ටෝනි ග්‍රේග් මහතා නොමැතිව වසරයි
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් මහතා අභාවප්‍රාප්ත වී වසරක් සපිරේ.
පෙනහළු පිළිකාවක් නිසා මියැදෙන විට හෙතෙම 66 හැවිරිදි වියේ පසුවිය.
දකුණු අප‍්‍රිකාවේ ක්වීන්ස්ටවුන් හිදී 1946 වසරේ දී ඔක්තෝම්බර් මස 06 වැනි දා උපත ලැබූ ගේ‍්‍රග් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 58ට සහ එක්දින තරග 22ට කී‍්‍රඩා කර තිබුණි.
1977 වසරේ දී ක‍්‍රීඩාවෙන් සමුගත් ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරකයෙකු වශයෙන් ලොව පුරා ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.
කෙසේ හෝ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් 2011 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු බව අනාවරණය විය.
මුල්වරට එම රෝග තත්ත්වය ස්වාස නාලිකා රෝගයක් ලෙස හඳුනාගත් නමුදු ඔහුගේ දකුණු පෙනහල්ලේ කුඩා ගැටිත්තක් (තුවාලයක්) වැනි තත්ත්වයක් දක්නට ඇතැයි නිරීක්ෂණය වී ඇත.
ඒ ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදීය.
ඉන් අනතුරුව ටොනි ග්‍රේග් ඔස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු සිදුකළ පරික්ෂාවකින් පසු ඔහුට පෙනහල්ලේ පිළිකාවක් ඇතැයි නිශ්චිතවම තහවුරු කර ගන්නා ලදී.
කෙසේ වෙතත් පසුව ඔහුට ශල්‍යකර්මයක් ද සිදුකළ බව විදෙස් වාර්තා අනාවරණය කර තිබුණි

fgdaks f.a%.a uy;d fkdue;sj jirhs m%ùK l%slÜ úia;r úpdrlhl= f,i Y%S ,xld l%Svd f,da,Ska w;r ckm%sh pß;hla jq tx.,ka; l%slÜ lKavdhfï ysgmq kdhl fgdaks f.a%.a uy;d wNdjm%dma; ù jirla imsf¾'
fmky¿ ms<sldjla ksid ñhefok úg fyf;u 66 yeúßÈ úfha miqúh'
ol=Kq wm%sldfõ laùkaiagjqka ys§ 1946 jif¾ § Tlaf;daïn¾ ui 06 jeks od Wm; ,enQ f.a%.a tx.,ka;h fjkqfjka fgiaÜ ;r. 58g iy tlaÈk ;r. 22g lS%vd lr ;snq‚'
1977 jif¾ § C%Svdfjka iuq.;a Tyq C%slÜ C%Svd úia;r úpdrlfhl= jYfhka f,dj mqrd C%slÜ f,da,Ska w;r ckm%sh pß;hla njg m;aúh'
flfia fyda Tiag%ේ,shdj yd mdlsia;dkh w;r bl=;a 2011 jif¾ wf.daia;= yd iema;eïn¾ vqndhs ySÈ meje;s l%slÜ ;r.dj,sh w;r;=r Tyq frda.dndOhlska fm¿Kq nj wkdjrKh úh'
uq,ajrg tu frda. ;;a;ajh iajdi kd,sld frda.hla f,i y÷kd.;a kuqÿ Tyqf.a ol=Kq fmky,af,a l=vd .eá;a;la ^;=jd,hla& jeks ;;a;ajhla olakg we;ehs ksÍlaIKh ù we;'
ta Y%S ,xldfõ§ ksudjg m;ajq mkaÿjdr 20$20 f,dal l=i,dk l%slÜ ;r.dj,sh w;r;=r§h'
bka wk;=rej fgdks f.a%.a Tiag%ේ,shdjg meñ‚fuka miq isÿl< mßlaIdjlska miq Tyqg fmky,af,a ms<sldjla we;ehs ksYaÑ;ju ;yjqre lr .kakd ,§'
flfia fj;;a miqj Tyqg Y,Hl¾uhla o isÿl< nj úfoia jd¾;d wkdjrKh lr ;snq‚

Post a Comment