Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

නිරූපිකාවකට පහර දුන් බව කියන ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනකු හා ඉන් එක් අයකුගේ මවක මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. මෙලෙස ඇප මුදා හැර ඇත්තේ රංගන ශිල්පිනියක හා නිරූපිකාවන් වන මේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇයගේ මව වන මොහොමඞ් රොෂානා නමැත්තියයි. පහරකෑමට ලක්වූයේ නිරූපිකාවක වන හංසි සිතාරායි.

ඊට අදාළ සිද්ධිය මෙසේයි.

ගංගොඩවිල පිහිටි තම රූපලාවන්‍යාගාරයට පැමිණීමට එහි හිමිකාරිනි නිලූකා කොඩිකාර හංසි සිතාරාට වේලාව ලබාදී තිබුණේ පසුගිය 10 වැනි දා පස්වරු 3ටයි. එදිනම පස්වරු 4ට වේලාව වෙන්කරදී තිබූ පරිදි ආක්ෂා සුදාරි හා මේනකා මධුවන්ති යන දෙදෙනා ද එහි පැමිණ තිබේ.

එහිදී ආක්ෂා සහ හංසි අතර බහින්බස්වීමක් හටගෙන ඇත. ‘උඹ මොකද මගේ බෝයිෆ්‍රෙන්ඞ්ට කතා කරන්නේ. ඇයි එයාට මං ගැන කේලම් කියන්නේ’ යැයි අසමින් ආක්ෂා තමන්ට පහර දෙන්නට පටන්ගත් බව හංසි සිතාරා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත. එහිදී මේනකා හා ආක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හංසිට පහර දී සිට වටිනා ජංගම දුරකතනය පොළොවේ ගසා එ්වා ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි. සිද්ධිය අතරතුර තමන්ව සපා කෑ බවත් උස් අඩි පාවහන්වලින් තමාට පහර දුන් බවත් මෙම පහරදීමෙන් තමන්ගේ ඇඳුම් ඉරී ගිය බවත් හංසි සිතාරා පොලීසියට පවසා තිබේ.

සිද්ධියට මුහුණ දුන් හංසි සිතාරා මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට එදිනම පස්වරුවේ පැමිණිලි කර තිබේ. පසුව එම ඒකකය මගින් මේනකා, ආක්ෂා සහ ඇගේ මව ඉකුත්  සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණ නියෝගය මත  වැනි දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

කෙසේවෙතත් ආක්ෂා, මේනකා සහ සිද්ධිය වූ බව කියන රූපලාවන්‍යාගාරය හිමි නිලූකා ද මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත පසුගිය දා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි කිසිදු සිදුවීමක් නොවූ බවයි.

රිවිර - චාමර අමරසූරිය

ksrEmsldjlg myr ÿka nj lshk ckm‍%sh rx.k Ys,amskshka fofokl= yd bka tla whl=f.a ujl ñßydk uQ,ia:dk fmd,sish u.ska w;awvx.=jg f.k .xf.dvú, wêlrKhg bÈßm;a lsÍfuka miq remsh,a ,laIhla ne.ska jQ YÍr wem u; uqodyer ;sfí' fuf,i wem uqod yer we;af;a rx.k Ys,amskshl yd ksrEmsldjka jk fïkld uOqjka;s" wdlaId iqodß yd wehf.a uj jk fudfyduÙ frdIdkd kue;a;shhs' myrlEug ,lajQfha ksrEmsldjl jk yxis is;drdhs'

Bg wod< isoaêh fufiahs'

.xf.dvú, msysá ;u rEm,djkHd.drhg meñŒug tys ysñldßks ksÆld fldäldr yxis is;drdg fõ,dj ,nd§ ;snqfKa miq.sh 10 jeks od miajre 3ghs' tÈku miajre 4g fõ,dj fjkalr§ ;snQ mßÈ wdlaId iqodß yd fïkld uOqjka;s hk fofokd o tys meñK ;sfí'

tys§ wdlaId iy yxis w;r nyskaniaùula ygf.k we;' ‘WU fudlo uf.a fndahsf*%kaÙg l;d lrkafka' wehs thdg ux .ek fla,ï lshkafka’ hehs wiñka wdlaId ;ukag myr fokakg mgka.;a nj yxis is;drd úiska fmd,sishg lrk ,o meñ‚,af,a olajd we;' tys§ fïkld yd wdlaIdf.a uj jk fudfyduÙ frdIdkd o yxisg myr § isg jákd cx.u ÿrl;kh fmdf<dfõ .id tajd o /f.k f.dia we;ehs meñ‚,af,a i|yka jk nj fmd,sish mjihs' isoaêh w;r;=r ;ukaj imd lE nj;a Wia wä mdjykaj,ska ;udg myr ÿka nj;a fuu myr§fuka ;ukaf.a we÷ï bÍ .sh nj;a yxis is;drd fmd,Sishg mjid ;sfí'

isoaêhg uqyqK ÿka yxis is;drd ñßydk fmd,sia ia:dkfha wmrdO wxYhg tÈku miajrefõ meñ‚,s lr ;sfí' miqj tu tallh u.ska fïkld" wdlaId iy wef.a uj bl=;a  isoaêh iïnkaOfhka ielldßhka wêlrKhg bÈßm;a l< miqj wêlrK ksfhda.h u;  jeks od w;awvx.=jg f.k wêlrKhg bÈßm;a flßK'

flfiafj;;a wdlaId" fïkld iy isoaêh jQ nj lshk rEm,djkHd.drh ysñ ksÆld o fuu isoaêh ms<sn| udOH fj; miq.sh od woyia olajñka lshd isáfha fujeks lsisÿ isÿùula fkdjQ njhs'

ßúr - pdur wuriQßh

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements