රියැලිටි වැඩසටහනකින් ආපු හෂිනි ගෝනගල කියන්නේ ලස්සනට නටන්න පුළුවන් දක්ෂතා තියෙන කෙනෙක්නේ. වැඩිය සද්දයක් බද්දයක් නැති හින්දම අද අපිට හිතුණා වටින් පිටින් හෂිනි ගැන හොයලා බලන්න.
හෂිනි මේ දවස්වල ආයෙම නටන්න පුරුදු වෙනවලු. ඒ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් එකට. දුෂ්‍යන්ත්ගේ ඩාන්සින් පාට්නර් විදිහටනේ හෂිනිව අපි දැනගත්තේ. මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාර.
ඒ දේවල් එහෙම වෙද්දි සනත් ගුණතිලක මහත්මයාගේ චිත්‍රපටියකටත් හෂිනිට ආරාධනා ලැබිලා තියෙනවා කියලයි අපිටනම් දැනගන්න ලැබුණේ.
“අම්මෝ මං රඟපාද්දි හරියට වරදිනවා. ඒකයි මං කැමති නැත්තේ” හෂින් වැඩිය රඟපාන්නෙ නැත්තේ ඇයි කියලා ඇහුවම එයා දුන්නේ ඔන්න ඔය වගේ උත්තරයක්.
හැබැයි ඒකෙන් එයා අදහස් කරපු දේනම් ටිකක් හිතාගන්න අමාරුයි. මොකද ඉතින් හෂිනිට වැඩිය සිංහල කතා කරන්න බැරි හින්දා එයා කතා කරද්දි අනිත් අයට අණ්ඩර දෙමළ වගේ තමයි. ඉතිං හෂිනි කතා කරන අමුතු භාෂාව ඇහුවම කවුරුත් එයාට හිනාවෙනවා.
වැඩේ කියන්නේ හෂිනි දන්නෑ හැමෝම එයාට හිනා වෙන්නේ මොකටද කියලවත්. තියෙන කටකාරකමට හරි වචන කියලා හිතාගෙන කියන සමහර වචන ඇහුණම යාළුවෝ බඩ අල්ලන් හිනා වෙනවා කියලත් අපිට ආරංචියි.
හෂිනිගෙන් අපි ඇහුවා රඟපාද්දි අමතක නොවන අත්දැකීම ගැන. එයා කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. “මං අඹේපුස්සේ උත්තරා ෆිල්ම් එකේදි කූඩැල්ලොත් එක්ක නටන්න වුණා. ඒක අමතක වෙන්නෙ නෑ” ඇත්තටම කිව්වොත් සිද්ධ වෙලා තියෙන්නේ උත්තරා ෆිල්ම් එකේ ෂූටින්වල දී සුරාජ් මාපාගේ කකුල් දිගේ කූඩැල්ලෝ යනවා හෂිනි දැකලා. ඒක දැක්කම හෂිනිට අප්පිරිය හිතුණ හින්ද ඒක එයාට අමතක වෙන්නේ නෑ කියලයි කියලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්නේ හෂිනිගේ සිංහල දැනුම කොච්චරද කියලා.

yIsks f.dak., l+ve,a,ka iu. kghs
ßhe,sá jevigyklska wdmq yIsks f.dak., lshkafka ,iaikg kgkak mq¿jka olaI;d ;sfhk flfklafka' jeäh ioaohla noaohla ke;s yskaou wo wmsg ys;=Kd jáka msáka yIsks .ek fydh,d n,kak'yIsks fï ojiaj, wdfhu kgkak mqreÿ fjkj¨' ta forK isá T*a vdkaia tlg' ÿIHka;af.a vdkaiska mdÜk¾ úÈygfka yIsksj wms oek.;af;a' fuod ief¾ yIsksf.a vdkaiska mdÜk¾ fjkafka Wodr'
ta foaj,a tfyu fjoaÈ ik;a .=K;s,l uy;auhdf.a Ñ;%máhlg;a yIsksg wdrdOkd ,eì,d ;sfhkjd lsh,hs wmsgkï oek.kak ,enqfKa'
—wïfuda ux rÕmdoaÈ yßhg jrÈkjd' talhs ux leu;s ke;af;a˜ yIska jeäh rÕmdkafk ke;af;a wehs lsh,d weyqju thd ÿkafka Tkak Th jf.a W;a;rhla'
yenehs taflka thd woyia lrmq foakï álla ys;d.kak wudrehs' fudlo b;ska yIsksg jeäh isxy, l;d lrkak neß yskaod thd l;d lroaÈ wks;a whg wKavr fou< jf.a ;uhs' b;sx yIsks l;d lrk wuq;= NdIdj weyqju ljqre;a thdg yskdfjkjd'
jefâ lshkafka yIsks okakE yefudau thdg yskd fjkafka fudlgo lsh,j;a' ;sfhk lgldrlug yß jpk lsh,d ys;df.k lshk iuyr jpk weyqKu hd¿fjda nv w,a,ka yskd fjkjd lsh,;a wmsg wdrxÑhs'
yIsksf.ka wms weyqjd rÕmdoaÈ wu;l fkdjk w;aoelSu .ek' thd lsõfõ fukak fufyu fohla' —ux wfòmqiafia W;a;rd *s,aï tflaÈ l+ve,af,d;a tlal kgkak jqKd' tal wu;l fjkafk kE˜ we;a;gu lsõfjd;a isoaO fj,d ;sfhkafka W;a;rd *s,aï tfla IQákaj, § iqrdÊ udmdf.a ll=,a Èf.a l+ve,af,da hkjd yIsks oel,d' tal oelalu yIsksg wmamsßh ys;=K yskao tal thdg wu;l fjkafka kE lsh,hs lsh,d ;sfhkafka' ys;d.kak mq¿jkafka yIsksf.a isxy, oekqu fldÉpro lsh,d'

Post a Comment