Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

"මේ සැරෙත් පුතෙක්‌ නොවෙයිනම්, මම පැත්ත පළාතේ එන්නෙ නැහැ" 


පිට පිටම තම බිරිඳට දියණියන් දෙදෙනකු ලැබීම පිළිබඳ ඔහු දැඩි කනස්‌සල්ලෙන් පසුවිය. පළමු දරුවා ගැහැනු දරුවකු වීම ගැන ඔහු සතුටකින් සිටියද දෙවැනි දරුවා පුතකු විය යුතුය යන්න ඔහුගේ අපේක්‍ෂාව විය. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ අපේක්‍ෂා සුනු විසුනු කරමින් බිරිඳ දෙවැනි වතාවටද බිහි කළේ ගැහැනු දරුවකුය. අපේක්‍ෂා භංගත්වයට පත් ඔහු නිතර දෙවේලේ කල්පනා කරන්නට විය.

සිය සැමියාගේ හැසිරීම දුටු බිරිඳ නිතර නිතර සැමියාට කීවේ මොනවා කරන්නද අනේ කවුරු වුණත් අපේ දරුවන්නෙ. පිරිමි වුණත් ගැහැනු වුණත් අපේ ලෙයින් උපන් දරුවොනෙ. ඔච්චර කල්පනා කරන්න දෙයක්‌ නැහැ. ඊළඟ සැරේවත් ඔයාගේ පැතුම ඉටුකර ගන්න උත්සාහ කරමු. අපි ලැබෙන දෙයින් සතුටු වෙන්න බලමු"

බිරිඳගේ අස්‌වැසිල්ල සැමියාගේ සැනසුමට තරමක්‌ හේතු වුවද ඔහු කාලය ගත කළේ යම්කිසි වේදනාත්මක සිත් තැවුලකිනි. කාලය ගෙවී ගියේය. බිරිඳ තෙවැනි දරුවා බිහිකිරීමටද සූදානමින් සිටියාය. ඇය රෝහල්ගත කළ යුතු විය.

"මේ සැරෙත් දුවක්‌ ලැබුණොත් මම පැත්ත පළාතෙ එන්නෙ නැහැ. ඕනැ කෙනකුට කියලා උප්පැන්නෙ දීගන්නව" යෑයි පැවසූ සැමියා බිරිඳ රෝහල්ගත කළේය. දින දෙකකින් බිරිඳ රෝහලේදී දරුවකු බිහිකළාය. එවරද ඇය බිහිකළේ ගැහැනු දරුවකුය. ඇයට කිසිවක්‌ කරකියා ගත හැකි දෙයක්‌ නොවීය. ඇය සිතින් දුක්‌වූවාය. නමුත් කළ යුතු දෙයක්‌ නොවීය. ඇය දස අතේ කල්පනා කළාය. දරුවාගේ උප්පැන්නය දීමටවත් සැමියා නොපැමිණීම ඇයට ලොකු ප්‍රශ්නයකි.

ඇය නිවසින් පැමිණි කෙනකුට තම සැමියාට පණිවිඩයක්‌ යෑවීය. "මේ සැරේ නම් පුතෙක්‌ ලැබුණා." පණිවිඩය එයයි. පුවත කණවැකුනු සැමියා සතුටින් උද්දාමයට පත්ව "අපෝ යන්තම් ඇති" යෑයි සිතා නගරයට ගොස්‌ තම සිඟිති පුතාට අවශ්‍ය කළමනා මිලදී ගත්තේය. ගත් උපකරණ සියල්ල පැහැයෙන් නිල් පාට විය. ඒ පිරිමි දරුවකු නිසාය. කළමනා සියල්ල ත්‍රීවීලරයක දමාගත් ඔහු රෝහල කරා ලහි ලහියේ ළඟා විය.

රෝහල වෙත ගිය සැමියා "කෝ මගෙ පුතා. මෙන්න ඔක්‌කොම බඩුටික ගෙනාවා. මේ සැරේ අපි දිහා දෙවියො බැලුවා" තොරතෝංචියක්‌ නැතිව කියවන්නට විය. බිරිඳ කිසිවක්‌ කතා කළේ නැත. ඇය කනස්‌සල්ලෙන් පසුවූවාය. "ඇයි අනේ ඔයා කතා නැත්තෙ. පුතෙක්‌ ලැබුණට ඔයාට සංතෝෂ නැද්ද?" කියමින් සැමියා දරුවා අතට ගත්තේය. ඔහුට තරු විසිවිය. "දෙයියනේ මේ සැරෙත් කෙල්ලක්‌, මොකක්‌ද ඕයි තමුසෙ මට කියපු බොරුව" කියමින් ඔහු බරට බරේ ගෙනා භාණ්‌ඩ පොලවේ ගසා දමා යන්න ගියේය.

