Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

“නොගැළපීම් නිසා අපි දෙපැත්තට වුණා...”

අනූෂා දමයන්ති හිතට එකඟව දක්වන අදහස්

අනූෂා දමයන්ති. ඇය සිය උත්සාහයෙන් ඉදිරියට යන්න කටයුතු  කරන නිළියක් හැටියට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. ඒ වගේම ඇය හැමෝටම හිතවත්. පසුගිය කා‍ලේ  අනූෂා ගැන බොහොම හොඳ ආරංචියක් අපට ලැබි තිබුණා. ඒ ඇගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ මංගල කාරණාවක් ගැන. ඒත් ඊයේ පෙරේදා දවසක නැවත අපිට දැනගන්න ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

අනූෂා ............මේ අවුරුද්දේ විවාහ වෙන්න හිටියා නේද?

(සිනාසෙමින්) ම්....ඔව්...... එහෙම අදහසකින් හිටියා. නමුත් දැන් ඒ සියලු බලා‍පොරොත්තු අතහැර දමන්න සිද්ධ වුණා. මම හිතන්නේ මගේ විවාහයට තවත් කාලයක් ගත වේවි කියලයි.

ඇයි එහෙම කියන්නේ?

මම විවාහ වෙන්න සූදානමින් හිටියේ අපි හොඳින් දන්නා කෙනකු සමගයි.  ඇත්තටම ඔහු හොද කෙනෙක්. ඒ නිසාම තමයි මමත් කැමති වුණේ.

නමුත් විවාහයකදී මූලිකවම බලපාන්නේ කේන්දර ගැලපීම. අපේ වැඩිහිටියන්  එකතු වෙලා මේ ගැළපීම බලන්න        කටයුතු කළා.  නමුත් කේන්දරය බැලූ කෙනා නිසා තිබුණේ මේ විවාහය කරන්න එපා කියලයි. ඇත්තටම අපි දෙන්නගේ කේන්දර ගැළපුම හොඳටෝම මදිලු. ඒ නිසාම සිදුවන හානි වළක්වා ගන්න බැරි බවත් ‍ජ්‍යොතිෂවේදීන් කීප දෙනකුම කියා තිබුණා. ඒ නිසා තමයි අපිට ආපස්සට අඩියක් තියන්න සිදුවුණේ.

මේ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවන විට මානසික කඩා වැටීම් ඇති වෙනවා. ඔබ තුළ එහෙම සංවේදී බවක් ඇති වුණාද?

මෙවැනි ගැටලුවක් ඇති වුණාම හිතට මානසික වේදනාවක් ඇති නොවී තිබෙන්න බැහැ.  ඒක මටත් දැනුණා. නමුත් ඒත් එක්කම මම කල්පනා කළ දේ තමයි ඇයි මම එහෙම වේදනා විඳින්නේ කියලා.”

“අපි කොයිතරම් හොඳට කසාද බැන්දත් වැඩක් නැහැ එකට ජීවත් වෙන්න බැරිනම්. ප්‍රශ්න ඇති වෙලා වෙන් වෙන්න සිද්ධ වෙනවා නම්.

මෙන්න මේ කාරණය ගැන මම ගැඹුරින් හිතුවා. ඒ නිසා තමයි මම අනිත් පාර්ශ්වය සමග මේ ගැන කතා කළේ.

“ඇත්තටම මම හුඟාක් සතුටු වෙනවා  ඔහුත් මේ කාරණය  වටහා ගැනීම ගැන. ඒ නිසා ඔහුත්  කිව්ව හඳහන්  ගැළපෙන්නේ නැත්නම් අපි දෙපැත්තට වෙමු කියලා. ඒක මගේ හිතට ලොකු සහනයක්.
සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වුණාම ඒ දෙන්නා අතර වාද විවාද ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපිට බුද්ධිමත් විදිහට මේ ප්‍රශ්නයට විසඳුම් හොයා ගන්න පුළුවන් වුණා.

දැන් ඊළඟට මොකක්ද කරන්න බලා‍පොරොත්තු  වෙන්නේ..

මම හිතනවා දැන් මගේ කලා ජීවිතේ  වැඩකටයුතු ටික කරගෙන ඉන්න එක හොඳයි  කියලා. අම්මලා මට සුදුසු කෙනෙක් හොයාවි. ඒ නිදහස ඔවුන්ට දීලා මම මගේ පාඩුවේ ඉන්නවා.

විවාහයට හදිසි වෙලා බැහැ. එතකොටත් ප්‍රශ්න. ඉතින් මෙහෙම ඉන්න කොට සුදුසු කෙනා හමුවේවි. ඒ විශ්වාසය මා තුළ තිබෙනවා.

විවාහය කියන්නේ සල්ලි දේ‍පොළ නමෛයි. හිතේ සතුට. අනික දෙන්නෙක් විවාහ වුණාට පස්සේ ආපහු දික්කසාදය ගැන හිතන්න හොඳ නැහැ. මැරෙන තුරු එකට ඉන්න ඕන. මම නම් විවාහ වෙන්නේ ඒ ස්ථීර අධිෂ්ඨානය ඇතිවම තමයි.

සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ අයට ගැටලු ඇති වෙනවා. නමුත් නළු නිළි ප්‍රශ්නවලට ප්‍රසිද්ධිය ලැබෙනවා වැඩියි..... ඔබ මේ වගේ දේවල් ගැන මොකද හිතන්නේ..?

ඔව්... ඇත්තටම අපි කරන කියන දේවල් වලට ප්‍රසිද්ධිය ලැබෙනවා වැඩියි තමයි. කවුරුත් හිතන්නේ නැහැ අපිත් අනිත් අය වගේම මිනිස්සු කියලා. ප්‍රශ්න එනකොට ඒවාට උත්තර හොයන විදිහ වෙනස් වුණත් හැම කෙනාටම තිබෙන ප්‍රශ්න තමයි අපිටත් තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි යමක් කරද්දී ලොකු ප්‍රවේශමක් ගැන හිතන්න වෙන බව නම් ඇත්තක්. එහෙම වුණේ නැත්නම්  නින්දා අපහාස  හා කට කතා වැඩියි.

අපි ඔබේ රංගන ජීවිතේ ගැනත් ටිකක් කතා කරමු. අනූෂාට තවම දක්ෂ රංගනයක් ඉදිරිපත් කළ හැකි චිත්‍රපටයක් ලැබි නැහැ නේද?

ඒක මට විතරක් සීමා වෙච්ච දෙයක් නමෛයි. මම හිතන්නේ  80-90 දශකවලින් පසුව විශේෂයෙන් අපේ කාලයේ නළු නිළියන්ට සිද්ධ වෙච්ච ලොකුම පාඩුව  තමයි පෙර මෙන් හොඳ චිත්‍රපට නිර්මාණය නොවීම.
80 දශකයෙන් පසුව හොඳ වානිජ  චිත්‍රපට පවා වැඩිපුර හැදුණේ නැහැ.  බොහෝ ප්‍රශ්න සිනමාව තුළ තිබුණා. ඉතිං ඒ තුළ අපේ හැකියාවන් පෙන්වන්න පුළුවන් වන විදිහේ හොඳ නිර්මාණ බිහි වුණේ නැති එක ගැටලුවක් තමයි. ඇත්තටම අපිත්  හරිම කැමතියි අපේ නර්තන දක්ෂතා හා රංගන දක්ෂතා  පෙන්වන්න පුළුවන් විදිහේ නිර්මාණ හැදෙන එකට.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

—fkd.e<mSï ksid wms fome;a;g jqKd'''˜


wkQId ouhka;s ys;g tlÕj olajk woyia
 
wkQId ouhka;s' weh ish W;aidyfhka bÈßhg hkak lghq;=  lrk ks<shla yeáhg ;uhs fndfyda fokd y÷kajkafka' ta jf.au weh yefudagu ys;j;a' miq.sh ld‍f,a  wkQId .ek fndfydu fyd| wdrxÑhla wmg ,eì ;snqKd' ta wef.a fm!oa.,sl Ôú;hg iïnkaO ux., ldrKdjla .ek' ta;a Bfha fmf¾od ojil kej; wmsg oek.kak ,enqfKa Bg yd;amiskau fjkia fohla'

wkQId ''''''''''''fï wjqreoafoa újdy fjkak ysáhd fkao@

^iskdfiñka& ï''''Tõ'''''' tfyu woyilska ysáhd' kuq;a oeka ta ish¨‍ n,d‍fmdfrd;a;= w;yer oukak isoaO jqKd' uu ys;kafka uf.a újdyhg ;j;a ld,hla .; fõú lsh,hs'

wehs tfyu lshkafka@

uu újdy fjkak iQodkñka ysáfha wms fyd¢ka okakd flkl= iu.hs'  we;a;gu Tyq fydo flfkla' ta ksidu ;uhs uu;a leu;s jqfKa'

kuq;a újdyhl§ uQ,slju n,mdkafka flakaor .e,mSu' wfma jeäysáhka  tl;= fj,d fï .e<mSu n,kak        lghq;= l<d'  kuq;a flakaorh neÆ flkd ksid ;snqfKa fï újdyh lrkak tmd lsh,hs' we;a;gu wms fokakf.a flakaor .e<mqu fyd|fgdau uȨ‍' ta ksidu isÿjk ydks j<lajd .kak neß nj;a ‍fcHd;sIfõ§ka lSm fokl=u lshd ;snqKd' ta ksid ;uhs wmsg wdmiaig wähla ;shkak isÿjqfKa'

fï jf.a isÿùïj,g uqyqK fokak isÿjk úg udkisl lvd jeàï we;s fjkjd' Tn ;=< tfyu ixfõ§ njla we;s jqKdo@

fujeks .eg¨‍jla we;s jqKdu ys;g udkisl fõokdjla we;s fkdù ;sfnkak neye'  tal ug;a oekqKd' kuq;a ta;a tlalu uu l,amkd l< foa ;uhs wehs uu tfyu fõokd ú¢kafka lsh,d'˜

—wms fldhs;rï fyd|g lido nekao;a jevla keye tlg Ôj;a fjkak neßkï' m%Yak we;s fj,d fjka fjkak isoaO fjkjd kï'

fukak fï ldrKh .ek uu .eUqßka ys;=jd' ta ksid ;uhs uu wks;a md¾Yajh iu. fï .ek l;d lf<a'

—we;a;gu uu yqÕdla i;=gq fjkjd  Tyq;a fï ldrKh  jgyd .ekSu .ek' ta ksid Tyq;a  lsõj y|yka  .e<fmkafka ke;akï wms fome;a;g fjuq lsh,d' tal uf.a ys;g f,dl= iykhla'

idudkHfhka fï jf.a fohla jqKdu ta fokakd w;r jdo újdo m%Yak we;s fjkjd' kuq;a wmsg nqoaêu;a úÈyg fï m%Yakhg úi÷ï fydhd .kak mq¿jka jqKd'

oeka B<Õg fudllao lrkak n,d‍fmdfrd;a;=  fjkafka''

uu ys;kjd oeka uf.a l,d Ôúf;a  jevlghq;= ál lrf.k bkak tl fyd|hs  lsh,d' wïu,d ug iqÿiq flfkla fydhdú' ta ksoyi Tjqkag §,d uu uf.a mdvqfõ bkakjd'

újdyhg yÈis fj,d neye' t;fldg;a m%Yak' b;ska fufyu bkak fldg iqÿiq flkd yuqfõú' ta úYajdih ud ;=< ;sfnkjd'

újdyh lshkafka i,a,s foa‍fmd< kffuhs' ysf;a i;=g' wksl fokafkla újdy jqKdg miafia wdmyq Èlalidoh .ek ys;kak fyd| keye' uefrk ;=re tlg bkak ´k' uu kï újdy fjkafka ta iaÒr wêIaGdkh we;sju ;uhs'

idudkH Ôú;fha § fndfyda whg .eg¨‍ we;s fjkjd' kuq;a k¿ ks<s m%Yakj,g m%isoaêh ,efnkjd jeähs''''' Tn fï jf.a foaj,a .ek fudlo ys;kafka''@

Tõ''' we;a;gu wms lrk lshk foaj,a j,g m%isoaêh ,efnkjd jeähs ;uhs' ljqre;a ys;kafka keye wms;a wks;a wh jf.au ñksiaiq lsh,d' m%Yak tkfldg tajdg W;a;r fydhk úÈy fjkia jqK;a yeu flkdgu ;sfnk m%Yak ;uhs wmsg;a ;sfhkafka' ta fldfydu jqK;a wms hula lroa§ f,dl= m%fõYula .ek ys;kak fjk nj kï we;a;la' tfyu jqfKa ke;akï  kskaod wmydi  yd lg l;d jeähs'

wms Tfí rx.k Ôúf;a .ek;a álla l;d lruq' wkQIdg ;ju olaI rx.khla bÈßm;a l< yels Ñ;%mghla ,eì keye fkao@

tal ug ú;rla iSud fjÉp fohla kffuhs' uu ys;kafka  80-90 oYlj,ska miqj úfYaIfhka wfma ld,fha k¿ ks<shkag isoaO fjÉp f,dl=u mdvqj  ;uhs fmr fuka fyd| Ñ;%mg ks¾udKh fkdùu'

80 oYlfhka miqj fyd| jdksc  Ñ;%mg mjd jeämqr yeÿfKa keye'  fndfyda m%Yak iskudj ;=< ;snqKd' b;sx ta ;=< wfma yelshdjka fmkajkak mq¿jka jk úÈfya fyd| ks¾udK ìys jqfKa ke;s tl .eg¨‍jla ;uhs' we;a;gu wms;a  yßu leu;shs wfma k¾;k olaI;d yd rx.k olaI;d  fmkajkak mq¿jka úÈfya ks¾udK yefok tlg'

iuka m%shxlr kïuqksf.a

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements