මේ ලෝකේ සැබෑම ආදරය තිබෙන්නේ දෙමාපියන් ළග
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චරිතය කරලියට එන්නේ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමගිනි. කලක් ඉතා උද්වේගකර ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් කැරලිකාර චරිතයක් ලෙස මාධ්‍ය තුළ පුවත් මවන්නියකව හුන් ඇය දැන් තරමක් නිහඬ ආකාරයක් පෙන්නුම් කරයි
හිරුණිකාගේ සහජ හැකියාවන් ගැන කවුරුත් දැනගන්න කැමති ඇති
මට හොඳට ගීත ගයන්න, නටන්න වගේම ර`ගපාන්නත් පුළුවන්. ළඟක් වෙනකම්ම, බම්බලපිටියේ වජිරාරාමයේ දහම් පාසලේ ඉගැන්නුවා. පොත් පත් බලලා ජ්‍යොතිෂයත් ඉගෙන ගත්තා. කේන්දරයක කොටුවල ග‍්‍රහ පිහිටීම විස්තර කරන්න මට පුළුවන්. මම හොඳ මේකප් ආටිස්ට් කෙනෙක්. ඒ වගේම ඇඳුම් විලාසිතාවලටත් මට හොඳ ඉවක් තියනවා. මම අඳින්න හු`ගාක් කැමති කුරුතා එකයි, සාරියි තමයි.
හිරුණිකා දැන් රජයේ රැකියාවකට යනවා කීවා නේද?
දැන් මාස දෙකක ඉඳලා මම ධීවර සංස්ථාවේ නීතිවේදිනියක් ලෙස කටයුතු කරනවා. රාජිත සේනාරත්න ඇමතිතුමා තමයි මට මේ රැුකියාව දුන්නේ. මම ජීවිතේට හිතුවේ නෑ මට උදේ 8 සවස 5 යි අතර කරන රැුකියාවක් කරන්න හැකිවේවි කියලා. මම කැමති දේශපාලනයට. නමුත් රැුකියාව කරන තැන අය මා එක්ක හරිම මිතුරුයි. ඒ නිසා ඒ රැකියාව තෘප්තිමත්ව කරනවා.
හිරුණිකාට අනාගත දේශපාලන බලාපොරොත්තුවක් තියෙනවද?
දේශපාලනය කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කෙනකුගේ කැමැත්ත, කැපවීම හා වාසනාව යන තුනම එකතු විය යුතුයි. සමහරුන්ට ලොකු හැකියාවක් තිබුණට වාසනාව නැහැ. ජනතා කැමැත්ත නැහැ. සමහරුන්ට ජනතා කැමැත්තයි, වාසනාවයි තිබුණට කිසිම හැකියාවක් නැහැ. මට තාම අවු 26 යි. කුඩා පඳුරක් ගලවන්න ලෙහෙසියි. ඒත් මාර ගහක් ගලවන්න අමාරුයි. දේශපාලනයෙනුත් ඒ තත්ත්වය ඇති කරගන්න පළපුරුද්ද හා දැනුම අවශ්‍යයි. හාවයි ඉබ්බයි වගේ රේස් යන්න මට ඕනේ නැහැ. නිවැරදි කාලෙදි ජනතාව මාව භාර ගත්තොත් දේශපාලනයට එන්න මට ඉඩක් ලැබේවි.
හිරුණිකා තවම නව යොවුන් වියේ සිටින කෙනෙක්. ආදරය, විවාහය ගැන අලූත් ආරංචි මුකුත් නැද්ද?
මේ වසර දෙකට මම ඉගෙන ගත් දෙයක් තියෙනවා. ඒ වගේම ආදරය කරලා මම ආදරයෙන් පැරදිලාත් තියෙනවා. මට දුන්නු පොරොන්දු කඩ කරලා තියනවා. මම රැවටිලා තියෙනවා.
තාත්තගේ වියෝවින් පසු මට දැනෙන දුක, වේදනාබර හැඟීම් සිත ඇතුළෙ තියාගෙනයි මම ජීවත් වෙන්නේ. මම හිතන්නේ මේ ලෝකෙ සැබෑම ආදරය තියෙන්නේ අම්මා තාත්තා ළ`ග විතරයි කියලයි. ඒ ලේ බැම්ම හරිම ශක්තිමත්. මම බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කතා කරන, මා වෙනුවෙන් කතා කරන, නැගී සිටින, කොන්ද පණ තියෙන කෙනෙක්. මොන ප‍්‍රශ්න ආවත් මගේ ළඟ හිඳිමින්, මම කුමන මානසික මට්ටමක හිටියත් මාව සතුටින් තබාගත හැකි අයෙක්. කොටින්ම මගේ තාත්තා වගේ කෙනෙක්.
මගේ අනාගත සැමියා දේශපාලනය කරන කෙනෙක් වුනොත් වඩා හොඳයි. දෙන්නම දේශපාලනය කරන පවුල් හොඳට ඉන්නවා කියලා මම අහලා නෑ. නමුත් අපි කරන්න බැහැයි කියලා හිතන දේවල් කරලා බලන්න ඕනේ. මම කැමති දේශපාලනයට නම් සවසට ගෙදර ඇවිත් තේ එකක් බිබි හරි ඒ ගැන කතා කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනෑ. අපේ පවුලේ අය ඒ ගැන හුඟාක් කතා බහ කරනවා. මට වාසනාවක් තියනවා නම් එහෙම කෙනෙක් ලැබේවි.
fï f,dafla ienEu wdorh ;sfnkafka foudmshka <. Ndr; ,laIauka fma%upkaøf.a Èh‚h ysre‚ld fma%upkaø pß;h lr,shg tkafka Ndr; ,laIuka fma%upkaø >d;kh;a iu.sks' l,la b;d Woafõ.lr wdldrfha m%ldY ksl=;a lrñka ler,sldr pß;hla f,i udOH ;=< mqj;a ujkakshlj yqka weh oeka ;rula ksy~ wdldrhla fmkakqï lrhs
ysre‚ldf.a iyc yelshdjka .ek ljqre;a oek.kak leu;s we;s
ug fyd|g .S; .hkak" kgkak jf.au r`.mdkak;a mq¿jka' <Õla fjklïu" nïn,msáfha jðrdrdufha oyï mdif,a b.ekakqjd' fmd;a m;a n,,d fcHd;sIh;a bf.k .;a;d' flakaorhl fldgqj, .%y msysàu úia;r lrkak ug mq¿jka' uu fyd| fïlma wdáiaÜ flfkla' ta jf.au we÷ï ú,dis;dj,g;a ug fyd| bjla ;shkjd' uu w¢kak yq`.dla leu;s l=re;d tlhs" idßhs ;uhs'
ysre‚ld oeka rcfha /lshdjlg hkjd lSjd fkao@
oeka udi foll b|,d uu ëjr ixia:dfõ kS;sfõÈkshla f,i lghq;= lrkjd' rdð; fiakdr;ak weu;s;=ud ;uhs ug fï /qlshdj ÿkafka' uu Ôúf;ag ys;=fõ kE ug Wfoa 8 iji 5 hs w;r lrk /qlshdjla lrkak yelsfõú lsh,d' uu leu;s foaYmd,khg' kuq;a /qlshdj lrk ;ek wh ud tlal yßu ñ;=rehs' ta ksid ta /lshdj ;Dma;su;aj lrkjd'
ysre‚ldg wkd.; foaYmd,k n,dfmdfrd;a;=jla ;sfhkjo@
foaYmd,kh lr,d md¾,sfïka;=j ksfhdackh lrkak flkl=f.a leue;a;" lemùu yd jdikdj hk ;=ku tl;= úh hq;=hs' iuyrekag f,dl= yelshdjla ;snqKg jdikdj keye' ck;d leue;a; keye' iuyrekag ck;d leue;a;hs" jdikdjhs ;snqKg lsisu yelshdjla keye' ug ;du wjq 26 hs' l=vd m÷rla .,jkak f,fyishs' ta;a udr .yla .,jkak wudrehs' foaYmd,kfhkq;a ta ;;a;ajh we;s lr.kak m<mqreoao yd oekqu wjYHhs' ydjhs bínhs jf.a f¾ia hkak ug ´fka keye' ksjerÈ ldf,È ck;dj udj Ndr .;af;d;a foaYmd,khg tkak ug bvla ,efíú'
ysre‚ld ;ju kj fhdjqka úfha isák flfkla' wdorh" újdyh .ek wÆ;a wdrxÑ uql=;a keoao@
fï jir folg uu bf.k .;a fohla ;sfhkjd' ta jf.au wdorh lr,d uu wdorfhka merÈ,d;a ;sfhkjd' ug ÿkakq fmdfrdkaÿ lv lr,d ;shkjd' uu /já,d ;sfhkjd'
;d;a;f.a úfhdaúka miq ug oefkk ÿl" fõokdnr yeÕSï is; we;=f< ;shdf.khs uu Ôj;a fjkafka' uu ys;kafka fï f,dafl ienEu wdorh ;sfhkafka wïud ;d;a;d <`. ú;rhs lsh,hs' ta f,a neïu yßu Yla;su;a' uu n,dfmdfrd;a;= fjkafka we;a; l;d lrk" ud fjkqfjka l;d lrk" ke.S isák" fldkao mK ;sfhk flfkla' fudk m%Yak wdj;a uf.a <Õ ys¢ñka" uu l=uk udkisl uÜgul ysáh;a udj i;=áka ;nd.; yels wfhla' fldákau uf.a ;d;a;d jf.a flfkla'
uf.a wkd.; ieñhd foaYmd,kh lrk flfkla jqfkd;a jvd fyd|hs' fokaku foaYmd,kh lrk mjq,a fyd|g bkakjd lsh,d uu wy,d kE' kuq;a wms lrkak neyehs lsh,d ys;k foaj,a lr,d n,kak ´fka' uu leu;s foaYmd,khg kï ijig f.or weú;a f;a tlla ìì yß ta .ek l;d lrkak leu;s flfkla fjkak ´kE' wfma mjqf,a wh ta .ek yqÕdla l;d ny lrkjd' ug jdikdjla ;shkjd kï tfyu flfkla ,efíú'


Post a Comment