හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ
නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව ඉරිදා දිවයිනට ප්‍රසිද්ධ කොට තිබෙනවා.
මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව වෙබ් අඩවි මගින් මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුවා. නමුත් මේ ගොල්ලො කළේ සත්‍ය හෙළිකරන ලද වෙබ් අඩවිවලට බැන වැදීමයි. වෙබ් අඩවි කරන අය මොළේ අමාරුකාරයෝයි, හිතා මතා ඔවුනගේ චරිතවලට මඩ ගහනවා කියලත්, විටෙක ඒවා තහනම් කළ යුතුයි යන්නත් ඔවුන් ප්‍රකාශ ලබා දුන්නා.
දැන් කොහොමද මේ ගොල්ලන්ගේ කතාව.
දිවයින - නෙහාරා හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නේ ?
අනේ නැහැ..මම හිතන්නේ මුළු ලංකාවම විතරක් නෙවෙයි ලෝකයම දන්නවා අපි දෙන්න සැබෑවටම ආදරය කරනවා කියා.විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි.
මේනක පිළිබඳව නෙහාරගේ අදහස
පොලවේ පයගහල ජිවත්වන කෙනෙක්.හැමදෙයකටම පුදුමාකාර ඉවසීමක් සහ පුළුල් විදියට හිතන කෙනෙක්.හැමෝටම පුළුවන් විදියට උදව් කරන කෙනක්.කිසිම සීමාවක් නැතුව ආදරය කරන කෙනක්. මට වචන නැහැ ඒ ගැන කියන්න
මේනක නෙහාරා ගැන පවසන්නේ මෙවැන්නක්
නෙහාරා සීමාවක් නැතුව ආදරය කරන කෙනක්.ඇය තුල හැමදේටම සීමාවක් නැහැ
නෙහාරගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි.
පුංචි තිරයේ වැඩියෙන්ම පෙම් කරලා තියෙන්නේ?
නෙහාරට
සැබෑවට ?
සැබෑවටත් නෙහාරට තමයි
දැන් බලාගෙන ගියාම වෙබ් අඩවිවලට මඩ ගහල තියෙන්නේ ඔය වගේ හොරෙන් හොරෙන් වැරදි කරන උදවියම තමයි කියල වෙබ් අඩවි කරන අය කිව්වොත්?
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ කියන කියමන ජනවහරට එක්වුනේ මෙන්න මේවගේ උදවිය නිසා තමයි.
සම්පූර්ණ කතාව බලන්න ඉරිදා දිවයින පත්තරෙන්

yex.s yex.s fjia nekaog kgkak fjkafka t<sfha
fkydrd yd fïkl f.a fuf;la udOHhg fy<s fkdl< fmï l;dj bßod Èjhskg m%isoaO fldg ;sfnkjd'fuh fuf;la l,la udOHfhka jika l,;a fïkl rdcmlaI ish Èlalidoh .;af;ao fuu wruqfKka nj fjí wvú u.ska fuhg fmr fy<sorõ lrkq ,enqjd' kuq;a fï f.d,af,d lf<a i;H fy<slrk ,o fjí wvúj,g nek je§uhs' fjí wvú lrk wh fudf<a wudreldrfhdahs" ys;d u;d Tjqkf.a pß;j,g uv .ykjd lsh,;a" úfgl tajd ;ykï l< hq;=hs hkak;a Tjqka m%ldY ,nd ÿkakd'
oeka fldfyduo fï f.d,a,kaf.a l;dj'
Èjhsk - fkydrd fydr ryfiau fïklg wdorh lrkjd lshkafka @
wfka keye''uu ys;kafka uq¿ ,xldju ú;rla fkfjhs f,dalhu okakjd wms fokak ienEjgu wdorh lrkjd lshd'úfoia.; fj,d bkak Y%S ,dxlslhka mjd okakjd' uu ys;kafka tal ryila fkfjhs'fïkl ms<sn|j fkydrf.a woyi
fmd,fõ mh.y, ðj;ajk flfkla'yeufohlgu mqÿudldr bjiSula iy mq¿,a úÈhg ys;k flfkla'yefudagu mq¿jka úÈhg Woõ lrk flkla'lsisu iSudjla ke;=j wdorh lrk flkla' ug jpk keye ta .ek lshkakfïkl fkydrd .ek mjikafka fujekakla
fkydrd iSudjla ke;=j wdorh lrk flkla'weh ;=, yeufoagu iSudjla keye
fkydrf.a wdorh ,nkak ;rï uu jdikdjka;hs'
mqxÑ ;srfha jeäfhkau fmï lr,d ;sfhkafka@
fkydrgienEjg @
ienEjg;a fkydrg ;uhsoeka n,df.k .shdu fjí wvúj,g uv .y, ;sfhkafka Th jf.a fydfrka fydfrka jerÈ lrk Woúhu ;uhs lsh, fjí wvú lrk wh lsõfjd;a@
yex.s yex.s fjia nekaog kgkak fjkafka t<sfha lshk lshuk ckjyrg tlajqfka fukak fïjf.a Woúh ksid ;uhs'
iïmQ¾K l;dj n,kak bßod Èjhsk m;a;frka

Post a Comment