Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා එරට මීළඟ අගමැතිවරයා ලෙස් පත්වීමට නියමිත නරේන්ද්‍ර මෝඩි මහතා විසින් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ට්විටර් ගිණුමට ප‍්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුගේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ටිව්ටර් ඔස්සේ පළ කළ සුභාශිංෂණයට ට්විටර් ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින් මෝඩි පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාව සමග ශක්තිමත් සබඳතාවත් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.

bka§h uy ue;sjrKfhka ch ,nd trg ó<Õ w.ue;sjrhd f,ia m;aùug kshñ; kf¾kaø fudaä uy;d úiska Y‍%S ,xld ckdêm;s uyskao rdcmla‍I uy;df.a Üúg¾ .sKqug m‍%;spdr olajd ;sfí'

ckdêm;s uyskao rdcmla‍I uy;d úiska Tyqf.a ch.‍%yKh iïnkaOfhka áõg¾ Tiafia m< l< iqNdYsxIKhg Üúg¾ Tiafia m‍%;spdr olajñka fudaä mjid we;af;a YS‍% ,xldj iu. Yla;su;a in|;dj;a mj;ajd .ekSug wfmalaId lrk njhs'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements