අනර්කලී හා පුබුදුගේ කෙසෙල්ගෙඩි කෝලම
ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ උපන්දිනේ දා දකුණු පළාත්සභා මන්ත්‍රීවරියක හා නිළියක වන අනර්කලී ආකාර්ෂා අතර සිදුවූ කෙසෙල්ගෙඩි කතන්දරයක් සම්බන්ධ පුවතක් කළා කේෂත්‍රයෙන් වාර්තා වේ.
පුබුදුගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ දින දෙකකකින් තැනූ පැයදේකේ චිත්‍රපටය වන 'ජූලි 7යි' චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කළ දිනයේය.
ඔහුගේ උපන්දිනේට කේක් ගෙන්නට භාරවී ඇත්තේ කේක් තෝරන්න දක්ෂ අනර්කලීටය.
පුබුදු කේක් කපන්නට ලෑස්තිවී පිහියකුත් අතතැව සිටිද්දී අනර්කලී පැමිණ ඇත්තේ කේක් වෙනුවට කෙහෙල් කැනක් රැගෙනය.
කේක් කපන්නට මග බලන් සිටි පුබුදු මෙන්ම කේක් කන්නට බලාපොරොත්තු දල්වාගෙන සිටි සියල්ලන්ගේම බලාපොරොත්තු අනර්කලීගේ කෙහෙල් කැන නිසා බොදවී ගොස් තිබේ.
කෙසේවවුද කේක් වෙනුවට අනර්කලී කෙහෙල් ගෙනත් ඇත්තේ පුබුදුව බයිට් කරන්නට 'ජූලි 7යි' හි අධ්‍යක්ෂ සංජය නිර්මාල්ගේ දැඩි බලපෑමට බව පසුව හෙළිවී තිබිනි.

wk¾l,S yd mqnqÿf.a flfi,af.ä flda,uckm%sh k¿ mqnqÿ p;=rx.f.a WmkaÈfka od ol=Kq m<d;aiNd uka;%Sjßhl yd ks<shl jk wk¾l,S wdld¾Id w;r isÿjQ flfi,af.ä l;kaorhla iïnkaO mqj;la l<d flaI;%fhka jd¾;d fõ'
mqnqÿf.a WmkaÈkh fh§ ;sî we;af;a Èk folllska ;ekQ mehfoafla Ñ;%mgh jk zcQ,s 7hsz Ñ;%mgfha rE.;lsÍï isÿ l< Èkfhah'
Tyqf.a WmkaÈfkag flala f.kakg Ndrù we;af;a flala f;darkak olaI wk¾l,Sgh'
mqnqÿ flala lmkakg ,Eia;sù msyshl=;a w;;ej isáoa§ wk¾l,S meñK we;af;a flala fjkqjg flfy,a lekla /f.kh'
flala lmkakg u. n,ka isá mqnqÿ fukau flala lkakg n,dfmdfrd;a;= o,ajdf.k isá ish,a,kaf.au n,dfmdfrd;a;= wk¾l,Sf.a flfy,a lek ksid fndoù f.dia ;sfí'
flfiajjqo flala fjkqjg wk¾l,S flfy,a f.k;a we;af;a mqnqÿj nhsÜ lrkakg zcQ,s 7hsz ys wOHlaI ixch ks¾ud,af.a oeä n,mEug nj miqj fy<sù ;sìks'

Post a Comment