Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශාමිල සඳරුවන් ඝාතනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ පාතාල නායකයා රට පැන ඇත්ද යන්න සෙවීම සඳහා ‍පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.මේ පිළිබඳව සොයා බැලීම සඳහා කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂක අංශ පවා දැනුවත් කර ඇති බව ‍පොලිසිය සඳහන් කරයි.

සැකකරු විදෙස් රටක සිට පැමිණ ඇති නිසා ඒ පැමිණ ඇත්තේ ද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකිනි. ඒ අනුව ඔහු පැන ඇත්ද යන්න ගැන සැකයක් තිබෙන බව ‍පොලිසිය සඳහන් කරයි.මෙම ඝාතනයට සම්බන්ධ පාතාල නායකයා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර හතරක් පමණ භාවිත කරන බවද ‍පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

මේ ඝාතනය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ‍පොලිසිය විසින් ආරම්භ කර ඇති බව සඳහන් වේ.එසේම මෙම ඝාතනය දේශපාලන ආරවුලක් නිසා සිදුවූවක් නොවන බවද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.



mE,shf.dv kd.ßl uka;%S Ydñ, i|rejka >d;kh i|yd uQ,sl;ajh f.k lghq;= l< md;d, kdhlhd rg mek we;ao hkak fiùu i|yd ‍fmd,sish úiska úfYaI fufyhqula Èh;a lr we;'fï ms<sn|j fidhd ne,Su i|yd lgqkdhl .=jkaf;dgqm< wdrlaIl wxY mjd oekqj;a lr we;s nj ‍fmd,sish i|yka lrhs'

iellre úfoia rgl isg meñK we;s ksid ta meñK we;af;a o jHdc .=jka .uka n,m;%hlsks' ta wkqj Tyq mek we;ao hkak .ek ielhla ;sfnk nj ‍fmd,sish i|yka lrhs'fuu >d;khg iïnkaO md;d, kdhlhd jHdc .=jka .uka n,m;% y;rla muK Ndú; lrk njo ‍fmd,sishg f;dr;=re jd¾;d ù we;'

fï >d;kh ms<sn| fidhd ne,Su i|yd úfYaI fufyhqula ‍fmd,sish úiska wdrïN lr we;s nj i|yka fõ'tfiau fuu >d;kh foaYmd,k wdrjq,la ksid isÿjQjla fkdjk njo mÍlaIKj,§ ;yjqre ù we;s nj ‍fmd,sia wdrxÑ ud¾. mjihs'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements