ෆෝබ්ස් සඟරාව ශාරුක් පෙරමුණේ තියයි!
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කළ ඉන්දියාවේ ජනප්‍රියතම පුද්ගලයින් 100 අතර සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පෙරමුණ ගෙන සිටී.
පුද්ගලයින්ගේ අදායම සහ ජනප්‍රියත්වය පදනම් කර ගනිමින් එම ලැයිස්තුව සකසා ඇත.
ලැයිස්තුවට අනුව සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දීය ක්‍රිකට් නායක එම්.එස්. දෝනි තෙවැනි ස්ථානයේ පසු වෙති.
ජනප්‍රිය බොලිවුඩ් නළු අක්ෂය කුමාර් සිව්වන ස්ථානයටත් සහ ප්‍රවීණ නළු අමිතා බච්චන් පස් වැනි ස්ථානයටත් පත්ව සිටිති.

f*daíia iÕrdj Ydrela fmruqfKa ;shhsæ
cd;Hka;r f*daíia iÕrdj m%ldYhg m;a l< bkaÈhdfõ ckm%sh;u mqoa.,hska 100 w;r iqmsß fnd,sjqâ k¿ Ydrela Ldka fmruqK f.k isà'mqoa.,hskaf.a wodhu iy ckm%sh;ajh mokï lr .ksñka tu ,ehsia;=j ilid we;'
,ehsia;=jg wkqj iqmsß fnd,sjqâ k¿ i,auka Ldka fojk ia:dkfha miqjk w;r bka§h l%slÜ kdhl tï'tia' fodaks f;jeks ia:dkfha miq fj;s'
ckm%sh fnd,sjqâ k¿ wlaIh l=ud¾ isõjk ia:dkhg;a iy m%ùK k¿ wñ;d nÉpka mia jeks ia:dkhg;a m;aj isá;s'

Post a Comment