සිදුවූයේ කුමක්‌ද යන්න අදහාගත නොහැකි වූ අවට සිටි පිරිස්‌ "මොකක්‌ද මොකක්‌ද වුණේ. කවුද ඒ මනුස්‌සයා. කියමින් දරුවාගේ මවගෙන් විමසන්නට විය. කාන්තාව කිසිවක්‌ම නොකියා කඳුළු වගුරවමින් සිය සිඟිති දරුවා තව තවත් තුරුළුකර ගත්තාය.

දිවයින - රංජිත් සේනවීර, පේරාදෙණිය.

˜‍fï iefr;a mqf;la‌ fkdfjhskï" uu me;a; m<df;a tkafk keye˜‍

msg msgu ;u ìß|g Èh‚hka fofokl= ,eîu ms<sn| Tyq oeä lkia‌i,af,ka miqúh' m<uq orejd .eyekq orejl= ùu .ek Tyq i;=glska isáho fojeks orejd mq;l= úh hq;=h hkak Tyqf.a wfmala‍Idj úh' ld,hdf.a wejEfuka Tyqf.a wfmala‍Id iqkq úiqkq lrñka ìß| fojeks j;djgo ìys lf<a .eyekq orejl=h' wfmala‍Id Nx.;ajhg m;a Tyq ks;r fofõf,a l,amkd lrkakg úh'

ish ieñhdf.a yeisÍu ÿgq ìß| ks;r ks;r ieñhdg lSfõ fudkjd lrkako wfka ljqre jqK;a wfma orejkafk' msßñ jqK;a .eyekq jqK;a wfma f,hska Wmka orefjdfk' TÉpr l,amkd lrkak fohla‌ keye' B<Õ ief¾j;a Thdf.a me;=u bgqlr .kak W;aidy lruq' wms ,efnk fohska i;=gq fjkak n,uq˜‍

ìß|f.a wia‌jeis,a, ieñhdf.a iekiqug ;rula‌ fya;= jqjo Tyq ld,h .; lf<a hïlsis fõokd;aul is;a ;ejq,lsks' ld,h f.ù .sfhah' ìß| f;jeks orejd ìyslsÍugo iQodkñka isáhdh' weh frday,a.; l< hq;= úh'

˜‍fï iefr;a ÿjla‌ ,enqfKd;a uu me;a; m<df; tkafk keye' ´ke flkl=g lsh,d Wmamekafk §.kakj˜‍ hEhs mejiQ ieñhd ìß| frday,a.; lf<ah' Èk follska ìß| frdayf,a§ orejl= ìysl<dh' tjro weh ìyslf<a .eyekq orejl=h' wehg lsisjla‌ lrlshd .; yels fohla‌ fkdùh' weh is;ska ÿla‌jQjdh' kuq;a l< hq;= fohla‌ fkdùh' weh oi wf;a l,amkd l<dh' orejdf.a Wmamekakh §ugj;a ieñhd fkdmeñŒu wehg f,dl= m%Yakhls'

weh ksjiska meñ‚ flkl=g ;u ieñhdg m‚úvhla‌ hEùh' ˜‍fï ief¾ kï mqf;la‌ ,enqKd'˜‍ m‚úvh thhs' mqj; lKjel=kq ieñhd i;=áka Woaoduhg m;aj ˜‍wfmda hka;ï we;s˜‍ hEhs is;d k.rhg f.dia‌ ;u isÕs;s mq;dg wjYH l<ukd ñ,§ .;af;ah' .;a WmlrK ish,a, meyefhka ks,a mdg úh' ta msßñ orejl= ksidh' l<ukd ish,a, ;%Sù,rhl oud.;a Tyq frday, lrd ,ys ,ysfha <Õd úh'

frday, fj; .sh ieñhd ˜‍flda uf. mq;d' fukak Tla‌fldu nvqál f.kdjd' fï ief¾ wms Èyd foúfhd ne¨‍jd˜‍ f;drf;daxÑhla‌ ke;sj lshjkakg úh' ìß| lsisjla‌ l;d lf<a ke;' weh lkia‌i,af,ka miqjQjdh' ˜‍wehs wfka Thd l;d ke;af;' mqf;la‌ ,enqKg Thdg ixf;daI keoao@˜‍ lshñka ieñhd orejd w;g .;af;ah' Tyqg ;re úisúh' ˜‍fohshfka fï iefr;a fl,a,la‌" fudlla‌o ´hs ;uqfi ug lshmq fndrej˜‍ lshñka Tyq nrg nf¾ f.kd NdKa‌v fmd,fõ .id oud hkak .sfhah'

isÿjQfha l=ula‌o hkak woyd.; fkdyels jQ wjg isá msßia‌ ˜‍fudlla‌o fudlla‌o jqfKa' ljqo ta ukqia‌ihd' lshñka orejdf.a ujf.ka úuikakg úh' ldka;dj lsisjla‌u fkdlshd l÷¿ j.=rjñka ish isÕs;s orejd ;j ;j;a ;=re¿lr .;a;dh'

Èjhsk - rxð;a fiakùr" fmardfo‚h'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements