Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

අමායා සමඟ මං සතුටින් ජීවත්වෙනවා
- අතුල අධිකාරි
හිතඅස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...!

(පද – ආරාධනා ඒකනායක)

අතුල අධිකාරි ගයන ‘හිත අස්සට හීන ගොඩක්’ ගීතය ශ්‍රවණය කරන ඔබගේ විමසුම වී ඇත්තේ “අතුල ඔය සින්දුව කියලා තියෙන්නේ සමිතාට නේද..?” යන වගය. “ඔය සින්දුව විතරක් නෙමේ. එයාලා දෙන්නා කියන ‘ආලෙන් වෙළා ගන්න කෝලම් කළා’ සින්දුවෙයි ‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්’ සින්දුවෙයි තියෙන්නෙත් ඒ දෙන්නගේ ඇත්ත කතන්දරේ නේද..? යයි විමසමින් රසික ඔබ තවදුරටත් කුහුලෙන් පසුවෙයි. ඒ ගැන අතුල කිව්වෙ මෙහෙමයි.

”මමයි සමිතයි ගායනා කළ හැම ගීතයකටම වගේ ගීත රසික රසිකාවියන්ගේ ආදරය නොමඳව හිමිවෙලා තියෙනවා. අපි දෙන්නා වෙන්වෙලා උන්නත් අපි දෙන්නා ගයන යුග ගීතවලට ඉස්සර වගේම තවමත් රසික රසිකාවියන් කැමැතියි. ඒ බව පසුගිය වකවානුවේ අපි ගැයූ ‘ආලෙන් වෙළාගන්න’ සහ ‘ඉවසයිද මන්දා’ ගීත දෙක අද ලබා තිබෙන ජනප්‍රියත්වයෙන්ම පැහැදිලි වෙනවා.”

මෙම ගීත ජනප්‍රිය වී ඇත්තේ ඔබ දෙදෙනාගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වී ඇති නිසා නොවේ ද..?

”නැහැ. ගීත රසවිඳින විට බොහෝ විට සිදුවන්නේ එය වින්දිතයාගේ අත්දැකීමක් වීමයි. ඔහුට හෝ ඇයට දැනෙනවා නම් තමන් රසවිඳින ගීතයේ සංකල්පනාව තමන්ගේම අත්දැකීමක් ලෙසින් බොහෝ දුරට එවැනි ගීත ඉක්මනින් ජනප්‍රිය වෙනවා. වර්තමානයේ ගීත රසික රසිකාවියන් වැඩි දෙනකුගේ සිත්වලට සමීප අත්දැකීම් මේ ගීත සංකල්පනාවල ඇතුළත් වීම හින්දාම මේ ගීත මෙතරම් ජනප්‍රිය වී ඇති බවයි මම නම් හිතන්නේ.”

ඔබ එහෙම හිතුවත් ඔබෙයි සමිතාගෙයි වෙන්වීමත් සමඟම මේ ගීත නිර්මාණය වීම නිසා ඇති වූ කුතුහලයත් මේ ගීත ජනප්‍රිය වීමට අනියම්ව බලපෑවේ නැද්ද..?

”තරමක් දුරට එලෙස වෙන්න ඇති. එහෙත් මේ ගීත ජනප්‍රිය වීමේ මූලික හේතුව එය විය නොහැකියි. මේ ගීත රසිකයින්ගේ හදවත්වලට දැනෙන සාර්ථක නිර්මාණ වීමයි එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ. විශේෂයෙන්ම ගීත සංකල්පනාවලට ගැළපෙන අයුරු සුදුසු තනු නිර්මාණය වී තිබීම නිසා ඉක්මනින්ම රසිකයින්ගේ හිත්වල මේ ගී රැඳුණා විය යුතුයි.”


‘ආලෙන් වෙළා ගන්න’ සහ ‘ඉවසයිද මන්දා’ යුග ගී නිර්මාණය වුණේ ඔබ දෙදෙනා වෙනුවෙන්ම නේද?

”ඔය එක ගීතයක් වත් අපි වෙනුවෙන් ලියූ ගී නොවේ. ඔය වගේ අදහස් ඇතුළත් ගීත මීට ඉහතත් සමිතයි මමයි ගායනා කර තිබෙනවා. ‘ආලෙන් වෙළා ගන්න’ මුලින්ම ගායනා කරන්න උන්නෙත් වෙනත් ගායක ගායිකා යුවළක්. පසුව එය අපි දෙන්නාට ගායනා කරන්න ලැබුණා. ‘ඉවසයි ද මන්දා’ ඩිලාන් ගමගේ තරුණ ගී පද රචකයා ලියූ ඔහුගේම සංකල්පනාවක්. විරහ වේදනා මුසු වූ ගීත මේ රටේ කවදත් ගීතලෝලීන්ගේ හදවත්වලට ඉක්මනින්ම සමීප වෙනවා.”

ඔබ දැන් වැඩිපුර නිර්මාණ කරන්නේ නව පරපුරේ නිර්මාණකරුවන් සමඟද..?

”පසුගිය වකවානුවේ මා වැඩිපුර නිර්මාණ කෙරුවේ අලුත් පරපුරේ නිර්මාණකරුවන් සමඟ තමයි. ‘ඉවසයිද මන්දා’ පද රචකයා ඩිලාන් වගේම සංගීතවත් කළ උදාර සමරවීර නව පරපුරේ. ‘හිත අස්සට හීන ගොඩක්’ පද රචිකාවිය ආරාධනාත් එහි තනු නිර්මාණය කර ඇති මල්ක මල්ලවත් නව පරපුරේ. නවක ගායිකාවක් වන නිර්මලී බෙන්ස් සමඟ ‘රෝස යායෙ රෝස කෙල්ල රෝස මාවතේ’ නමින් ගීතයකුත් ගායනා කළා. ළඟදීම ඒ ගීතයට මියුසික් වීඩියෝවකුත් කෙරෙනවා. ‘දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්ස්’ සංගීත මෙහෙයවීම් කටයුතු කරන අතරේදීත් මේ ක්ෂේත්‍රයේ නව පරම්පරාව සමඟ කටයුතුª කරන්න අවස්ථාව ලැබෙනවා.”


ඉදිරියේ දී ඔබ සමිතා සමඟ ගයන යුග ගී රසිකයින්ට අසන්න නොලැබෙයිද?

”ගීතලෝලීන්ගේ ආදරය හිමි වෙන තුරු අපේ යුග ගී ඔවුන්ට අහන්න ලැබෙනවා. අපි වෙන්වුණාට ගායක ගායිකා යුවළක් ලෙස ගීතලෝලීන් අපෙන් යුග ගී බලාපොරොත්තු වෙනවා නම් අප දෙන්නා ගයන යුග ගී ඉදිරියේදීත් නිර්මාණය කෙරේවි.”

2013 වසරේ ඔබේ ගීත එකතුවක් එළිදකින්නේ නැද්ද..?

”මගේ ගීත ඇල්බමයක් කරනවා. ‘පාරාදීසේ’ වැනි මගේ එදා ගීත සමඟ අලුත් ගීත කිහිපයකුත් ඒ ඇල්බමයට ඇතුළත් වෙනවා. මේ දිනවල එම පටිගත කිරීම් කටයුතුත් කරගෙන යනවා.”

අමායා සමඟ ගෙවන ජීවිතේ කොහොමද?

”හොඳයි. අපි සතුටින් ජීවත් වෙනවා.”

wudhd iuÕ ux i;=áka Ôj;afjkjd

- w;=, wêldß

ys;wiaig ySk f.dvla f.k,a, ÿkak
Th weia fol wu;l lr ys¢kafk fldfydu
iq<Õ jf.a ud w;yer ÿrl hkakg
jro uf.a r;a;rfka lsh,d fokak'''æ

^mo - wdrdOkd talkdhl&

w;=, wêldß .hk ‘ys; wiaig ySk f.dvla’ .S;h Y%jKh lrk Tnf.a úuiqu ù we;af;a —w;=, Th iskaÿj lsh,d ;sfhkafka iñ;dg fkao''@˜ hk j.h' —Th iskaÿj ú;rla fkfï' thd,d fokakd lshk ‘wdf,ka fj<d .kak flda,ï l<d’ iskaÿfjhs ‘bjihso ukaod ud ÿka ßÿï’ iskaÿfjhs ;sfhkafk;a ta fokakf.a we;a; l;kaof¾ fkao''@ hhs úuiñka risl Tn ;jÿrg;a l=yqf,ka miqfjhs' ta .ek w;=, lsõfj fufyuhs'

˜uuhs iñ;hs .dhkd l< yeu .S;hlgu jf.a .S; risl risldúhkaf.a wdorh fkdu|j ysñfj,d ;sfhkjd' wms fokakd fjkafj,d Wkak;a wms fokakd .hk hq. .S;j,g biair jf.au ;ju;a risl risldúhka leue;shs' ta nj miq.sh jljdkqfõ wms .ehQ ‘wdf,ka fj<d.kak’ iy ‘bjihso ukaod’ .S; fol wo ,nd ;sfnk ckm%sh;ajfhkau meyeÈ,s fjkjd'

fuu .S; ckm%sh ù we;af;a Tn fofokdf.a fm!oa.,sl w;aoelSï weiqfrka ks¾udKh ù we;s ksid fkdfõ o''@

˜keye' .S; riú¢k úg fndfyda úg isÿjkafka th úkaÈ;hdf.a w;aoelSula ùuhs' Tyqg fyda wehg oefkkjd kï ;uka riú¢k .S;fha ixl,amkdj ;ukaf.au w;aoelSula f,iska fndfyda ÿrg tjeks .S; blaukska ckm%sh fjkjd' j¾;udkfha .S; risl risldúhka jeä fokl=f.a is;aj,g ióm w;aoelSï fï .S; ixl,amkdj, we;=<;a ùu yskaodu fï .S; fu;rï ckm%sh ù we;s njhs uu kï ys;kafka'˜

Tn tfyu ys;=j;a Tfnhs iñ;df.hs fjkaùu;a iuÕu fï .S; ks¾udKh ùu ksid we;s jQ l=;=y,h;a fï .S; ckm%sh ùug wkshïj n,mEfõ keoao''@

˜;rula ÿrg tf,i fjkak we;s' tfy;a fï .S; ckm%sh ùfï uQ,sl fya;=j th úh fkdyelshs' fï .S; rislhskaf.a yoj;aj,g oefkk id¾:l ks¾udK ùuhs thg m%Odk fya;=j ù we;af;a' úfYaIfhkau .S; ixl,amkdj,g .e<fmk whqre iqÿiq ;kq ks¾udKh ù ;sîu ksid blaukskau rislhskaf.a ys;aj, fï .S /÷Kd úh hq;=hs'˜

‘wdf,ka fj<d .kak’ iy ‘bjihso ukaod’ hq. .S ks¾udKh jqfKa Tn fofokd fjkqfjkau fkao@

˜Th tl .S;hla j;a wms fjkqfjka ,shQ .S fkdfõ' Th jf.a woyia we;=<;a .S; óg by;;a iñ;hs uuhs .dhkd lr ;sfnkjd' ‘wdf,ka fj<d .kak’ uq,skau .dhkd lrkak Wkafk;a fjk;a .dhl .dhsld hqj<la' miqj th wms fokakdg .dhkd lrkak ,enqKd' ‘bjihs o ukaod’ ä,dka .uf.a ;reK .S mo rplhd ,shQ Tyqf.au ixl,amkdjla' úry fõokd uqiq jQ .S; fï rfÜ ljo;a .S;f,da,Skaf.a yoj;aj,g blaukskau ióm fjkjd'˜

Tn oeka jeämqr ks¾udK lrkafka kj mrmqf¾ ks¾udKlrejka iuÕo''@

˜miq.sh jljdkqfõ ud jeämqr ks¾udK flrefõ w¨‍;a mrmqf¾ ks¾udKlrejka iuÕ ;uhs' ‘bjihso ukaod’ mo rplhd ä,dka jf.au ix.S;j;a l< Wodr iurùr kj mrmqf¾' ‘ys; wiaig ySk f.dvla’ mo rÑldúh wdrdOkd;a tys ;kq ks¾udKh lr we;s u,al u,a,j;a kj mrmqf¾' kjl .dhsldjla jk ks¾u,S fnkaia iuÕ ‘frdai hdfh frdai fl,a, frdai udjf;a’ kñka .S;hl=;a .dhkd l<d' <Õ§u ta .S;hg ñhqisla ùäfhdajl=;a flfrkjd' ‘forK v%Sïia iagd¾ia’ ix.S; fufyhùï lghq;= lrk w;f¾§;a fï lafIa;%fha kj mrïmrdj iuÕ lghq;=ª lrkak wjia:dj ,efnkjd'˜

bÈßfha § Tn iñ;d iuÕ .hk hq. .S rislhskag wikak fkd,efnhso@

˜.S;f,da,Skaf.a wdorh ysñ fjk ;=re wfma hq. .S Tjqkag wykak ,efnkjd' wms fjkajqKdg .dhl .dhsld hqj<la f,i .S;f,da,Ska wfmka hq. .S n,dfmdfrd;a;= fjkjd kï wm fokakd .hk hq. .S bÈßfha§;a ks¾udKh flf¾ú'˜

2013 jif¾ Tfí .S; tl;=jla t<solskafka keoao''@

˜uf.a .S; we,anuhla lrkjd' ‘mdrd§fia’ jeks uf.a tod .S; iuÕ w¨‍;a .S; lsysmhl=;a ta we,anuhg we;=<;a fjkjd' fï Èkj, tu má.; lsÍï lghq;=;a lrf.k hkjd'˜

wudhd iuÕ f.jk Ôúf;a fldfyduo@

˜fyd|hs' wms i;=áka Ôj;a fjkjd'˜

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements