Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මම විවාහ වෙන්න කැමති අකලංක වගේ කෙනෙක් එක්ක - උපේක්ෂා

සින්ඩෙ‍්‍රල්ලා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත දෙකට පණ පොවන උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම චිත‍්‍රපටයේ පමණක් නොව සැබෑ ජීවිතයේත් පෙම්වතුන් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ නිසාම මෙවර සතිඅන්ත පුවත්පතක් විසින් ඔවුන්ගේ වගතුග මේ විදියට පළකර තිබුනා.

උපේක්ෂාත් අකලංකත් පෙම්වතුන් ලෙසින්පසුගිය වර්ෂයේ එකතු වුණා. කවදාද ඒ පෙම්වත් රැඟුමන් පේ‍්‍රක්ෂකයින්ට දකින්න ලැබෙන්නේ ?

උපේක්ෂා - සින්ඩෙ‍්‍රල්ලා චිත‍්‍රපටය තිරගත වන තුරු තමයි අපිත් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. අපිිත් තවම හරියට දිනයක් දන්නේ නැහැ. එහි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තමයි ඒ ගැන හරියටම දන්නේ. හරිම ආසාවෙන් මමත් බලාගෙන ඉන්නවා. මම ඒ චිත‍්‍රපටයේ භූමිකාවලට කොයි විදිහටද සාධාරණයක් කළේ කියලා බලන්න.

අකලංක - මගේ පළමු චිත‍්‍රපටය සහ රගපෑම නිසා සිතේ පුංචි තිගැස්මක් තියනවා. ඒ තිගැස්ම කුතුහලය මගේ සිතින් නැති වෙන්නේ චිත‍්‍රපටය නැරඹු දවසටයි. ඇත්තටම කිව්වොත් චිත‍්‍රපටය තිරගත වන දිනය හෝ මාසය කියන තුරු මමත් බලාගෙන ඉන්නවා.

චිත‍්‍රපටයේ චරිතවලට හඩ කවන මොහොතේ ඔබ දෙදෙනාගේ ඇස් වලට කදුළු ඉනුවා කියලත් ආරංචියි?

උපේක්ෂා - අවසාන දර්ශන වල මම හිටියේ නැහැ. එහි අවසානයේ තමයි හුගක් දුක හිතෙන දර්ශන තිබුණේ. මම දුක්වුණු මගේ ඇස් වලට පවා කදුළු ඉනුව එක් දර්ශනයක් තිබුණා. නමුත් මට ඒක කියන්න බැහැ. පේ‍්‍රක්ෂකයින්ට භාරයි චිත‍්‍රපටය බලලා එය රස විදින්න. කෙටියෙන් කිව්වොත් මම ඩබින් වලදී දැක්කේ මම රගපෑ දර්ශන විතරයි. ඒ දැක්ක දර්ශන ටිකෙන් මම පුදුමයට පත් වුණා. එය නිම කරන්න කොයිතරම් අපූර්ව දේවල් කරලා තියනවද කියලා. ඇත්තම කිව්වොත් මමත් එහි රසය අත්වින්දා.

අකලංක - එක අවස්ථාවක් තිබුණා මම අතීතය ගැන මතක් කරන සීන් එකක්. එහි දෙබස් කවන මොහොතේ මගේ ඇස් වලින් කදුළු ආවා. හරිම හැගුම් බර අවස්ථාවක් අධ්‍යක්ෂිකාව වගේම ඒ අවට හිටිය අනෙක් හැමෝම එ් අවස්ථාවේ හුගක් අඩලා තිබුණා. එහෙම වුණේ තරිතයට මම කාවැදිලා හිටිය හින්දා වෙන්න ඇති.

චිත‍්‍රපටය රූගත කරන කාලේ උපේක්ෂා අකලංක චිත‍්‍රපටයට විතරක් පේ‍්‍රමය සීමා කරගෙන හිටියේ නැහැ කියලා රාවයක් පැතිරුණා. ඇත්තටම දෙන්නා පේ‍්‍රමවන්තයින්ද ?

ඔය කියන විදිහට අපි අතරේ පේ‍්‍රමයක් නැහැ. නමුත් අපි අතරේ හොද මිත‍්‍ර සම්බන්ධයත් තියනවා. මම රංගනයෙන් එක් වුණු කාලය තුළ රංගන ශිල්පියෙක්ව මේ තරම් සමීපව ආශ‍්‍රය කරලා නැහැ. එහෙම රංගන ශිල්පියෙක්ව සමීපව ආශ‍්‍රය කළේ අකලංක එක්ක විතරයි. අනික් අයට නැති විනයක් එයාට තියන නිසා මට ඔහු සමීපයි. ඒ වගේම  ඕනෑම ප‍්‍රශ්නයකදී අකලංක මට ඇහුම්කන් සීලා තියනවා. ඒ දේවල් එකකයි ඔහු මට සමීප.

අකලංක එවැනි රාවයක් පැතිරීම ගැන මොනවද කියන්න තියෙන්නේ ?

ලංකාවේ නිර්මාණය වෙන ටෙලි නාට්‍යයක වේවා , චිත‍්‍රපටයක වේවා ඒ චරිත දෙක ජනප‍්‍රිය වෙනකොට ඔය වගේ කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. සින්ඩෙ‍්‍රල්ලා තිරගත වෙන්න කලින් එවැනි ප‍්‍රතිචාර ලැබීම සතුටක් කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඔය වගේ රාවයක් පැතිරෙනවා කියලා මට දැණුනා. නමුත් අපි ළගින් ආශ‍්‍රය කරන අය දන්නවා අපි දෙන්නා ගැන.

එහෙම නම් පට බැදුණේ හා ඔබ දෙදෙනා ගැන වැඩිපුර සමාජය කතා කරන්න ගන්නේ උපේක්ෂා ඒ කාලේ තනිකඩව හිටපු නිසාද ?
චිත‍්‍රපටය රූගත කරන කාලේ මම විවාහය කියන බැදීමෙන් ඉවත් වෙලයි හිටියේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති එහෙම නැත්නම් චිත‍්‍රපටය නිසා බොහෝ අය අපි පෙම්වතුන් කියලත් හිතන්න ඇති.

අකංලක 2012 අවසානයට පෙර විවාහ වෙනවා කිව්වා. විවාහය වචන වලට විතරක් සීමා වුණේ ඇයි ?
එහෙම බලාපොරොත්තුවක් තිබුණා .ඒත් දැන් නම් මම විවාහ වෙන කාලයක් කියන්නේ නැහැ. විවාහයට කලින් ඉටුකර ගන්න බලාපොරොත්තු හුගක් තියනවා. ඒ බලාපොරොත්තු යික ඉටුකර ගන්න තමයි මේ දවස් වල මම මහන්සි වෙන්නේ. කොහොම නමුත් මගේ විවාහය හොරෙන් වෙන්නේ නැහැ කියන එක නම් කියන්න  ඕන.

උපේක්ෂා ආයෙමත් විවාහ වෙනවද ?
මගේ පළමු විවාහයේ දික්කසාදය තවම ලැබුණේ නැහැ. ඉතිං නැවත විවාහ වීමේ බලාපොරොත්තුවක් නැහැ කියන්න බැහැ. මනුස්සයෙක් ජීවත්වෙන්නේ මුදල් පසනම් කරගෙනම විතරක් නෙමෙයි. ජීවත්විමේ බලාපොරොත්තුව ඇති කරන්න ආදරය ,විවාහය අත්‍යවශ්‍යයි. මට ගැළපෙන කෙනෙක් ලැබුණොත් මමත් ආදරය කරයි , විවාහ වෙයි.

එයා කොයි වගේ කෙනෙක් වෙන්න  ඕනෙද ?
අකලංක වගේ කෙනෙක්. ඒ වගේම මට ගැළපෙන කෙනෙක් වෙන්න  ඕනේ. මම කැමති කෙනාට අම්මගේ ආශිර්වාදයත් හිමි වෙන්න  ඕනේ. පළමු විවාහයට මගේ අම්මගේ ආශිර්වාදය හිමි වුණේ නැහැ. විවාහය දෙදෙරන්න ඒකත් එක හේතුවක් වෙන්න  ඕනේ.

අකලංක ගනේගම කියන නම මුලින්ම මිනිසුන්ගේ කණ වැකුණේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු විදිහටයි. ඔබත් එක්ක ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්වුණු අය තවමත් ජාත්‍යන්තර තලය නියෝජනය කරද්දී ඔබට මොකද වුණේ ?
මම තවමත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා. ක‍්‍රීඩා සමාජ වලට . ජාතික කණ්ඩායමේ නැති නිසයි මගේ නම ක‍්‍රිකට් නම් ලැයිස්තුවෙන් ඇහෙන්නේ නැත්තේ. ඒ නිසා බොහෝ අයට මම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් කියන එක අමතක වෙලා. නමුත් තවම මම නම් ක‍්‍රිකට් අත්හැරලා නැහැ.

ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් තවත් විටක නිවේදකයෙක් .ඇත්තටම අකලංකගේ වෘත්තිය මොකක්ද ?
මගේ වෘත්තිය ක‍්‍රිකට්. නර්තනයට දක්ෂ නිසා ඒ පැත්තට යොමු වෙනවා. නිවේදනය ගැන නම් මම තෘප්තිමත් වෙන්නේ නැහැ. හැකියාව ඒ තරම්ම නැති නිසා. කොහොම වුණත් මොනදේ කළත් මුල්තැන දෙන්නේ මිනිස්සු මාව මුලින්ම හදුනාගත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටයි.

අකලංකට රංගනයට ඇරයුම් ලැබෙන්නේ ?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවා ප‍්‍රතික්ෂේප කලා. නමුත් ඉදිරියේදී මම කැමති චරිත ලැබුණොත් ඒවා භාර ගන්නවා.

අකලංකගේ කේන්දරේ මොන වෘත්තියට සම්බන්ධ වෙනවා කියලද තිබුණේ ?
ජනප‍්‍රිය වෙනවා කියලා සදහන් වෙලා තිබුණලූ. ක‍්‍රිකට් ගැනත් කේන්දරේ තිබිලා තියනවා. ඒ නිසා වෙන්න ඇති අම්මලා හුගක් කැමති මම ක‍්‍රිකට් සෙල්ලම් කරනවාට. එයා හැම තිස්සෙම කියන්නේ නැෂනල් ටීම් එකට අයෙත් ඇතුලූ වෙන්න. දක්ෂතා පෙන්වන්න කියලා.

උපේක්ෂා වැඩිපුරම මුල්තැන දෙන්නේ රගපෑමටද , දේශපාලනයටද ?
දේශපාලනයට. දැන් මම වත්තල ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති. මාව දේශපාලනයට ගෙනා ජනතාව වෙනුවෙන් මගේ කාලය මම කැප කරනවා.

වැඩි කලක් ඔබ හැදී වැඩුණේ විදේශ රටක . ශ‍්‍රි ලංකාවේ දේශපාලනය සහ මිනිසුන් ගැන ඔබ දැන්වත්ද ?
අනිවාර්යයෙන්ම ඔව්. මම මිනිසුන්ට සමීපයි. දේශපාලනය ගැන එදිනෙදා දැනුවත් වෙනවා. නීතිය පිළිබදව හදාරන්නේත් දේශපාලනයට සම්බන්ධ නිසයි.

දේශපාලන සම්බන්ධතා ගොඩ නගාගෙන උපේක්ෂා ඈත පළාත්වල දුෂ්කර ගම්මාන වලට යනවද ?
ගම නගරය කියලා භේදයක් නැහැ. වැදගත් වෙන්නේ මනුස්සකම විතරයි. මම විදේශ රටක ඉලදිලා හැදී වැඩුණත් . අම්මාගේ සිංහකම මටත් සමීපයි. ඒ නිසා වෙන්න ඇති නාගරික පැළැන්තියේ මිනිස්සුන්ට වඩා ගමේ මිනිස්සු මට සමීප . මම මගේ දේශපාලන කාලය තුළ ගමටත් නගරයටත් එකසේ දායකත්වය ලබා දෙනවා. ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදාන්ම් වුණාට එතැනින් එහාට තියන මැතිවරණ වලට නම් සම්බන්ධ වෙන්න වෙයිද කියන්න දන්නේ නැහැ.

කොහොමද අලූත් නිරිමාණ වැඩ කටයුතු ?
මායා චිත‍්‍රපටයත් , වීදිය බණ්ඩාර කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ නිර්මාණ වලින් මාව දැකගන්න පුළුවන්.

uu újdy fjkak leu;s wl,xl jf.a flfkla tlal - WfmalaId

iskafv‍%,a,d Ñ;‍%mgfha m‍%Odk pß; folg mK fmdjk WfmalaId iaj¾Kud,s iy wl,xl .fka.u Ñ;‍%mgfha muKla fkdj ienE Ôú;fha;a fmïj;=ka lsh,hs fndfyda fokd lshkafka' ta ksidu fujr i;swka; mqj;am;la úiska Tjqkaf.a j.;=. fï úÈhg m<lr ;snqkd'

WfmalaId;a wl,xl;a fmïj;=ka f,iskamiq.sh j¾Ifha tl;= jqKd' ljodo ta fmïj;a /Õ=‍uka fma‍%laIlhskag olskak ,efnkafka @

WfmalaId - iskafv‍%,a,d Ñ;‍%mgh ;sr.; jk ;=re ;uhs wms;a fkdhsjis,af,ka n,df.k bkafka' wmss;a ;ju yßhg Èkhla okafka keye' tys wOHlaIsld bfkdald i;Hdx.kS uy;añh ;uhs ta .ek yßhgu okafka' yßu wdidfjka uu;a n,df.k bkakjd' uu ta Ñ;‍%mgfha N+ñldj,g fldhs úÈygo idOdrKhla lf<a lsh,d n,kak'

wl,xl - uf.a m<uq Ñ;‍%mgh iy r.mEu ksid isf;a mqxÑ ;s.eiaula ;shkjd' ta ;s.eiau l=;=y,h uf.a is;ska ke;s fjkafka Ñ;‍%mgh kerUq ojighs' we;a;gu lsõfjd;a Ñ;‍%mgh ;sr.; jk Èkh fyda udih lshk ;=re uu;a n,df.k bkakjd'

Ñ;‍%mgfha pß;j,g yv ljk fudfydf;a Tn fofokdf.a weia j,g lÿ¿ bkqjd lsh,;a wdrxÑhs@


WfmalaId - wjidk o¾Yk j, uu ysáfha keye' tys wjidkfha ;uhs yq.la ÿl ysf;k o¾Yk ;snqfKa' uu ÿlajqKq uf.a weia j,g mjd lÿ¿ bkqj tla o¾Ykhla ;snqKd' kuq;a ug tal lshkak neye' fma‍%laIlhskag Ndrhs Ñ;‍%mgh n,,d th ri úÈkak' fláfhka lsõfjd;a uu vìka j,§ oelafla uu r.mE o¾Yk ú;rhs' ta oelal o¾Yk áflka uu mqÿuhg m;a jqKd' th ksu lrkak fldhs;rï wmQ¾j foaj,a lr,d ;shkjo lsh,d' we;a;u lsõfjd;a uu;a tys rih w;aúkaod'

wl,xl - tl wjia:djla ;snqKd uu w;S;h .ek u;la lrk iSka tlla' tys fonia ljk fudfydf;a uf.a weia j,ska lÿ¿ wdjd' yßu ye.=ï nr wjia:djla wOHlaIsldj jf.au ta wjg ysáh wfkla yefudau ta wjia:dfõ yq.la wv,d ;snqKd' tfyu jqfKa ;ß;hg uu ldjeÈ,d ysáh yskaod fjkak we;s'


Ñ;‍%mgh rE.; lrk ldf,a WfmalaId wl,xl Ñ;‍%mghg ú;rla fma‍%uh iSud lrf.k ysáfha keye lsh,d rdjhla me;sreKd' we;a;gu fokakd fma‍%ujka;hskao @

Th lshk úÈyg wms w;f¾ fma‍%uhla keye' kuq;a wms w;f¾ fydo ñ;‍% iïnkaOh;a ;shkjd' uu rx.kfhka tla jqKq ld,h ;=< rx.k Ys,amsfhlaj fï ;rï iómj wdY‍%h lr,d keye' tfyu rx.k Ys,amsfhlaj iómj wdY‍%h lf<a wl,xl tlal ú;rhs' wksla whg ke;s úkhla thdg ;shk ksid ug Tyq iómhs' ta jf.au  ´kEu m‍%Yakhl§ wl,xl ug weyqïlka iS,d ;shkjd' ta foaj,a tllhs Tyq ug ióm'


wl,xl tjeks rdjhla me;sÍu .ek fudkjo lshkak ;sfhkafka @

,xldfõ ks¾udKh fjk fg,s kdgHhl fõjd " Ñ;‍%mghl fõjd ta pß; fol ckm‍%sh fjkfldg Th jf.a l;d yefok tl idudkH fohla' iskafv‍%,a,d ;sr.; fjkak l,ska tjeks m‍%;spdr ,eîu i;=gla lshk tl ;uhs ug kï lshkak ;sfhkafka' Th jf.a rdjhla me;sfrkjd lsh,d ug oeKqkd' kuq;a wms <.ska wdY‍%h lrk wh okakjd wms fokakd .ek'

tfyu kï mg neÿfKa yd Tn fofokd .ek jeämqr iudch l;d lrkak .kafka WfmalaId ta ldf,a ;kslvj ysgmq ksido @

Ñ;‍%mgh rE.; lrk ldf,a uu újdyh lshk ne§fuka bj;a fj,hs ysáfha' tal;a tl fya;=jla fjkak we;s tfyu ke;akï Ñ;‍%mgh ksid fndfyda wh wms fmïj;=ka lsh,;a ys;kak we;s'


wlx,l 2012 wjidkhg fmr újdy fjkjd lsõjd' újdyh jpk j,g ú;rla iSud jqfKa wehs @

tfyu n,dfmdfrd;a;=jla ;snqKd 'ta;a oeka kï uu újdy fjk ld,hla lshkafka keye' újdyhg l,ska bgqlr .kak n,dfmdfrd;a;= yq.la ;shkjd' ta n,dfmdfrd;a;= hsl bgqlr .kak ;uhs fï ojia j, uu uykais fjkafka' fldfydu kuq;a uf.a újdyh fydfrka fjkafka keye lshk tl kï lshkak  ´k'

WfmalaId wdfhu;a újdy fjkjo @

uf.a m<uq újdyfha Èlalidoh ;ju ,enqfKa keye' b;sx kej; újdy ùfï n,dfmdfrd;a;=jla keye lshkak neye' ukqiaifhla Ôj;afjkafka uqo,a mikï lrf.ku ú;rla fkfuhs' Ôj;aúfï n,dfmdfrd;a;=j we;s lrkak wdorh "újdyh w;HjYHhs' ug .e<fmk flfkla ,enqfKd;a uu;a wdorh lrhs " újdy fjhs'

thd fldhs jf.a flfkla fjkak  ´fko @


wl,xl jf.a flfkla' ta jf.au ug .e<fmk flfkla fjkak  ´fka' uu leu;s flkdg wïuf.a wdYs¾jdoh;a ysñ fjkak  ´fka' m<uq újdyhg uf.a wïuf.a wdYs¾jdoh ysñ jqfKa keye' újdyh foforkak tal;a tl fya;=jla fjkak  ´fka'

wl,xl .fka.u lshk ku uq,skau ñksiqkaf.a lK jel=fKa C%slÜ C%Svlhl= úÈyghs' Tn;a tlal cd;sl C%slÜ lKavdhug tlajqKq wh ;ju;a cd;Hka;r ;,h ksfhdackh lroa§ Tng fudlo jqfKa @

uu ;ju;a C%slÜ C%Svd lrkjd' C%Svd iudc j,g ' cd;sl lKavdhfï ke;s ksihs uf.a ku C%slÜ kï ,ehsia;=fjka wefykafka ke;af;a' ta ksid fndfyda whg uu C%slÜ C%Svlfhla lshk tl wu;l fj,d' kuq;a ;ju uu kï C%slÜ w;ayer,d keye'

Tn C%slÜ C%Svlfhla" rx.k Ys,amsfhla" k¾;k Ys,amsfhla ;j;a úgl ksfõolfhla 'we;a;gu wl,xlf.a jD;a;sh fudllao @
uf.a jD;a;sh C%slÜ' k¾;khg olaI ksid ta me;a;g fhduq fjkjd' ksfõokh .ek kï uu ;Dma;su;a fjkafka keye' yelshdj ta ;rïu ke;s ksid' fldfydu jqK;a fudkfoa l<;a uq,a;ek fokafka ñksiaiq udj uq,skau yÿkd.;a C%slÜ C%Svdjghs'

wl,xlg rx.khg werhqï ,efnkafka @

ks¾udK lsysmhlg wdrdOkd ,enqKd' tajd m‍%;slafIam l,d' kuq;a bÈßfha§ uu leu;s pß; ,enqfKd;a tajd Ndr .kakjd'

wl,xlf.a flakaof¾ fudk jD;a;shg iïnkaO fjkjd lsh,o ;snqfKa @

ckm‍%sh fjkjd lsh,d ioyka fj,d ;snqKÆ' C%slÜ .ek;a flakaof¾ ;sì,d ;shkjd' ta ksid fjkak we;s wïu,d yq.la leu;s uu C%slÜ fi,a,ï lrkjdg' thd yeu ;siafiu lshkafka keIk,a àï tlg wfh;a we;=Æ fjkak' olaI;d fmkajkak lsh,d'

WfmalaId jeämqru uq,a;ek fokafka r.mEugo " foaYmd,khgo @


foaYmd,khg' oeka uu j;a;, wdikfha ixj¾Ok lñgqfõ iNdm;s' udj foaYmd,khg f.kd ck;dj fjkqfjka uf.a ld,h uu lem lrkjd'

jeä l,la Tn ye§ jevqfKa úfoaY rgl ' Y‍%s ,xldfõ foaYmd,kh iy ñksiqka .ek Tn oekaj;ao @

wksjd¾hfhkau Tõ' uu ñksiqkag iómhs' foaYmd,kh .ek tÈfkod oekqj;a fjkjd' kS;sh ms<snoj yodrkafka;a foaYmd,khg iïnkaO ksihs'

foaYmd,k iïnkaO;d f.dv k.df.k WfmalaId wE; m<d;aj, ÿIalr .ïudk j,g hkjo @


.u k.rh lsh,d fNaohla keye' jeo.;a fjkafka ukqiailu ú;rhs' uu úfoaY rgl b,È,d ye§ jevqK;a ' wïudf.a isxylu ug;a iómhs' ta ksid fjkak we;s kd.ßl me<eka;sfha ñksiaiqkag jvd .fï ñksiaiq ug ióm ' uu uf.a foaYmd,k ld,h ;=< .ug;a k.rhg;a tlfia odhl;ajh ,nd fokjd' B<. ue;sjrKhg bÈßm;a fjkak iQodkaï jqKdg t;ekska tydg ;shk ue;sjrK j,g kï iïnkaO fjkak fjhso lshkak okafka keye'

fldfyduo wÆ;a ksßudK jev lghq;= @


udhd Ñ;‍%mgh;a " ùÈh nKavdr lshk fg,s kdgHhg;a iïnkaO jqKd' bÈßfha§ ta ks¾udK j,ska udj oel.kak mq¿jka'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements