නොදැක ඉන්න බෑ කියා රුවන් - ෂෙරිල්ගේ අත ගනී
තමන් තවත් දින දෙකකින්, එනම් එළැඹෙන සෙනසුරාදා රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි මාධ්‍යට පැවැසීය. රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සමීපතම හිතවතුන් සහ කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද රුවන් හෙට්ටිආරච්චි සඳහන් කළේය.
“මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්‍ෂේත්‍රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.
ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.” තමා සහ ෂෙරිල් අතර ප්‍රේම සම්බන්ධය, විවාහයක් දක්වා දුරදිග ගිය අයුරු රුවන් එසේ විස්තරය කළේය.
මෑතකදී කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ රුවන් හෙට්ටිආරච්චිගේ ගීත අතරින්, රසිකයන් වඩාත් වැළඳගෙන තිබෙන ගීතය වන්නේ “නොදැක ඉන්න බෑ මට නම්” ගීතයයි. මාධ්‍යයන්ගෙන්ද නිරන්තරයෙන් කතා බහට ලක්වන රංගන ශිල්පිනියක බවට පත්ව සිටින ෂෙරිල්, ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තේ, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අමා ටෙලිනාට්‍යයේ “අමා” ගේ චරිතය හරහාය.
තමා සහ ෂෙරිල් අතරඵ විවාහ ගිවිස ගැනීම ලබන සෙනසුරාදා සමීපතමයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණද, යුග දිවියට පිවිසීම නිමිත්තෙන් පවත්වන විවාහ මංගලෝත්සවය වැඩිපිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා ඉහළින් පැවැත්වීමට සූදානමින් සිටින බව, රුවන් හෙට්ටිආරච්චි කියා සිටියේය. “අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,ක්‍ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්‍ෂේත්‍රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ” රුවන් එසේ සඳහන් කළේය.

fkdoel bkak nE lshd rejka - fIß,af.a w; .kS
;uka ;j;a Èk follska" tkï t<efUk fikiqrdod rx.k Ys,amskS fIß,a fvl¾ iu. újdy .súi .kakd nj" .dhk Ys,amS rejka fyÜáwdrÉÑ udOHg mejeiSh' rejka iy fIß,a w;r" újdy .súi.ekSu ,nk fikiqrdod ^05& iji 6'00g msgfldaÜfÜ" fida,sia W;aij Yd,dfõ§ isÿlsÍug kshñ;h' fuu wjia:dj Tjqka fofokdf.a mjq,aj, idudðlhka ióm;u ys;j;=ka iy lf;da,sl mQcljrekaf.a iyNd.s;ajfhka meje;afjk njo rejka fyÜáwdrÉÑ i|yka lf<ah'
—uu fIß,aj y÷kdf.k udi myla muK fjkjd' wm fofokd w;r" ta úÈyg we;sjqKq ñ;%;ajh flá ld,hlskau wdor iïnkaO;djhla njg m;ajqKd' kuq;a lafIa;%fha whj;a ta .ek yßyeá oekf.k isáfha keye'
fIß,a udj fyd¢ka f;areï.kak mq¿jka flfkla lsh,d ug jegyqKd' lafIa;%fha bÈßhg hdug wjYH iyfhda.h iy Yla;sh wef.ka ug ,efnkjd' ta jf.au uu;a wehg uf.a Wmßu iyfhda.h ,ndfokjd' wms fofokdg ta úÈyg id¾:l .ukla hkak mq¿jka nj wmg jegyqKq miqj wms wfma mjq,aj, Woúhf.a;a" wms wh;ajk foaj iNdjkaf.a mQcljrekaf.a;a wkque;sh ,ndf.k újdy Èúhg we;=<;afjkak ;SrKh l<d'˜ ;ud iy fIß,a w;r fma%u iïnkaOh" újdyhla olajd ÿrÈ. .sh whqre rejka tfia úia;rh lf<ah'uE;l§ l,d lafIa;%hg wj;S¾K jQ rejka fyÜáwdrÉÑf.a .S; w;ßka" rislhka jvd;a je<|f.k ;sfnk .S;h jkafka —fkdoel bkak nE ug kï˜ .S;hhs' udOHhkaf.kao ksrka;rfhka l;d nyg ,lajk rx.k Ys,amskshl njg m;aj isák fIß,a" by< fma%laIl wjOdkhla Èkd.;af;a" iajdëk rEmjdysksfhka úldYh jQ wud fg,skdgHfha —wud˜ f.a pß;h yrydh'

;ud iy fIß,a w;rM újdy .súi .ekSu ,nk fikiqrdod ióm;uhkaf.a iyNd.s;ajfhka isÿflreKo" hq. Èúhg msúiSu ksñ;af;ka mj;ajk újdy ux.f,da;aijh jeämsßilf.a iyNd.s;ajfhka b;d by<ska meje;aùug iQodkñka isák nj" rejka fyÜáwdrÉÑ lshd isáfhah' —wms fï újdy .súi .ekSfï wjia:djg wdrdOkd lf<a wfma mjq,aj, idudðlhka"lafIa;%fha ióm;uhka" ys;j;=ka iy wm fofokdf.a wd.u jk l%sia;shdks wd.ug wh;a" mQcljrekag muKhs' kuq;a wfma újdy ux.f,da;aijh fï jif¾ ueo Nd.fha§ lafIa;%fha wh;a we;=¿j úYd, msßilf.a iyNd.s;ajfhka mj;ajkakhs' wms fokakd ys;df.k bkafka˜ rejka tfia i|yka lf<ah'

Post a Comment