ජාතික නිදහස් පෙරමුණ මින් ඉදිරියට ආණ්ඩුවට මුක්කු ගහන්න සූදානම් නැතැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසුවේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ජාතික නිදහස් පෙරමුණ වත්මන් රජය නිසිමගට ගැනීම සඳහා ඉදිරිපත් කළ දොළොස් වැදෑරුම් යෝජනාවලිය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත බොරැල්ල අගරදගුරු මන්දිරයේදී ඊයේ 19දා පෙරවරුවේ පිළිගැන්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
ඇමැතිවරයා මෙසේද කීය:
“ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීන්දු තීරණ මත සැදුම්ලත් දොළොස් වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධව ජනාධිපතිවරයාගේත් රජයේ මැතිඇමැතිවරුන්ගේත් අවධානය යොමු කර විසඳුමක් ලැබෙයි කියා විශ්වාස කරනවා. මේ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් තවම ලැබුණේ නෑ. මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරනවාද නැද්ද කියා තවම පිළිතුරක් ලැබුණේ නෑ. මෙම යෝජනාවලියට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කරනවා. වෙනත් පක්ෂවලට මුක්කු ගසා ආණ්ඩු හැදීමෙන් රටට වැඩක් වන්නේ නෑ. මේ රටේ වැඩකරන ජනතාව සමග ඉදිරියට යෑම අපේ ඒකායන අරමුණයි. මෙම අවස්ථාවට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගි වූහ.

cd;sl ksoyia fmruqK ñka bÈßhg wdKavqjg uqlal= .ykak iQodkï ke;ehs bÈlsÍï bxðfkare fiajd yd fmdÿ myiqlï wud;H yd cd;sl ksoyia fmruqfKa kdhl úu,a ùrjxY uy;d mejeiqfõh'ta uy;d tfia m%ldY lf<a cd;sl ksoyia fmruqK j;auka rch ksisu.g .ekSu i|yd bÈßm;a l< fodf<dia jeoEreï fhdackdj,sh w.ro.=re ue,alï rxð;a ldÈk,a;=ud fj; fnd/,a, w.ro.=re ukaÈrfha§ Bfha 19od fmrjrefõ ms<s.ekaùfuka wk;=rej meje;s udOH yuqfõ§h'
weue;sjrhd fufiao lSh(
—cd;sl ksoyia fmruqfKa foaYmd,k uKav,fha ;Skaÿ ;SrK u; ieÿï,;a fodf<dia jeoEreï fhdackdj,sh iïnkaOj ckdêm;sjrhdf.a;a rcfha ue;sweue;sjrekaf.a;a wjOdkh fhduq lr úi÷ula ,efnhs lshd úYajdi lrkjd' fï iïnkaOj ckdêm;s uyskao rdcmlaI u;d iu. idlÉPd lsÍug wjia:djla ;ju ,enqfKa kE' fï fhdackdj,sh l%shd;aul lrkjdo keoao lshd ;ju ms<s;=rla ,enqfKa kE'
fuu fhdackdj,shg hym;a m%;spdrhla fkd,enqfKd;a iajdëk mlaIhla f,i lghq;= lrkjd' fjk;a mlaIj,g uqlal= .id wdKavq ye§fuka rgg jevla jkafka kE' fï rfÜ jevlrk ck;dj iu. bÈßhg hEu wfma taldhk wruqKhs' fuu wjia:djg iïm%odhsl l¾udka; yd l=vd jHjidh ixj¾Ok ksfhdacH wud;H ùrl=udr Èidkdhl ysgmq md¾,sfïka;= uka;%S mshisß úfÊkdhl niakdysr m<d;a iNd uka;%S frdc¾ fifkúr;ak hk uy;ajre iyNd.s jQy'

Post a Comment