙයක්.
එදා තාත්තා ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම තාත්තට මට වඩා ජීවිතය ගැන දැක්මක් තියෙනවා කියලා අද වැටහෙනවා. ළමා කාලයේදී ජනප්‍රිය චරිතයක් වුණොත් ඒක විඳදරා ගන්න බැරිව පස්සෙ කාලෙක ඉබේම යටපත් වී යන්නත් පුළුවනි.
මාරියෝ ගායනයට ආවේ අහම්බෙන් කිව්වා. ඒ සිදුවීම දැනගන්න කැමතියි...
2011 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී එය සංවිධානය කළ උපාලි ආරියසිරි මහතා තමයි මාව “ලතා වල්‍පොල” මහත්මිය සමග ‘හිමරේණු’ ගීතය ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ. එය දැකලා බුද්ධික ජයරත්න මහතා “සිහින අහසේ වසන්තේ” කියලා මගෙ ප්‍රසංගයක් කළා. ඉන්පසුව සී. විව් හෝටලයේ අධිපති ශිරාන් විජේගුණවර්ධන මහතා “මාරියෝ ආනන්දනීය ගීත රාත්‍රිය” නමින් මගෙ දෙවැනි ප්‍රසංගයක් කළා. ඒ විදියට මමත් ක්‍ෂේත්‍රය තුළට ටිකින් ටික එකතුවෙලා මගේම ගී ගායනා කළා.
ජීවිතයේ අවසාන කාලයේදී ග්‍රේෂන් ආනන්ද හුදකලා වී සිටි බවත් මාරියෝ ඇතුළු පවුලේ අය බොහෝ අර්බුදවලට ලක්ව සිටි බවත් අප දන්නවා.
තාත්තා පවුලට පුදුමාකාර විදියට ආදරේ කළ හොඳ ගතිගුණ ගොඩක් තිබුණු කෙනෙක්. එයාගෙ තිබුණු එකම නරක දේ බිමත්කම විතරයි. හැම ගැටලුවකටම මුල වුණෙත් ඒක. අවසාන කාලයේදී අම්මයි තාත්තයි වෙන් වී සිටියත් මම තාත්තව බලන්න ගියා. තාත්තා වටා හිටපු කිසිම යාළුවෙක් ඒ වන විට තාත්තා ළඟ හිටියේ නැති නිසා මම තාත්තට යාළුවෙක් වුණා.
මමයි අම්මයි අක්කයි තුන්දෙනත් ඒ කාලේ නොයෙක් අර්බුදවලට මුහුණ දුන්නා. අන්තිමට අපිට මහ පාරට වැටෙන්න වුණා. ඒ වෙලාවේ චමිලා ෆොන්සේකා මහත්මිය (ගාමිණී ෆොන්සේකා මහතාගේ වැඩිමල් දියණිය) හා එතුමියගෙ සැමියා වසන්ත ජයසූරිය මහතා අපිට නිවසක් දුන්නා. අද අපි වැටිලා ඉන්නේ ඒ නිවසේ. ඒ දෙදෙනාගේ “ජේසන්ස්” ආයතනයේ මගේ අක්කා රැකියාවක් කරනවා. අක්කා තමයි මෙච්චර කාලයක් අපි තුන්දෙනාගේ ජීවිත ගැටගහ ගන්න හම්බ කළේ.
කවදාහරි හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන අපේම නිවසක් හදාගෙන අම්මයි අක්කයි දෙන්නගෙ ජීවිත සැපවත් කිරීම තමයි මගෙ ලොකු අරමුණ.
මරියෝ වගේ කඩවසම් නව යොවුන් යෞවනයකුගේ ආදරය ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුවක්?
(හිනැහි) මට පෙම්වතියක් ඉන්නවා. දෙපාර්ශ්වයේම අයගේ ආශිර්වාදය අපට ලැබිල තියෙනවා. මම මුලදී රඟපාන්න ටිකක් මැලි වුණත් මම ප්‍රේම ජවනිකා රඟපානවා දකින විට ඇගේ හිත රිදෙයි කියලා. මට හැමදේටම වඩා වටින්නේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න. ඒත් ඇය මම රඟපානවාට විරුද්ධ වුණේ නැහැ. ආශිර්වාද කළා.
උපුටා ගැනීම - ලක්බිම - ආරියවංශ කුලතිලක
ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්ද කියන කතාවක්
ශ්‍රී ලාංකේය සංගීතය තුළ විශේෂයෙන්ම සිනමා සංගීතය තුළ නොමැකෙන සලකුණක් තැබූ ග්‍රේෂන් ආනන්ද කලකට පෙර අපිට අහිමි වුණා. නමුත් ජීවිතයෙන් යන්නට පෙර ග්‍රේෂන් අපට වටිනා තෑගි ගොඩක්ම දුන්නා. ඒ ඔහුගේ හඩින් ගැයූ මනහර ගීත සමුච්චය.
ඒ සෑම ගීයක්ම සදාකාලික තිළිණයන් විදියට අප ළඟ තියේවි. මීට අමතරව ග්‍රේෂන් තවත් වටිනා තිළිණයක් කලා ලොවට හිමිකරලයි ජීවිතයෙන් සමුගත්තේ. ඒ වටිනා තිළිණය ඔහුගේ පුතු මාරියෝ ආනන්ද. මාරියොත් අද වන විට සංගීත ක්‍ෂේත්‍රයට එකතු වී සිටිනවා. පියාගේ ගීත ඔහුගේ ගමනට දොරටුවක් වුවත් එතැන නොරැඳී තමාගේම ගීත තුළින් ගමනක් යාමට මාරියෝ දැන් සූදානම්.
ඒ වගේම මේ කඩවසම් නව යෞවනයා ගැන අලුත්ම ආරංචියක් අපට ලැබුණා. ඒ තමයි ඔහු නළුකමට එකතු වී තිබෙනවා කියන පුවත. ඒ අලුත් ආරංචිය ගැන අහන්නයි, ගායන ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැනගන්නයි අපි මාරියෝට කතා කළේ.
මාරියෝ ආනන්ද නළුකමට එකතු වීම තුළින්ම මේ කතාබහ ආරම්භ කරමු?
(හිනැහි) සාරංග මෙන්ඩිස් මහතාගේ නවතම ටෙලි නාට්‍යය “ශ්වේත කුසුම්” ටෙලි නාට්‍යය තුළින් තමයි මම රඟපෑමට එකතු වන්නේ. මම එහි රඟපාන්නේ “මාලන්” කියලා නව යොවුන් පාසල් ශිෂ්‍යයෙකුගෙ චරිතයක්. මාලන් සංගීතයට ළැඳි ඒ තුළින් ඉදිරියට යාමට ගීත මවන අධ්‍යාපනය හා සංගීත සිහිනය අතර මැදි වූ චරියක්. ඒක වෙනස්ම විදියෙ ටෙලි නාට්‍යයක්. ඉදිරියේදී විකාශය වේවි.දිගටම නළුකමේ යෙදී ඉන්නද කල්පනාව?
මම මේ නාට්‍යයටත් මුලදී කැමති වුණේ නැහැ. රඟපෑමේ අදහසක් කවදාවත් මට තිබුණෙ නැහැ. “ශ්වේත කුසුම්” විකාශය වූවාට පසු මටම මගෙ රඟපෑම් ගැන තීරණය කරන්න පුළුවන්නේ. ඉන් පසුව තමයි දිගටම රඟපානවාද කියල තීරණය කරන්නේ.
“ශ්වේත කුසුම්” සාර්ථක වුණොත් දිගටම රඟපානවා?
ලැබෙන ආරාධනා අනුව පිටපත බලල තමයි තීරණය කරන්නේ.
පියාගේ ගීත ගායනා කරමින් ක්‍ෂේත්‍රයට ආවත් මාරියෝ දැන් චිත්‍රපට සහ ටෙලි නාට්‍යය පසුබිම් ගායකයෙක්?
රවින්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලි නාට්‍යයේ “කියාදෙන්න සිනහව“ කියන පසුබිම් ගීය ගායනා කරන්නේ මමයි උරේෂා රවීහාරි දෙන්නා. ඒ වගේම ජයසේකර අපෝන්සු මහතාගේ “සීතා මං ආවා” චිත්‍රපටයේ උරේෂා සමගම යුග ගීයක් ගායනා කරනවා.
බොහෝ ගායක ගායිකාවන්ගේ දූ දරුවෝ පුංචිම කාලේ සංගීතයට එනවා. ඒත් ග්‍රේෂන් ආනන්දගේ පුතාව රටම හඳුනා ගත්තේ ඔහු මියගිය පසුවයි?
පුංචි කාලෙදීත් අපේ ගෙදර සංගීත පසුබිමක් තිබුණා. ඒත් මට ගායකයකු වීමේ අදහසක් තිබුණේ නැහැ. මගේ හීනය වුණේ කවදහරි සංගීත අධ්‍යක්ෂවරයෙකු වීම. බෑන්ඩ් එකක් හදා ගැනීමේ හීනයක් හිතේ තිබුණා. ඒත් පාසල් අවධියේ සංගීතයට එනවට තාත්තා කැමති වුණේ නැහැ. මට මතකයි පුංචි කාලෙදී මම ඩ්‍රම් සෙට් එකක් තාත්තාගෙන් ඉල්ලුවත් තාත්තා ඒක අරගෙන දුන්නෙ නැහැ. කොහොම හරි මම පස්සේ කාලෙක ගායනයට එකතු වුණා. ඒත් ඒකත් අහම්බෙන් වගේ සිදුවූ දෙයක්.
එදා තාත්තා ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම තාත්තට මට වඩා ජීවිතය ගැන දැක්මක් තියෙනවා කියලා අද වැටහෙනවා. ළමා කාලයේදී ජනප්‍රිය චරිතයක් වුණොත් ඒක විඳදරා ගන්න බැරිව පස්සෙ කාලෙක ඉබේම යටපත් වී යන්නත් පුළුවනි.
මාරියෝ ගායනයට ආවේ අහම්බෙන් කිව්වා. ඒ සිදුවීම දැනගන්න කැමතියි...
2011 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී එය සංවිධානය කළ උපාලි ආරියසිරි මහතා තමයි මාව “ලතා වල්‍පොල” මහත්මිය සමග ‘හිමරේණු’ ගීතය ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ. එය දැකලා බුද්ධික ජයරත්න මහතා “සිහින අහසේ වසන්තේ” කියලා මගෙ ප්‍රසංගයක් කළා. ඉන්පසුව සී. විව් හෝටලයේ අධිපති ශිරාන් විජේගුණවර්ධන මහතා “මාරියෝ ආනන්දනීය ගීත රාත්‍රිය” නමින් මගෙ දෙවැනි ප්‍රසංගයක් කළා. ඒ විදියට මමත් ක්‍ෂේත්‍රය තුළට ටිකින් ටික එකතුවෙලා මගේම ගී ගායනා කළා.
ජීවිතයේ අවසාන කාලයේදී ග්‍රේෂන් ආනන්ද හුදකලා වී සිටි බවත් මාරියෝ ඇතුළු පවුලේ අය බොහෝ අර්බුදවලට ලක්ව සිටි බවත් අප දන්නවා.
තාත්තා පවුලට පුදුමාකාර විදියට ආදරේ කළ හොඳ ගතිගුණ ගොඩක් තිබුණු කෙනෙක්. එයාගෙ තිබුණු එකම නරක දේ බිමත්කම විතරයි. හැම ගැටලුවකටම මුල වුණෙත් ඒක. අවසාන කාලයේදී අම්මයි තාත්තයි වෙන් වී සිටියත් මම තාත්තව බලන්න ගියා. තාත්තා වටා හිටපු කිසිම යාළුවෙක් ඒ වන විට තාත්තා ළඟ හිටියේ නැති නිසා මම තාත්තට යාළුවෙක් වුණා.
මමයි අම්මයි අක්කයි තුන්දෙනත් ඒ කාලේ නොයෙක් අර්බුදවලට මුහුණ දුන්නා. අන්තිමට අපිට මහ පාරට වැටෙන්න වුණා. ඒ වෙලාවේ චමිලා ෆොන්සේකා මහත්මිය (ගාමිණී ෆොන්සේකා මහතාගේ වැඩිමල් දියණිය) හා එතුමියගෙ සැමියා වසන්ත ජයසූරිය මහතා අපිට නිවසක් දුන්නා. අද අපි වැටිලා ඉන්නේ ඒ නිවසේ. ඒ දෙදෙනාගේ “ජේසන්ස්” ආයතනයේ මගේ අක්කා රැකියාවක් කරනවා. අක්කා තමයි මෙච්චර කාලයක් අපි තුන්දෙනාගේ ජීවිත ගැටගහ ගන්න හම්බ කළේ.
කවදාහරි හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන අපේම නිවසක් හදාගෙන අම්මයි අක්කයි දෙන්නගෙ ජීවිත සැපවත් කිරීම තමයි මගෙ ලොකු අරමුණ.
මරියෝ වගේ කඩවසම් නව යොවුන් යෞවනයකුගේ ආදරය ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුවක්?
(හිනැහි) මට පෙම්වතියක් ඉන්නවා. දෙපාර්ශ්වයේම අයගේ ආශිර්වාදය අපට ලැබිල තියෙනවා. මම මුලදී රඟපාන්න ටිකක් මැලි වුණත් මම ප්‍රේම ජවනිකා රඟපානවා දකින විට ඇගේ හිත රිදෙයි කියලා. මට හැමදේටම වඩා වටින්නේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න. ඒත් ඇය මම රඟපානවාට විරුද්ධ වුණේ නැහැ. ආශිර්වාද කළා.
උපුටා ගැනීම - ලක්බිම - ආරියවංශ කුලතිලක
wka;sug wmsg uymdrg jefgkak jqKd
f.a%Ikaf.a mq;a udßfhda wdkkao lshk l;djla
Y%S ,dxflah ix.S;h ;=< úfYaIfhkau iskud ix.S;h ;=< fkdueflk i,l=Kla ;enQ f.a%Ika wdkkao l,lg fmr wmsg wysñ jqKd' kuq;a Ôú;fhka hkakg fmr f.a%Ika wmg jákd ;E.s f.dvlau ÿkakd' ta Tyqf.a yäka .ehQ ukyr .S; iuqÉph'
ta iEu .Shlau iodld,sl ;s<sKhka úÈhg wm <Õ ;sfhaú' óg wu;rj f.a%Ika ;j;a jákd ;s<sKhla l,d f,djg ysñlr,hs Ôú;fhka iuq.;af;a' ta jákd ;s<sKh Tyqf.a mq;= udßfhda wdkkao' udßfhd;a wo jk úg ix.S; lafIa;%hg tl;= ù isákjd' mshdf.a .S; Tyqf.a .ukg fodrgqjla jqj;a t;ek fkd/£ ;udf.au .S; ;=<ska .ukla hdug udßfhda oeka iQodkï'
ta jf.au fï lvjiï kj fh!jkhd .ek w¨;au wdrxÑhla wmg ,enqKd' ta ;uhs Tyq k¿lug tl;= ù ;sfnkjd lshk mqj;' ta w¨;a wdrxÑh .ek wykakhs" .dhk Ôú;h yd fm!oa.,sl Ôú;h .ek f;dr;=re oek.kakhs wms udßfhdag l;d lf<a'
udßfhda wdkkao k¿lug tl;= ùu ;=<skau fï l;dny wdrïN lruq@
^yskeys& idrx. fukaäia uy;df.a kj;u fg,s kdgHh —Yafõ; l=iqï˜ fg,s kdgHh ;=<ska ;uhs uu rÕmEug tl;= jkafka' uu tys rÕmdkafka —ud,ka˜ lsh,d kj fhdjqka mdi,a YsIHfhl=f. pß;hla' ud,ka ix.S;hg <e¢ ta ;=<ska bÈßhg hdug .S; ujk wOHdmkh yd ix.S; isyskh w;r ueÈ jQ pßhla' tal fjkiau úÈfh fg,s kdgHhla' bÈßfha§ úldYh fõú'È.gu k¿lfï fh§ bkako l,amkdj@
uu fï kdgHhg;a uq,§ leu;s jqfKa keye' rÕmEfï woyila ljodj;a ug ;snqfK keye' —Yafõ; l=iqï˜ úldYh jQjdg miq ugu uf. rÕmEï .ek ;SrKh lrkak mq¿jkafka' bka miqj ;uhs È.gu rÕmdkjdo lsh, ;SrKh lrkafka'—Yafõ; l=iqï˜ id¾:l jqfKd;a È.gu rÕmdkjd@
,efnk wdrdOkd wkqj msgm; n,, ;uhs ;SrKh lrkafka'mshdf.a .S; .dhkd lrñka lafIa;%hg wdj;a udßfhda oeka Ñ;%mg iy fg,s kdgHh miqìï .dhlfhla@
rúkaø úf–r;akf.a ;+¾hd fg,s kdgHfha —lshdfokak iskyj— lshk miqìï .Sh .dhkd lrkafka uuhs Wf¾Id rùydß fokakd' ta jf.au chfialr wfmdakaiq uy;df.a —iS;d ux wdjd˜ Ñ;%mgfha Wf¾Id iu.u hq. .Shla .dhkd lrkjd'fndfyda .dhl .dhsldjkaf.a ¥ orefjda mqxÑu ldf,a ix.S;hg tkjd' ta;a f.a%Ika wdkkaof.a mq;dj rgu y÷kd .;af;a Tyq ñh.sh miqjhs@
mqxÑ ldf,§;a wfma f.or ix.S; miqìula ;snqKd' ta;a ug .dhlhl= ùfï woyila ;snqfKa keye' uf.a ySkh jqfKa ljoyß ix.S; wOHlaIjrfhl= ùu' nEkaâ tlla yod .ekSfï ySkhla ysf;a ;snqKd' ta;a mdi,a wjêfha ix.S;hg tkjg ;d;a;d leu;s jqfKa keye' ug u;lhs mqxÑ ldf,§ uu v%ï fiÜ tlla ;d;a;df.ka b,a¨j;a ;d;a;d tal wrf.k ÿkafk keye' fldfydu yß uu miafia ldf,l .dhkhg tl;= jqKd' ta;a tal;a wyïfnka jf.a isÿjQ fohla'tod ;d;a;d .;a;= ;SrKh .ek wo fudlo ysf;kafka@
we;a;gu ;d;a;g ug jvd Ôú;h .ek oelaula ;sfhkjd lsh,d wo jegfykjd' <ud ld,fha§ ckm%sh pß;hla jqfKd;a tal ú|ord .kak neßj miafi ldf,l bfíu hgm;a ù hkak;a mq¿jks'udßfhda .dhkhg wdfõ wyïfnka lsõjd' ta isÿùu oek.kak leu;shs'''
2011 rhs.ï fg,s iïudk Wf<f,a§ th ixúOdkh l< Wmd,s wdßhisß uy;d ;uhs udj —,;d j,afmd,˜ uy;añh iu. ‘ysuf¾Kq’ .S;h .dhkd lrkak wjia:dj ,nd ÿkafka' th oel,d nqoaêl chr;ak uy;d —isysk wyfia jikaf;a˜ lsh,d uf. m%ix.hla l<d' bkamiqj iS' úõ fydag,fha wêm;s Ysrdka úf–.=Kj¾Ok uy;d —udßfhda wdkkaokSh .S; rd;%sh˜ kñka uf. fojeks m%ix.hla l<d' ta úÈhg uu;a lafIa;%h ;=<g álska ál tl;=fj,d uf.au .S .dhkd l<d'Ôú;fha wjidk ld,fha§ f.a%Ika wdkkao yqol,d ù isá nj;a udßfhda we;=¿ mjqf,a wh fndfyda w¾nqoj,g ,laj isá nj;a wm okakjd'
;d;a;d mjq,g mqÿudldr úÈhg wdof¾ l< fyd| .;s.=K f.dvla ;snqKq flfkla' thdf. ;snqKq tlu krl foa ìu;alu ú;rhs' yeu .eg¨jlgu uq, jqfK;a tal' wjidk ld,fha§ wïuhs ;d;a;hs fjka ù isáh;a uu ;d;a;j n,kak .shd' ;d;a;d jgd ysgmq lsisu hd¿fjla ta jk úg ;d;a;d <Õ ysáfha ke;s ksid uu ;d;a;g hd¿fjla jqKd'uuhs wïuhs wlalhs ;=kafok;a ta ldf,a fkdfhla w¾nqoj,g uqyqK ÿkakd' wka;sug wmsg uy mdrg jefgkak jqKd' ta fj,dfõ pñ,d f*dkafiald uy;añh ^.dñŒ f*dkafiald uy;df.a jeäu,a Èh‚h& yd t;=ñhf. ieñhd jika; chiQßh uy;d wmsg ksjila ÿkakd' wo wms jeá,d bkafka ta ksjfia' ta fofokdf.a —f–ikaia˜ wdh;kfha uf.a wlald /lshdjla lrkjd' wlald ;uhs fuÉpr ld,hla wms ;=kafokdf.a Ôú; .eg.y .kak yïn lf<a'
ljodyß fyd| wd¾Ólhla f.dvk.df.k wfmau ksjila yodf.k wïuhs wlalhs fokakf. Ôú; iemj;a lsÍu ;uhs uf. f,dl= wruqK'
ußfhda jf.a lvjiï kj fhdjqka fh!jkhl=f.a wdorh .ek l;d fkdlf<d;a tal f,dl= wvqjla@
^yskeys& ug fmïj;shla bkakjd' fomd¾Yajfhau whf.a wdYs¾jdoh wmg ,eì, ;sfhkjd' uu uq,§ rÕmdkak álla ue,s jqK;a uu fma%u cjksld rÕmdkjd olsk úg wef.a ys; ßfohs lsh,d' ug yeufoagu jvd jákafka mqoa.,sl Ôú;h id¾:l lr.kak' ta;a weh uu rÕmdkjdg úreoaO jqfKa keye' wdYs¾jdo l<d'Wmqgd .ekSu - ,laìu - wdßhjxY l=,;s,l

Post a Comment