කරාපිටියේ හදවත් නැවතී රෝගී ජීවිත අනතුරේ - ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන හෘද රෝගීන්ගේ ජීවිත බරපතල අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘදයේ රිද්මයේ ඇතිවන වෙනස් වීම් හදුනා ගැනීම සඳහා භාවිතා කරන “හෝල්ට රෙකෝඩර්” යන්ත්‍ර හතරම වසරක පමණ කාලයක සිට අක්‍රීය වී ඇති බැවින් රෝගීන්ගේ ජීවිත මෙසේ අනතුරකට පත්ව තිබෙන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
හෘද රෝගියෙක් පැය 24ක් තුළ එම යන්ත්‍රයට සවිකර ඔහුගේ හෘදයේ රිද්මය මැන වාර්තා කළ යුතුවේ. එම වාර්තාවට අනුව රෝගියාට ලබා දිය යුතු ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව වෛද්‍යවරයා තීරණය කරනු ලබන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ වන විට හෘදයා බාධ සෑදී රෝහල් ගත කරන අසාධ්‍ය රෝගීන්ව “හෝල්ට රෙකෝඩර්” පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර හැරීමට සිදුව ඇතැයිද පැවසේ.
මෙම පරීක්ෂණයට ලක් කළ යුතු හෘද රෝගී දරුවන් සැලකිය යුතු පිරිසක් රෝහල තුළ රැදී සිටින බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට හෘද විශේෂඥ වෛද්‍යවරුන්ට නොහැකි වි ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම පරීක්ෂණය සඳහා පොරොත්තු ලේඛණයේ 100කට අධික පිරිසක් රැදී සිටින බවත් ඉදිරියේදී මෙම පිරිස තවත් ඉහළයා හැකි බවත් එම ප්‍රකාශකයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් මීට මාසයට පමණ පෙර රෝහලට පැමිණ මෙම යන්ත්‍ර අලුත්වැඩියා කර දෙන ලෙස පොරොන්දු වුවද එය මේ වන තෙක් ඉටු කර නොමැති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

lrdmsáfha yoj;a kej;S frda.S Ôú; wk;=f¾
.d,a, lrdmsáh frday,g we;=,;a lrk yDo frda.Skaf.a Ôú; nrm;, wk;=rlg m;aj we;ehs frday,a wdrxÑ ud¾. i|yka lrhs'
yDofha ßoaufha we;sjk fjkia ùï yÿkd .ekSu i|yd Ndú;d lrk —fyda,ag frfldav¾˜ hka;% y;ru jirl muK ld,hl isg wl%Sh ù we;s neúka frda.Skaf.a Ôú; fufia wk;=rlg m;aj ;sfnk nj frdayf,a fcHIaG m%ldYlfhla i|yka lf<ah'
yDo frda.sfhla meh 24la ;=< tu hka;%hg iúlr Tyqf.a yDofha ßoauh uek jd¾;d l< hq;=fõ' tu jd¾;djg wkqj frda.shdg ,nd Èh hq;= m%;sldr fudkjdo hkak ms<sn|j ffjoHjrhd ;SrKh lrkq ,nk nj tu m%ldYlhd i|yka lf<ah'
fï jk úg yDohd ndO iE§ frday,a .; lrk widOH frda.Skaj —fyda,ag frfldav¾˜ mÍlaIKh i|yd fld<U cd;sl frday, fj; udre lr yeÍug isÿj we;ehso mejfia'
fuu mÍlaIKhg ,la l< hq;= yDo frda.S orejka ie,lsh hq;= msßila frday, ;=< /§ isák nj;a Tjqkag m%;sldr ,nd §ug yDo úfYaI{ ffjoHjrekag fkdyels ú we;ehso frday,a wdrxÑ ud¾. i|yka lr isà'
fuu mÍlaIKh i|yd fmdfrd;a;= f,aLKfha 100lg wêl msßila /§ isák nj;a bÈßfha§ fuu msßi ;j;a by<hd yels nj;a tu m%ldYlhd mejiSh'
fi!LH wud;HxYfha ksfhdacH wOHlaI ckrd,ajßhla óg udihg muK fmr frday,g meñK fuu hka;% w¨;ajeähd lr fok f,i fmdfrdkaÿ jqjo th fï jk f;la bgq lr fkdue;s njo tu m%ldYlhd jeä ÿrg;a mejiSh'

Post a Comment