Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


කාංචනා මෙන්ඩිස් පුංචි තිරයේ මෙන් ම රිදී තිරයේ ද ප්‍රේක්ෂකයින්ට අමතක නොවන රංගන කීපයක් ම ඉදිරිපත් කළ චරිතාංග නිළියකි.

එහෙත් පසුගිය කාලයේයි නිර්මාණ වෙතින් ඇයට දැකගත නොහැකි වීම ද විශේෂත්වයකි. එමෙන් ම කාංචනාගේ රංගනය ඇතුළත් ‘ගිරි කුළ’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වේයි.

පසුගිය දිනෙක අප කාංචනා හමුවූයේ ඇයගේ නවතම තොරතුරු දැන ගැනීමට ය.

කාංචනා කොහොමද මේ දවස්වල ඔබගේ කාලය ගෙවෙන්නේ?

මේ දවස්වල නම් මම කිසිම රූපගත කිරීමකට සම්බන්ධ වෙලා නෑ. ගෙදරට වෙලාමයි ඉන්නේ. ඒ මොකද ම‍ෙග දුවට තාම මාස 06 යි. පුතාට නම් දැන් අවුරුදු 04 ක්.

ඒ කියන්නෙ ඔබ දැන් ම රඟපෑමකට යොමුවෙන්නේ නැති ද?

මගෙ දුවට අවුරුද්දක් වෙනතෙක් ම වැඩකට යන්න මගෙ තාම අදහසක් නෑ. ඉන් පසුව වුණත් මම දුර පළාතකට රූපගත කිරීම්වලට යන්නේ හොඳ නිර්මාණයකට දායක වෙන්න පමණයි. දරුවන් එක්ක ඉන්න තියෙන මගේ කාලය අපතේ යවාගෙන දුර බැහැර ප්‍රදේශවල රූපගත කිරීම්වලට යන්න මම කැමැති නෑ‍. හැබැයි හොඳ නිර්මාණයක් නම් මම බාරගන්නවා.

පසුගිය කාලයේ විකාශය වුණු ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා නේද?

ඇත්තෙන් ම ඔව්. ‘භාර්යාවෝ’ මම රඟපෑ ඉතා හොඳ ටෙලිනාට්‍යයක්. මම මෙතෙක් කල් රඟපාල තිබුණු වැඩි ප්‍රමාණයක් චරිත අහිංසක චරිත. ‘භාර්යාවෝ’ නාට්‍යයේ මම කළේ සැර පරුෂ චරිතයක්. ප්‍රේක්ෂකයින් මගෙන් එවැනි රංගනයක් මීට පෙර දැකල තිබුණේ නෑ. ගොඩක් කතා බහට ලක් වුණා මගේ ඒ රංගනය ගැන. ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ අපි වැඩ කළේ හරිම සතුටින්. සබීතා අක්කා, දිල්හානි අක්කා වැනි ප්‍රවීණ අය කීප දෙනෙක් ම එහි රඟපෑවා. අධ්‍යක්ෂතුමාගේ සිට කාර්මික ශිල්පීන් පවා එහි සිටියේ දක්ෂ අය. ඒ නිසයි ඒ ටෙලිනාට්‍යය සාර්ථක වුණේ.

ඔබ මෙගා ටෙලිනාට්‍යවලට කැමැති නැති ද?

නැහැ. එහෙම දෙයක් නෑ. මෙගා ටෙලිනාට්‍යයක් වුණත් එහි කිසියම් ප්‍රමිතියක් තියෙනවා නම් හොඳ කතාවක් නම් අධ්‍යක්ෂවරයා හොඳ නම් මට ගැටලුවක් නෑ. ‘භාර්යාවෝ’ මෙගා ටෙලිනාට්‍යයක් වුණාට එහි හොඳ කතාවක් තිබුණා.

ඔබේ සැමියා සිටින්නේ තවමත් විදේශගතවද?


ඔව්. රොෂාන් විදෙස් රටක තමයි රැකියාව කරන්නේ. මීට දින කීපයකට ඉස්සර එයා ලංකාවට ඇවිත් ගියා. ආයෙමත් දෙසැම්බරයේ ලංකාවට එනවා. හැමදාම හැකි හැම වෙලාවෙම එයා ස්කයිප් එකෙන් මායි බබාලා එක්කයි කතා කරනවා.

සුදත් ‍රෝහණගේ ‘ගිරි කුළ’ ටෙලිනාට්‍යය ඔබේ රංගන ජීවිතයට කෙතරම් වැදගත් ද?

සුදත් අයියගේ ‘අඹුදරුවෝ’ ටෙලිනාට්‍යයේ මම රඟපෑවේ මීට අවුරුදු 15 කට පමණ ඉස්සර. ඊට පසුව මට සුදත් අයිය කතා ක‍ළා ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයට. ඒ වෙලාවෙ මම පුතා ලැබෙන්න හිටියේ. ඒ නිසා මට ඒ ආරාධනය ‍බාරගන්න බැරි වුණා. ‘ස්වයංජාත’ වැනි ටෙලිනාට්‍යයකට දායක වෙන්න නොලැබීම ගැන මට කනගාටුයි. ඊළඟට මට සුදත් අයිය කතා කළේ ‘ගිරි කුළ’ ට. මම හරිම ආශාවෙන් ඒක බාරගත්තා. ඒ පිටපත මට දෙන ගමන් සුදත් අයිය තවත් කොළ කීපයක මගෙ චරිතය විස්තර කරල ලියල තියෙන විස්තරයක් වෙනම දුන්න. ඒ වගේ ම ඉතා හොඳින් ඒ චරිතය මට විස්තර කළා. මේ චරිතය රඟපාන්න මට හොඳ ‍ප්‍රවේශයක් එයින් ලැබුණා. සුදත් අයියල වැනි අධ්‍යක්ෂවරු අද හරිම අඩුයි. සමහර අධ්‍යක්ෂවරු හෙට තියෙන ‍රූපගත කිරීමකට මට කතා කරන්නේ අද. ඉතින් කොහොමද චරිතය ගැන අවබෝධයක් ලබාගන්නේ. මාස 06 ක් විතර ‘ගිරි කුළ'යේ රූපගත කිරීම්වලට මම සහභාගි වුණා. මේක මගෙ ජීවිතේට ලැබුණු ඉතා හොඳ අවස්ථාවක්; හොඳ නිර්මාණයක්.

පෞද්ගලිකව ඔබ කොහොමද ‘ගිරිකුළ'යේ චරිතයට සූදානම් වුණේ?

‘ගිරි කුළ’ ටෙලිනාට්‍යයේ මම කරන්නේ මුතු මැණිකා කියන කාන්තාවගේ චරිතය. මෙය ජනපද ආශ්‍රිතව ගෙතුණු කතාවක්. රූපගත කිරීම් කෙරුණේ නවගත්තේගම ප්‍රදේශයේ. මුතු මැණිකා ගැමි කටකාර චරිතයක්. ඇය තමන්ගේ සැමියාවත් ඇදගෙන ඉදිරියට යන්න උත්සාහ කරන කාන්තාවක්. ඇතැම් අවස්ථාවල ඇයගේ කාර්ය ඉටු කරගන්න ඇය කපටි වෙනවා. මෙවැනි චරිත අපේ සමාජයේ තිබෙනවා. ඒ වගේ ම නවගත්තේගම ප්‍රදේශයේ දී මට මුණගැසුණු කාන්තාවන් කීප දෙනෙකුගේ කතා විලාසය මම මගේ රංගනයට එක් කරගත්තා.

ඔබ චරිතයක් බාරගන්නාවිට සලකා බලන කරුණු මොනවාද?

මුලින් ම මම හිතන්නෙ ටෙලිනාට්‍යයේ පිටපත ගැන. ඒ වගේ ම එහි මගේ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන්ද කියලත් හිතනවා. ඊළඟට අධ්‍යක්ෂවරයා කවුද කියන එක ගැනත් සොයා බලනවා. ඒ වගේ ම එම රඟපෑමෙන් මට ලැබෙන මුදල පිළිබඳවත් මම සොයා බලනවා.

ඔබ රංගනයට ආ යුගයේ ක්ෂේත්‍රයට අලුතින් එක්වුණේ සුළු පිරිසක්. නමුත් අද විශාල පිරිසක් ක්ෂේත්‍රයට එනවා. මේ වර්තමාන පරපුර ගැන ඔබට තියෙන්නේ මොනවගේ හැඟීමක් ද?

මම ක්ෂේත්‍රයට එන කාලෙ වැඩ කළ අධ්‍යක්ෂවරු, සහාය අධ්‍යක්ෂවරු දැන් අලුත් පරපුර එක්කත් වැඩ කරනවා. ඔවුන් කියනවා, දැන් අලුත් අය එක්ක වැඩ කරන විට අපිට ඔයාලගෙ වටිනාකම් මතක් වෙනවා කියලා. ඔවුන්ගේ අදහස වන්නේ අලුත් පරපුර ක්ෂේත්‍රයට එන්නේ ජනප්‍රියත්වය, මුදල බලාගෙන කියලා.

අලුත් පරපුර අතර බොහෝ දෙනෙක් තුළ වැඩකට තියෙන කැපවීම අඩු බවයි ඔවුන්ගේ අදහස. මගෙ අදහසත් ඒකයි. අලුත් පරපුර අතරෙන් වැඩට ආදරේ කරන, වෙලාවට වැඩ කරන, සෙට් එකේදී විනීතව හැසිරෙන අය ඉන්නව. නැත්තෙ නෑ. හැබැයි ඒ පිරිස අඩුයි. කැප වෙලා වැඩ කරන අයට පැවැත්මක් තියෙනවා. අනෙක් අයට පැවැත්මක් නෑ.

අද ටෙලිනාට්‍යවලට ගෙවීම් කරන ආකාරය ගැන ඔබට මොනවද හිතෙන්නේ‍?

අපි ක්ෂේත්‍රයට එන කාලේ ගිවිසුම් අත්සන් කළේ මුළු ටෙලිනාට්‍යයේ වැඩවලට ම කිසියම් මුදලක් ලැබෙන විදියට. නමුත් අද ගෙවීම් කරන්නේ දවසට කිසියම් ගාණක්. ඇතැම් නළු නිළියන් දවසට වැඩ දෙක තුන යොදා ගන්නවා. උදේ එකක්, දවල් එකක්, හවස එකක්. ඉතින් ඒ අය හරිම බිසි. ඒක අනෙක් ශිල්පීන්ට කරදරයක්. මෙවැනි අය ගෙන් හොඳ රංගනයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

ගාමිණී සුසන්ත - සඳැල්ල
ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි

ldxpkd fukaäia mqxÑ ;srfha fuka u ß§ ;srfha o fma%laIlhskag wu;l fkdjk rx.k lSmhla u bÈßm;a l< pß;dx. ks<shls'

tfy;a miq.sh ld,fhahs ks¾udK fj;ska wehg oel.; fkdyels ùu o úfYaI;ajhls' tfuka u ldxpkdf.a rx.kh we;=<;a ‘.sß l=<’ fg,skdgHh fï Èkj, úldYkh fõhs'

miq.sh Èfkl wm ldxpkd yuqjQfha wehf.a kj;u f;dr;=re oek .ekSug h'

ldxpkd fldfyduo fï ojiaj, Tnf.a ld,h f.fjkafka@

fï ojiaj, kï uu lsisu rEm.; lsÍulg iïnkaO fj,d kE' f.org fj,duhs bkafka' ta fudlo u‍f. ÿjg ;du udi 06 hs' mq;dg kï oeka wjqreÿ 04 la'

ta lshkafk Tn oeka u rÕmEulg fhduqfjkafka ke;s o@

uf. ÿjg wjqreoaola fjkf;la u jevlg hkak uf. ;du woyila kE' bka miqj jqK;a uu ÿr m<d;lg rEm.; lsÍïj,g hkafka fyd| ks¾udKhlg odhl fjkak muKhs' orejka tlal bkak ;sfhk uf.a ld,h wmf;a hjdf.k ÿr neyer m%foaYj, rEm.; lsÍïj,g hkak uu leue;s kE‍' yenehs fyd| ks¾udKhla kï uu ndr.kakjd'

miq.sh ld,fha úldYh jqKq ‘Nd¾hdfjda’ fg,skdgHfha Tfí pß;h fndfyda fofkl=f.a l;dnyg ,la jqKd fkao@


we;af;ka u Tõ' ‘Nd¾hdfjda’ uu rÕmE b;d fyd| fg,skdgHhla' uu fuf;la l,a rÕmd, ;snqKq jeä m%udKhla pß; wysxil pß;' ‘Nd¾hdfjda’ kdgHfha uu lf<a ier mreI pß;hla' fma%laIlhska uf.ka tjeks rx.khla óg fmr oel, ;snqfKa kE' f.dvla l;d nyg ,la jqKd uf.a ta rx.kh .ek' ‘Nd¾hdfjda’ fg,skdgHfha wms jev lf<a yßu i;=áka' iî;d wlald" È,aydks wlald jeks m%ùK wh lSm fofkla u tys rÕmEjd' wOHlaI;=udf.a isg ld¾ñl Ys,amSka mjd tys isáfha olaI wh' ta ksihs ta fg,skdgHh id¾:l jqfKa'

Tn fu.d fg,skdgHj,g leue;s ke;s o@

keye' tfyu fohla kE' fu.d fg,skdgHhla jqK;a tys lsishï m%ñ;shla ;sfhkjd kï fyd| l;djla kï wOHlaIjrhd fyd| kï ug .eg¨‍jla kE' ‘Nd¾hdfjda’ fu.d fg,skdgHhla jqKdg tys fyd| l;djla ;snqKd'

Tfí ieñhd isákafka ;ju;a úfoaY.;jo@

Tõ' frdIdka úfoia rgl ;uhs /lshdj lrkafka' óg Èk lSmhlg biair thd ,xldjg weú;a .shd' wdfhu;a foieïnrfha ,xldjg tkjd' yeuodu yels yeu fj,dfju thd ialhsma tflka udhs nnd,d tlalhs l;d lrkjd'

iqo;a ‍frdayKf.a ‘.sß l=<’ fg,skdgHh Tfí rx.k Ôú;hg fl;rï jeo.;a o@

iqo;a whshf.a ‘wUqorefjda’ fg,skdgHfha uu rÕmEfõ óg wjqreÿ 15 lg muK biair' Bg miqj ug iqo;a whsh l;d C<d ‘iajhxcd;’ fg,skdgHhg' ta fj,dfj uu mq;d ,efnkak ysáfha' ta ksid ug ta wdrdOkh ‍ndr.kak neß jqKd' ‘iajhxcd;’ jeks fg,skdgHhlg odhl fjkak fkd,eîu .ek ug lk.dgqhs' B<Õg ug iqo;a whsh l;d lf<a ‘.sß l=<’ g' uu yßu wdYdfjka tal ndr.;a;d' ta msgm; ug fok .uka iqo;a whsh ;j;a fld< lSmhl uf. pß;h úia;r lr, ,sh, ;sfhk úia;rhla fjku ÿkak' ta jf.a u b;d fyd¢ka ta pß;h ug úia;r l<d' fï pß;h rÕmdkak ug fyd| ‍m%fõYhla thska ,enqKd' iqo;a whsh, jeks wOHlaIjre wo yßu wvqhs' iuyr wOHlaIjre fyg ;sfhk ‍rEm.; lsÍulg ug l;d lrkafka wo' b;ska fldfyduo pß;h .ek wjfndaOhla ,nd.kafka' udi 06 la ú;r ‘.sß l=<zfha rEm.; lsÍïj,g uu iyNd.s jqKd' fïl uf. Ôúf;ag ,enqKq b;d fyd| wjia:djla¦ fyd| ks¾udKhla'

fm!oa.,slj Tn fldfyduo ‘.sßl=<zfha pß;hg iQodkï jqfKa@

‘.sß l=<’ fg,skdgHfha uu lrkafka uq;= ue‚ld lshk ldka;djf.a pß;h' fuh ckmo wdY%s;j f.;=Kq l;djla' rEm.; lsÍï flrefKa kj.;af;a.u m%foaYfha' uq;= ue‚ld .eñ lgldr pß;hla' weh ;ukaf.a ieñhdj;a weof.k bÈßhg hkak W;aidy lrk ldka;djla' we;eï wjia:dj, wehf.a ld¾h bgq lr.kak weh lmá fjkjd' fujeks pß; wfma iudcfha ;sfnkjd' ta jf.a u kj.;af;a.u m%foaYfha § ug uqK.eiqKq ldka;djka lSm fofkl=f.a l;d ú,dih uu uf.a rx.khg tla lr.;a;d'

Tn pß;hla ndr.kakdúg i,ld n,k lreKq fudkjdo@

uq,ska u uu ys;kafk fg,skdgHfha msgm; .ek' ta jf.a u tys uf.a pß;fhka ug hula lrkak mq¿jkao lsh,;a ys;kjd' B<Õg wOHlaIjrhd ljqo lshk tl .ek;a fidhd n,kjd' ta jf.a u tu rÕmEfuka ug ,efnk uqo, ms<sn|j;a uu fidhd n,kjd'

Tn rx.khg wd hq.fha lafIa;%hg w¨‍;ska tlajqfKa iq¿ msßila' kuq;a wo úYd, msßila lafIa;%hg tkjd' fï j¾;udk mrmqr .ek Tng ;sfhkafka fudkjf.a yeÕSula o@


uu lafIa;%hg tk ldf, jev l< wOHlaIjre" iydh wOHlaIjre oeka w¨‍;a mrmqr tlal;a jev lrkjd' Tjqka lshkjd" oeka w¨‍;a wh tlal jev lrk úg wmsg Thd,f. jákdlï u;la fjkjd lsh,d' Tjqkaf.a woyi jkafka w¨‍;a mrmqr lafIa;%hg tkafka ckm%sh;ajh" uqo, n,df.k lsh,d'

w¨‍;a mrmqr w;r fndfyda fofkla ;=< jevlg ;sfhk lemùu wvq njhs Tjqkaf.a woyi' uf. woyi;a talhs' w¨‍;a mrmqr w;frka jevg wdof¾ lrk" fj,djg jev lrk" fiÜ tfla§ úkS;j yeisfrk wh bkakj' ke;af; kE' yenehs ta msßi wvqhs' lem fj,d jev lrk whg meje;aula ;sfhkjd' wfkla whg meje;aula kE'

wo fg,skdgHj,g f.ùï lrk wdldrh .ek Tng fudkjo ysf;kafka‍@

wms lafIa;%hg tk ldf,a .súiqï w;aika lf<a uq¿ fg,skdgHfha jevj,g u lsishï uqo,la ,efnk úÈhg' kuq;a wo f.ùï lrkafka ojig lsishï .dKla' we;eï k¿ ks<shka ojig jev fol ;=k fhdod .kakjd' Wfoa tlla" oj,a tlla" yji tlla' b;ska ta wh yßu ìis' tal wfkla Ys,amSkag lrorhla' fujeks wh f.ka fyd| rx.khla n,dfmdfrd;a;= fjkak;a nE'

.dñŒ iqika; - i|e,a,
PdhdrEm - bkaÈl u,a,jwdrÉÑ 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements