Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

‘‘මම ගණිකා මඩමක මැඩම් කෙනෙක්’’
- දුලීකා මාරපන

රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප‍්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප‍්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන  ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ‍්‍රක්ෂකයින්ට ලබාදුන් රංගන ශිල්පිණියකි.

අවසන් වූ ”මලී” නාට්‍ය වෙතින්ද අපූරු චරිතයක් රඟපෑ දුලීකා, වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙයට වී කරන රංගනය හරිම අපූරුය. එලෙසින් මතකය රඳවන චරිත සමග හමුවන දුලීකා මේ දිනවල තවත් අපූරු රංගනයක නියැලෙමින් සිටින්නීය. ශෂී වීරවංශගේ කතා සංකල්පයකට අනුව ප‍්‍රසන්න ඉත්තෑපාන නිර්මාණය කරන ”පුරකලනි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය ගැනත් හෙට දින බොහෝදෙනා විශේෂිතව කතා කරන බව නම් ඒකාන්තය. ඒ සියල්ලට සාපේක්ෂව අද දවසේ ඇය සමග කළ පිළිසඳරකි මේ.


දුලීකා මේ දිනවල තරමක් විවේකයෙන් ගත කරන බව ආරංචියි?
පුරකලනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලින් පස්සෙ ටිකක් විවේකයෙන් ඉන්න  ඕනෑ කියලා හිතුවා. ඒත් වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙය සහ අතුරුපසට චැට් කියන නාට්‍ය ද්විත්වයේ රඟපානවා.

පුරකලනි නාට්‍යයේ රඟපෑ චරිතය හෙටදින මහත් ආන්දෝලනයක් ඇති කරාවි කියලා කියන්න පුළුවනි නේද?
අනිවාර්යයෙන්ම එහෙම වේවි. අද සමාජයේ බහුලව කතාබහ වෙන, මාතෘකා වෙන ගණිකා වෘත්තිය තේමා කරගත් කතා පුවතක්. මම එහි රඟපාන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් සිටින තැනක පාලිකාවක ලෙසයි. මෙය අද වන විට අපේ සමාජයේ ව්‍යසනයක් වූ කාරණයක් බවට පත්වෙලා. සෑම තැනකම පාහේ ඔඩු දුවා ඇති මේ සමග මනුෂ්‍ය ජීවිතයට, ජන ජීවිතයට බලපාන විදිය සහ වෙලා තියෙන හානිය ගැන කතා වෙන නිර්මාණයක්. මෙය එක්තරා විදියක අභියෝගාත්මක චරිතයක් වෙන්න පුළුවනි. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. පියවි සිහියෙන් බලන අය එය අපූරුවට නරඹාවි. ජීවිතය විහිළුවක් කරගත් අය අප රඟපාන මේ චරිත දිහා වැරදි ඇහැකින් බලන්නත් බැරි නැහැ. මීට අමතරව සුසිරන්ද සිල්වාගේ නාට්‍යයකත් රඟපෑවා.

කොහොම වුනත් ඇයි ටික දවසකට ටෙලි තිරයේ රඟපෑමෙන් ඉවත්ව සිටින්න තීරණය කළේ?
දිගටම නාට්‍ය වෙතින් මාව දැකගන්න ලැබුණා. වෙනස් චරිත කළත්, රංග ශිල්පියකු හෝ ශිල්පිනියක ජීවිතේ අලූත් දේ ගන්න, ඒ විවේකය අවශ්‍යයි. මේ නිසා මේ විවේකයේදී බාහිර ස්වරූපයේ සිට වෙනස් වී යළි අවතීර්ණවීම හොඳ බව මගේ අදහසයි.

ඔබ ඔබගෙ බාහිර පෙනුම සමබරව තබාගන්න උත්සාහ ගන්නෙ නැද්ද? ඒ වෙනුවෙන් ගත් විරාමයක්ද මේ?
බාහිර ස්වරූපය චරිතයකට අත්‍යාවශ්‍යම සාධකය නෙවෙයි. රංගනයේ දී අත්‍යාවශ්‍යම සාධකය වන්නෙ කුසලතාවයයි. පෙනුම තිබුණත් කුසලතාවය නැත්නම් වැඩක් නැහැ. ඒත් බාහිර පෙනුමත් වැදගත් වන අවස්ථා තිබෙනවා.

ඒ කියන්නෙ ඔබගෙ බාහිර පෙනුම ඔබගෙ රංගනයට බාධාවක් වුණේ නැද්ද?
මේ තාක් මේ ගමනට එය බාධාවක් වුණේ නැහැ. මාව අවශ්‍ය චරිතය සඳහා අවශ්‍ය නිර්මාණකරුවන් මාව ගන්නවා. මම ඊට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒත් චරිතය සඳහා බාහිර පෙනුම අත්‍යාවශ්‍ය චරිතයක් නම් මට ඒ වෙනුවෙන් කැප වෙන්නත් වෙනවා. එය කාලය අනුව සිදුවන දෙයක් වේවි.


නමුත් බොහෝ තරුණ රංගන ශිල්පිනියන් වයසින් මුහුකුරා ගිය චරිත නිරන්තරයෙන් තෝරා ගන්නෙ නැහැ. ඒත් ඔබ ඊට වඩා වෙනස්?
මට වයස නෙවෙයි වැදගත්. මට ලැබෙන පරාසය තුළ කළ හැකි චරිතය පමණයි.

ඔබට රූපය වැදගත්ම නැද්ද?
මට අවශ්‍ය ඊට වඩා නිරෝගීකමයි. රූපය තිබුණත් නිරෝගී නැත්නම් වැඩක් නැහැ. එතැනින් එහා මම ජවසම්පන්නව රඟපානවා. මගේ රාජකාරිවල යෙදෙනවා. බටහිර රටවල පවා හැකියාවට මිස රූපයට මුල්තැන දීලා නැහැ. ඒ නිසා උදේ ඉඳන් මට රූපය ගැන හිත හිතා කාලය වැය කරන්න  ඕනත් නැහැ.

අද දුලීකාගේ ජීවිතය ගැන කතා කළොත්? මොනවගේද ගෙවෙන්නෙ?
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය චරිතයක්. රඟපෑම ගැන කතා බහ වෙනවා ඇති. ඒත් මම මගේ ජීවන රටාව තුළ ඉඳගෙන මට ආවේනිකව වෙනස් විදියට ජීවත් වෙනවා ඇති.

මොකක්ද ඔබට ආවේනික ජීවන රටාව?
මම මනුස්සවාසයට ආසයි. පැවරී ඇති රාජකාරිවලින් මිදුණු අවස්ථාවලදී විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. බලය හැකියාව පහසුකම් අඩු ජනතාව වෙසෙන තැන්වලට ගිහිල්ලා හැකි විදියට උදව් කරනවා. මම හිතන්නෙ ඒක සමාජ වගකීමක්. එහෙම නැතිව කාගෙන්වත් ලකුණු දාගන්න නෙවෙයි. මේ සියල්ලට අමතරව පෞරෂ සංවර්ධන උපදේශිකාවක ලෙසත් කටයුතු කරනවා. රංග ශිල්පිනියක යනු නිරන්තර ඉගෙනීම් කරන කෙනෙක්. මගේ වැඩිපුර හැදෑරීම් කරන අතරේ, සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු දේත් සිද්ධවේවි. එය එක්තරා වගකීමක් ලෙසයි මම දකින්නෙ.

ඔබ මෙලෙසින් අදහස් දැක්වුවත්, අද නිළිය කියන සමහර අය ගැන සමාජය කතාවන්නෙ යහපත් දැක්මකින් නොවෙයි. ඇයි එහෙම වෙන්න හේතුව?
එතැන වැරැද්ද තියෙන්නෙ මේ නිර්මාණකරණ අය අතරමයි. හුදෙක් වෙළඳ පරමාර්ථ සඳහා පමණක් අද පිරිසක් පැමිණ සිටිනවා. ඔවුන් නාට්‍ය නිර්මාණය කරනවා වෙනුවට කරන්නෙ නාට්‍ය ගහන එකයි. නිර්මාණ කිරීම හා ගහන එක අතර වෙනස බොහෝයි. ගණිකා වෘත්තියේ යෙදෙන අයත් ඒ ගහන නාට්‍යවලට අරගෙන. ඉතිං එයාලා ශිල්පිණියො නෙවෙයිනෙ. එයාලා මෙතැනට ඇවිත් එයාලගෙ වෘත්තියට වටිනාකමක් ගන්න හිතාගෙන කටයුතු කරනවා. එයාලා මෙතැනට ආවාට එයාලගෙ මුල් වෘත්තිය අමතක කරන්න බැරුව ඇති. ඇත්තටම එයාලා එනවත් නෙවෙයි. මෙතැනට ගෙනැත්දාලා.

පුරකලනි නාට්‍යයේ කතා වන්නෙත් මේ කතිකාවත නේද?
අද දක්නට ලැබෙන ඒ ව්‍යසනය ගැන අපූරුවට කතාවෙන නිර්මාණයක්.

‘‘uu .‚ld uvul uevï flfkla’ÿ,Sld udrmk


rx.khg weh fl;rï olaIo hk j. w;sYfhdala;shlska m‍%ldY l< hq;= ke;' rx.khg fl;rï ymkshlao hkak" ÿ,Sld ish rx. fl!I,H fj;ska wmQrejg m‍%ldY fldg we;s Ys,ams‚hls' iskudj" rEmjdysksh" fõÈldj hk  ´kEu wxYhlg iqÿiq rx. yev;, weh i;=ùu" wehf.a rx.k úkHdYh fj;ska oel.; yels úfYaI;ajhhs' iudc úoHd wxYfha WmdêOdß‚hl jk ÿ,Sld udrmk hkq kslïu ks<shl hk ud;Dldfjka Tíng .sh rx.kfha úkaokh fma‍%laIlhskag ,ndÿka rx.k Ys,ams‚hls'

wjika jQ ˜u,S˜ kdgH fj;skao wmQre pß;hla rÕmE ÿ,Sld" fõÈldfõ n¾kdvdf.a ismsßf.hg ù lrk rx.kh yßu wmQreh' tf,iska u;lh r|jk pß; iu. yuqjk ÿ,Sld fï Èkj, ;j;a wmQre rx.khl kshef,ñka isákakSh' YIS ùrjxYf.a l;d ixl,amhlg wkqj m‍%ikak b;a;Emdk ks¾udKh lrk ˜mqrl,ks˜ kdgHfha rÕmdk ta pß;h .ek;a fyg Èk fndfydafokd úfYaIs;j l;d lrk nj kï taldka;h' ta ish,a,g idfmalaIj wo ojfia weh iu. l< ms<si|rls fï'

ÿ,Sld fï Èkj, ;rula úfõlfhka .; lrk nj wdrxÑhs@


mqrl,ks fg,s kdgHfha rE.; lsÍï j,ska miafi álla úfõlfhka bkak  ´kE lsh,d ys;=jd' ta;a fõÈldfõ n¾kdvdf.a ismsßf.h iy w;=remig peÜ lshk kdgH oaú;ajfha rÕmdkjd'

mqrl,ks kdgHfha rÕmE pß;h fygÈk uy;a wdkafoda,khla we;s lrdú lsh,d lshkak mq¿jks fkao@

wksjd¾hfhkau tfyu fõú' wo iudcfha nyq,j l;dny fjk" ud;Dld fjk .‚ld jD;a;sh f;aud lr.;a l;d mqj;la' uu tys rÕmdkafka .‚ld jD;a;sfha fhfok ;re‚hka isák ;ekl md,sldjl f,ihs' fuh wo jk úg wfma iudcfha jHikhla jQ ldrKhla njg m;afj,d' iEu ;eklu mdfya Tvq ÿjd we;s fï iu. ukqIH Ôú;hg" ck Ôú;hg n,mdk úÈh iy fj,d ;sfhk ydksh .ek l;d fjk ks¾udKhla' fuh tla;rd úÈhl wNsfhda.d;aul pß;hla fjkak mq¿jks' ta;a uu ta wNsfhda.h ndr.;a;d' mshú isysfhka n,k wh th wmQrejg krUdú' Ôú;h úys¿jla lr.;a wh wm rÕmdk fï pß; Èyd jerÈ weyelska n,kak;a neß keye' óg wu;rj iqisrkao is,ajdf.a kdgHhl;a rÕmEjd'

fldfydu jqk;a wehs ál ojilg fg,s ;srfha rÕmEfuka bj;aj isákak ;SrKh lf<a@

È.gu kdgH fj;ska udj oel.kak ,enqKd' fjkia pß; l<;a" rx. Ys,amshl= fyda Ys,amskshl Ôúf;a wÆ;a foa .kak" ta úfõlh wjYHhs' fï ksid fï úfõlfha§ ndysr iajrEmfha isg fjkia ù h<s wj;S¾Kùu fyd| nj uf.a woyihs'

Tn Tnf. ndysr fmkqu iunrj ;nd.kak W;aidy .kafk keoao@ ta fjkqfjka .;a úrduhlao fï@

ndysr iajrEmh pß;hlg w;HdjYHu idOlh fkfjhs' rx.kfha § w;HdjYHu idOlh jkafk l=i,;djhhs' fmkqu ;snqK;a l=i,;djh ke;akï jevla keye' ta;a ndysr fmkqu;a jeo.;a jk wjia:d ;sfnkjd'

ta lshkafk Tnf. ndysr fmkqu Tnf. rx.khg ndOdjla jqfKa keoao@

fï ;dla fï .ukg th ndOdjla jqfKa keye' udj wjYH pß;h i|yd wjYH ks¾udKlrejka udj .kakjd' uu Bg Wmßu odhl;ajh ,ndfokjd' ta;a pß;h i|yd ndysr fmkqu w;HdjYH pß;hla kï ug ta fjkqfjka lem fjkak;a fjkjd' th ld,h wkqj isÿjk fohla fõú'

kuq;a fndfyda ;reK rx.k Ys,amskshka jhiska uqyql=rd .sh pß; ksrka;rfhka f;dard .kafk keye' ta;a Tn Bg jvd fjkia@

ug jhi fkfjhs jeo.;a' ug ,efnk mrdih ;=< l< yels pß;h muKhs'

Tng rEmh jeo.;au keoao@

ug wjYH Bg jvd ksfrda.Sluhs' rEmh ;snqK;a ksfrda.S ke;akï jevla keye' t;ekska tyd uu cjiïmkakj rÕmdkjd' uf.a rdcldßj, fhfokjd' ngysr rgj, mjd yelshdjg ñi rEmhg uq,a;ek §,d keye' ta ksid Wfoa b|ka ug rEmh .ek ys; ys;d ld,h jeh lrkak  ´k;a keye'

wo ÿ,Sldf.a Ôú;h .ek l;d lf<d;a@ fudkjf.ao f.fjkafk@

rx.k Ys,ams‚hla lshd fjkia Ôú;hla ug keye' idudkH iudcfha idudkH pß;hla' rÕmEu .ek l;d ny fjkjd we;s' ta;a uu uf.a Ôjk rgdj ;=< b|f.k ug wdfõkslj fjkia úÈhg Ôj;a fjkjd we;s'

fudllao Tng wdfõksl Ôjk rgdj@

uu ukqiaijdihg wdihs' mejÍ we;s rdcldßj,ska ñÿKq wjia:dj,§ úfYaIs; wjYH;d we;s orejka fjkqfjka jev lrkjd' n,h yelshdj myiqlï wvq ck;dj fjfik ;ekaj,g .sys,a,d yels úÈhg Woõ lrkjd' uu ys;kafk tal iudc j.lSula' tfyu ke;sj ldf.kaj;a ,l=Kq od.kak fkfjhs' fï ish,a,g wu;rj fm!rI ixj¾Ok WmfoaYsldjl f,i;a lghq;= lrkjd' rx. Ys,amskshl hkq ksrka;r bf.kSï lrk flfkla' uf.a jeämqr yeoEÍï lrk w;f¾" iudch fjkqfjka bgqúh hq;= foa;a isoaOfõú' th tla;rd j.lSula f,ihs uu olskafk'

Tn fuf,iska woyia oelajqj;a" wo ks<sh lshk iuyr wh .ek iudch l;djkafk hym;a oelaulska fkdfjhs' wehs tfyu fjkak fya;=j@

t;ek je/oao ;sfhkafk fï ks¾udKlrK wh w;ruhs' yqfola fj<| mrud¾: i|yd muKla wo msßila meñK isákjd' Tjqka kdgH ks¾udKh lrkjd fjkqjg lrkafk kdgH .yk tlhs' ks¾udK lsÍu yd .yk tl w;r fjki fndfydahs' .‚ld jD;a;sfha fhfok wh;a ta .yk kdgHj,g wrf.k' b;sx thd,d Ys,ams‚fhd fkfjhsfk' thd,d fu;ekg weú;a thd,f. jD;a;shg jákdlula .kak ys;df.k lghq;= lrkjd' thd,d fu;ekg wdjdg thd,f. uq,a jD;a;sh wu;l lrkak nerej we;s' we;a;gu thd,d tkj;a fkfjhs' fu;ekg f.ke;aod,d'

mqrl,ks kdgHfha l;d jkafk;a fï l;sldj; fkao@

wo olakg ,efnk ta jHikh .ek wmQrejg l;dfjk ks¾udKhla' 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements