Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති.

එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.

ඇතැම් පෙම්වතියන්ගේ මුළු ජීවිතය ම විනාශ කෙරෙන පළි ගැනීමේ ලිංගික දර්ශන ලෝකය හමුවේ පැතිර යන්නේ එවැනි පැරණි පෙම්වතුන් අතින්.

එවැනි උදාහරණ අද මාධ්‍යයටත් ප්‍රධාන මාතෘකාවක්.

මේ හොලී ටූප්ස්ගේ කතාව.
හොලී ටූප්ස්

හොලී ටූප්ස් ගේ නවාතැනට යන තරප්පු පේලිය දෙපැත්තෙ පේළියට අලවල තියෙන්නෙ මැරලින් මොන්රෝ ගෙ ඡායාරූප පේළියක්.

වයස අවුරුදු තිස් තුනක් වන හොලී ටූප්ස්, පින්තූර හා ඇතැම් විට වදන් වැකි තුලින් තමන්ගෙ ප්‍රියතම කාන්තා චරිතයේ ලෑම සහ රූ සපුව මෙන් ම ඇයගේ ඇතැම් ගුණාංග පිලිබඳ මතකය මිතුරු මිතුරියන් අතර බෙදා ගත්තේ එම සේයා රූ මගින්. ඒත් දැන් හොලී නිවුණු පහනකට සමානයි. හේතුව ඇයත් “පළිගැනීමේ ලිංගික දර්ශණ” නමැති අශිෂ්ට සංස්කෘතියේ ගොදුරක් බවට පත්වීම.

“මගෙ යාළුවෙක් මට කතා කරලා කිව්ව, “ඔයා දන්නවද අර වෙබ් සයිට් එක, අර ගැහැණු ළමයින්ගේ නිරුවත් පින්තූර තියන වෙබ් සයිට් එක?. අන්න ඒකෙ ඔයාගෙ පිංතූරත් තියනව කියල”.

තම ඡායාරූප අන්තර්ජාලයේ පළ කොට ඇති බව හොලී ටූප්ස් දැන ගන්නේ, මිතුරියකගෙන්.

එම වෙබ් අඩවිය පිරික්සූ හොලීට ඇස් අදහා ගැනීමට බැරි වුණේ වයස අවුරුදු විසි හතරේ දී එදා පැරණි පෙම්වතා සතුටු කිරීමට ගත් සිය උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ දැකීමෙන්.
පැරණි පෙම්වතාගේ වැඩ

තම උඩුකය නිරුවත් ඡායාරූප පමණක් නොව, එම පින්තූරවල ඇමුණුමක් විදියට ඇයගේ නම,ඇයගේ ෆේස්බුක් සහ ට්විටර් ලිපින මෙන් ම, ගූගල් සිතියමකින් ඇය පදිංචි ස්ථානයත් ඊට එකතු කරලා තිබුණ බවයි, හොලී ටූප්ස් පවසන්නේ.

“මට ඒවා දැක්කම ලෝකයම එපා වුනා වගේ හැඟීමක් ඇති වුණේ. “උඹ නම් දූෂණය කළ යුතු කෙනෙක් ” වගේ ප්‍රතිචාර දකින කොට, නන්නාඳුනන මිනිස්සු මව හොයා ගෙන ඇවිත් මට කරදර කරයි කියල මට මහා භයක් ඇතිවුනා.” හොලී පවසයි.

හොලී පදිංචි කලාපයේ ඇති ඉතාලි අවන්හලක දී ඇයට ඇගේ පින්තූර දැකපු තවත් කෙනෙකු මුණ ගැසී ඇත. එම තැනැත්තා හෝ තැනැත්තිය කියා ඇත්තේ හොලී ගේ පින්තූර තවත් දුසිම් ගණනක් වෙබ් අඩවියේ ඇති බවයි. සමහර ඒවා පළ කරලා තියෙන්නේ හොලී ගේ පැරණි ප්‍රේමවන්තයා විසින්. සෙසු ඡායාරූප එක්කෝ සොරකම් කරන ලද, එසේත් නැතිනම් පරිගණකයට රහසින් ඇතුල් වී ගත් ඒවායි.
නීතිමය පියවර

කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා මේ වසරේ මුල් වකවානුවේ දී තිහකට අසන්න කාන්තාවන් පිරිසක් එවැනි වෙබ් අඩවි හිමිකරුවන්ටත් එම වෙබ් අඩවි ස්ථාපනය කරන සමාගම් වලටත් එරෙහිව නීති මගින් පියවර ගැනීමේ වැඩ පිළිවෙළක් දියත් කළත් එය අසාර්ථක වී ඇත්තේ එම වෙබ් අඩවි ඒ වන විට වසා දමා තිබුණ හෙයින්.

ඇමරිකානු නීතිය අනුව වෙබ් අඩවියක් භාවිතා කරන්නන් විසින් පල කරන දේවල් පිළිබඳ ව එම වෙබ් අඩවි හිමි කරුවන් හෝ ඒවා රඳවා ගෙන සිටින සමාගම් වගකියන්නේ නැති හෙයින් හොලී ඇතුළු කාන්තාවන් විසින් පවරන ලද නඩුවේ දී ප්‍රධාන වෙබ් අඩවි හිමිකරුවා කියා සිටියේ, ඔහු කිසිදු වරදක් කර නැති බවයි.

නමුත් හොලී සහ ඇගේ මිතුරියන්ට අවශ්‍ය වුණේ “පළිගැනීමේ ලිංගික දර්ශණ” අපරාධයක් හැටියට නීතිගත කිරීමයි. ඇමරිකාවේ විවිධ පළාත් වලින් තවත් එවැනි හිංසනයට ලක් වූ කාන්තාවන් ගැන වාර්තා වෙමින් ඇති හෙයින් ඇතැම් නීති සම්පාදකයන් ප්‍රශ්නය දෙස අවධානය යොමු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

දැනටමත් නිව්යෝර්ක්, විස්කොන්සින් සහ මේරිලන්ඩ් වැනි ප්‍රාන්තවලට එම නීතිය හඳුන්වා දී ඇති අතර, කැලිපෝනියාව සහ නිව්ජර්සි ප්‍රාන්තත් කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ගෙවීම නීතිගත කරනු ලැබීමට පසුගිය ඔක්තෝබරයේ පියවර ගෙන ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ වෙබ් අඩවි භාවිතා කරන කණ්ඩායම් ද “පළිගැනීමේ ලිංගික දර්ශණ” අපරාධයක් ලෙස නීතිගත කළ යුතුද යන්න පිළිබඳව විවාදයකට එක් ව සිටිති. අපරාධ නඩු පිලිබඳ නීතිවේදී මාර්ක් බෙනට් එවැනි පියවරකට සහාය නොදෙයි.
තහංචි අනවශ්‍යයි

“සාමාන්‍ය මිනිසුන් ගේ අයිතීන් රැක ගන්න නම් අපි මේ නොහික්මුණු අශිෂ්ට මිනිසුන්ගේ අයිතීන් රැකල දෙන්න ඕන. එහෙම නැතිනම් වෙන්නෙ අපි රජයට අවස්ථාවක් දෙනව කවුද හොඳ මිනිස්සු? කවුද නරක මිනිස්සු? කියල තීරණය කරන්න” නීතිවේදී මාර්ක් බෙනට් පෙන්වා දෙයි.

“පළිගැනීමේ ලිංගික දර්ශණ” පිලිබඳ මේ විවාදයේ නැවතුම් ලක්ෂය විදියට බොහෝ දෙනා කියා සිටින්නේ, ඔබේ පින්තූර අන්තර්ජාලයේ පළ වෙනවට ඔබ අකමැති නම් එවැනි පින්තූර ගැනීමෙන් වලකින ලෙසයි.

එහෙත් හොලීගෙන් ඊට ලැබුනේ මෙවැනි පිළිතුරක්.

“අපි කැමති විදියේ පින්තුරයක් ගන්න අපට අයිතිය තියනවා. මම අර පින්තූර ගත්තෙ මටයි මගේ පෙම්වතාටයි. මුළු ලෝකයට ම නෙවෙයි. හැබැයි, කේන්තියෙන් පිස්සු වැටුණු එයා අතින් මගෙ මුළු ජීවිතයම විනාශ කර ගන්න නෙවෙයි මම ඒ දර්ශන වලට පෙනී සිටියේ.”

- බීබීසී

;u fmïj;d i;=gq lsÍu i|yd ;u w;sYh fm!oa.,sl PdhdrEm mjd .ekSug we;eï hqj;sfhda fm<fU;s'

tfy;a fmï ne£ï ì£ .sh od fmïj;d mru i;=rd njg m;a fjk wjia:d .ek;a jd¾;d fjhs'

we;eï fmïj;shkaf.a uq¿ Ôú;h u úkdY flfrk m<s .ekSfï ,sx.sl o¾Yk f,dalh yuqfõ me;sr hkafka tjeks mer‚ fmïj;=ka w;ska'

tjeks WodyrK wo udOHhg;a m%Odk ud;Dldjla'

fï fyd,S gQmaiaf.a l;dj'
fyd,S gQmaia

fyd,S gQmaia f.a kjd;ekg hk ;rmamq fma,sh fome;af; fma<shg w,j, ;sfhkafk uer,ska fudkafrda f. PdhdrEm fma<shla'

jhi wjqreÿ ;sia ;=kla jk fyd,S gQmaia" mska;+r yd we;eï úg joka jels ;=,ska ;ukaf. m%sh;u ldka;d pß;fha ,Eu iy rE imqj fuka u wehf.a we;eï .=Kdx. ms,sn| u;lh ñ;=re ñ;=ßhka w;r fnod .;af;a tu fiahd rE u.ska' ta;a oeka fyd,S ksjqKq myklg iudkhs' fya;=j weh;a —m<s.ekSfï ,sx.sl o¾YK˜ kue;s wYsIag ixialD;sfha f.dÿrla njg m;aùu'

—uf. hd¿fjla ug l;d lr,d lsõj" —Thd okakjo wr fjí ihsÜ tl" wr .eyeKq <uhskaf.a ksrej;a mska;+r ;shk fjí ihsÜ tl@' wkak tafl Thdf. msx;+r;a ;shkj lsh,˜'

;u PdhdrEm wka;¾cd,fha m< fldg we;s nj fyd,S gQmaia oek .kafka" ñ;=ßhlf.ka'

tu fjí wvúh msßlaiQ fyd,Sg weia woyd .ekSug neß jqfKa jhi wjqreÿ úis y;f¾ § tod mer‚ fmïj;d i;=gq lsÍug .;a ish Wvqlh ksrej;a PdhdrEm wka;¾cd,fha oelSfuka'
mer‚ fmïj;df.a jev

;u Wvqlh ksrej;a PdhdrEm muKla fkdj" tu mska;+rj, weuqKqula úÈhg wehf.a ku"wehf.a f*ianqla iy Üúg¾ ,smsk fuka u" .+.,a is;shulska weh mÈxÑ ia:dkh;a Bg tl;= lr,d ;snqK njhs" fyd,S gQmaia mjikafka'

—ug tajd oelalu f,dalhu tmd jqkd jf.a yeÕSula we;s jqfKa' —WU kï ¥IKh l< hq;= flfkla ˜ jf.a m%;spdr olsk fldg" kkakd÷kk ñksiaiq uj fydhd f.k weú;a ug lror lrhs lsh, ug uyd Nhla we;sjqkd'˜ fyd,S mjihs'

fyd,S mÈxÑ l,dmfha we;s b;d,s wjkay,l § wehg wef.a mska;+r oelmq ;j;a flfkl= uqK .eiS we;' tu ;eke;a;d fyda ;eke;a;sh lshd we;af;a fyd,S f.a mska;+r ;j;a ÿisï .Kkla fjí wvúfha we;s njhs' iuyr tajd m< lr,d ;sfhkafka fyd,S f.a mer‚ fma%ujka;hd úiska' fiiq PdhdrEm tlaflda fidrlï lrk ,o" tfia;a ke;skï mß.Klhg ryiska we;=,a ù .;a tajdhs'
kS;suh mshjr

ldka;djkag isÿ jQ ydkshg jkaÈ ,nd .ekSu i|yd fï jif¾ uq,a jljdkqfõ § ;sylg wikak ldka;djka msßila tjeks fjí wvú ysñlrejkag;a tu fjí wvú ia:dmkh lrk iud.ï j,g;a tfrysj kS;s u.ska mshjr .ekSfï jev ms<sfj<la Èh;a l<;a th wid¾:l ù we;af;a tu fjí wvú ta jk úg jid oud ;snqK fyhska'

weußldkq kS;sh wkqj fjí wvúhla Ndú;d lrkakka úiska m, lrk foaj,a ms<sn| j tu fjí wvú ysñ lrejka fyda tajd r|jd f.k isák iud.ï j.lshkafka ke;s fyhska fyd,S we;=¿ ldka;djka úiska mjrk ,o kvqfõ § m%Odk fjí wvú ysñlrejd lshd isáfha" Tyq lsisÿ jrola lr ke;s njhs'

kuq;a fyd,S iy wef.a ñ;=ßhkag wjYH jqfKa —m<s.ekSfï ,sx.sl o¾YK˜ wmrdOhla yeáhg kS;s.; lsÍuhs' weußldfõ úúO m<d;a j,ska ;j;a tjeks ysxikhg ,la jQ ldka;djka .ek jd¾;d fjñka we;s fyhska we;eï kS;s iïmdolhka m%Yakh foi wjOdkh fhduq lrñka we;s njhs jd¾;d jkafka'

oekgu;a ksõfhda¾la" úiafldkaiska iy fïß,kaâ jeks m%dka;j,g tu kS;sh y÷kajd § we;s w;r" le,sfmdakshdj iy ksõc¾is m%dka;;a ldka;djkag isÿ jQ ydkshg jkaÈ f.ùu kS;s.; lrkq ,eîug miq.sh Tlaf;danrfha mshjr f.k we;'

fglaidia m%dka;fha f*ianqla iy Üúg¾ hk iudc fjí wvú Ndú;d lrk lKavdhï o —m<s.ekSfï ,sx.sl o¾YK˜ wmrdOhla f,i kS;s.; l< hq;=o hkak ms<sn|j újdohlg tla j isá;s' wmrdO kvq ms,sn| kS;sfõ§ ud¾la fnkÜ tjeks mshjrlg iydh fkdfohs'
;yxÑ wkjYHhs


—idudkH ñksiqka f.a whs;Ska /l .kak kï wms fï fkdyslauqKq wYsIag ñksiqkaf.a whs;Ska /l, fokak ´k' tfyu ke;skï fjkafk wms rchg wjia:djla fokj ljqo fyd| ñksiaiq@ ljqo krl ñksiaiq@ lsh, ;SrKh lrkak˜ kS;sfõ§ ud¾la fnkÜ fmkajd fohs'

—m<s.ekSfï ,sx.sl o¾YK˜ ms,sn| fï újdofha kej;=ï ,laIh úÈhg fndfyda fokd lshd isákafka" Tfí mska;+r wka;¾cd,fha m< fjkjg Tn wlue;s kï tjeks mska;+r .ekSfuka j,lsk f,ihs'

tfy;a fyd,Sf.ka Bg ,enqfka fujeks ms<s;=rla'

—wms leu;s úÈfha mska;=rhla .kak wmg whs;sh ;shkjd' uu wr mska;+r .;af; ughs uf.a fmïj;dghs' uq¿ f,dalhg u fkfjhs' yenehs" flaka;sfhka msiaiq jegqKq thd w;ska uf. uq¿ Ôú;hu úkdY lr .kak fkfjhs uu ta o¾Yk j,g fmkS isáfha'˜

- îîiS

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements