Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

දයාසිරි ජයසේකර හා රෝසි සේනානායක එකම පක්ෂයේ එකට කටයුතු කළ හිත මිතුරන්ය. දයාසිරි  පසුපස  රෝසි  ද, රෝසි  සමග දයාසිරි  ද දේශපාලන කරළියේ නිතර දැකගත හැකිවිය. ඒ හිතවත්කමට දේශපාලන කරළියේ  අපූරු කතාද හැදිනි.

ඒ කෙසේවෙතත් මේ සියලූ හිතවත්කම් පැත්තක දමා දයාසිරි ආණ්ඩුවට ගියේය. දයාසිරිට සෙවණැල්ල මෙන් සිටි අයත් හොද කී අයත් උදේ හවා ඇසුරු කළ අයත් ඔහුට විවිධ චෝදනා නැගූහ.

දයසිරි පසුගියදා කියා තිබුණේ ජන්දෙ කාලේ තමාට වැඩියෙන්ම මඩ ගැහුවේ රෝසි බවය. ඒ කතාව ඇත්තදැයි අපි රෝසි සේනානායක මහත්මියගෙන්  විමසීමු .

*රෝසි සේනානායක  මන්ත‍්‍රීතුමිය කොහොමද තොරතුරු?

මම හොදින් ඉන්නවා. හැබැයි දුකකුත් තියෙනවා

*ඇයි ඒ ඔබතුමිය දුකෙන් ?

බලන්නකෝ රටේ වෙන දේවල්. ඒවා දැක්කම දුකක් නැද්ද ?

*මොනවද ඒ ?

පසුගිය දවස්වල ලෝක ළමා දිනය තිබුණා. අපේ රටේ  ළමා දිනය සැමරුවේ හරිම අවාසනාවන්ත තැනක ඉදන්. මේ රටේ  සෑම ළමයි තුන්දෙනෙක්ගෙන්ම එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා  නුවර එළිය, බදුල්ල දිස්ත‍්‍රික්කවල සීයට 44 ක්  විතර ළමයි ක්ෂය වෙලා, කෘෂ වෙලා. කාන්තාවන් එහෙන් දුක් විදිනවා. හරියට ජිවනෝපායක් නෑ. ආර්ථිකය දුර්වලයි.    ඒක පුද්ගල ආදායම වැඩිවුණා කියලා පෙන්නුවට කෝ ප‍්‍රතිඵල ගෙවල්වලට දැනිලා නෑනේ.

*දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමා ආණ්ඩුවට ගියානේ.  ඇයි ඔබතුමියට ඒ ගැන දුකක් නැද්ද?

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමා රජයට එක්වීම පාඩුවක්.  අපේ පක්ෂයට එතුමා පමණක් නොව කවුරු ගියත් පාඩුවක්.

*දයාසිරි මන්ත‍්‍රීතුමා ආණ්ඩුවට ගියේ ඇයි?

මේ වැඩ පිටුපස තියෙන්නේ පෞද්ගලික පරමාර්ථනේ. ආණ්ඩුවට යන්නේ නිකන් නොවෙයි.  ඕව ඉතින් අප‍්‍රසිද්ධ දේවල් නොවෙයිනෙ.

*ඔබ දැකපු දයාසිරි මොනවගේ කෙනෙක්ද?

එතුමා ජනප‍්‍රිය ගායකයෙක්.  ජනප‍්‍රිය දේශපාලඥයෙක්. ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමට හැකියාව තියෙන කෙනෙක්. ඒ මහතාට තනතුරක් ලැබුණේ දැනුයි. ඒ මහතා දක්ෂ දේශපාලඥයෙක්  ද කියල බලන්න දැන් වැඩ පෙන්නන්න එපැයි.

*ඔබ දයාසිරිගේ පවුලේ අය සමග ලොකු හිතවත්කමක්  තිබුණා නේද? කොහොමද ඒ ගෙවුණ අතීතය?

මම දායසිරි ගෙන හෝ ඒ මහතාගේ පවුල ගැන පෞද්ගලිකව කතා කරන්න අකමැතියි.  ඕවා කතා කරන ප‍්‍රතිපත්තියක් මගේ නෑ.  මගෙන් වෙන  ඕනෑ ප‍්‍රශ්නයක් අහන්න.  දයාසිරි ගැන හෝ ඒ පවුල  ගැන හෝ පෞද්ගලික විස්තර අහන්න එපා. ඔබ මාධ්‍යවේදියෙක්නෙ.  ඔබට හොයන්න රටේ දැවෙන ප‍්‍රශ්න තියෙනවා. ඒවා ගැන හොයන්නකෝ.

*දයාසිරි හා ඔබ සම්බන්ධයෙන් රටේ විවිධ කටකතා පැතිරගියා. ඔබ දන්නවද එහෙම දෙයක්?

මගෙන් එතුමා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්න එපා. එතුමා ගැන ප‍්‍රශ්න නොකර  ඕනෑම ප‍්‍රශ්නයක් අහන්න.


ohdisß chfialr yd frdais fiakdkdhl tlu mlaIfha tlg lghq;= l< ys; ñ;=rkah' ohdisß  miqmi  frdais  o" frdais  iu. ohdisß  o foaYmd,k lr<sfha ks;r oel.; yelsúh' ta ys;j;alug foaYmd,k lr<sfha  wmQre l;do yeÈks'

ta flfiafj;;a fï ishÆ ys;j;alï me;a;l oud ohdisß wdKavqjg .sfhah' ohdisßg fijKe,a, fuka isá wh;a fydo lS wh;a Wfoa yjd weiqre l< wh;a Tyqg úúO fpdaokd ke.+y'

ohisß miq.shod lshd ;snqfKa ckafo ldf,a ;udg jeäfhkau uv .eyqfõ frdais njh' ta l;dj we;a;oehs wms frdais fiakdkdhl uy;añhf.ka  úuiSuq '

*frdais fiakdkdhl  uka;‍%S;=ñh fldfyduo f;dr;=re@

uu fydÈka bkakjd' yenehs ÿll=;a ;sfhkjd

*wehs ta Tn;=ñh ÿflka @

n,kakflda rfÜ fjk foaj,a' tajd oelalu ÿlla keoao @

*fudkjo ta @

miq.sh ojiaj, f,dal <ud Èkh ;snqKd' wfma rfÜ  <ud Èkh ieurefõ yßu wjdikdjka; ;ekl boka' fï rfÜ  iEu <uhs ;=kafofklaf.kau tla flfkla ukaofmdaIKfhka fmf<kjd  kqjr t<sh" nÿ,a, Èia;‍%slalj, iShg 44 la  ú;r <uhs laIh fj,d" lDI fj,d' ldka;djka tfyka ÿla úÈkjd' yßhg ðjfkdamdhla kE' wd¾Ólh ÿ¾j,hs'    tal mqoa., wdodhu jeäjqKd lsh,d fmkakqjg flda m‍%;sM, f.j,aj,g oeks,d kEfka'

*ohdisß chfialr uka;‍%S;=ud wdKavqjg .shdfka'  wehs Tn;=ñhg ta .ek ÿlla keoao@


ohdisß chfialr uka;‍%S;=ud rchg tlaùu mdvqjla'  wfma mlaIhg t;=ud muKla fkdj ljqre .sh;a mdvqjla'

*ohdisß uka;‍%S;=ud wdKavqjg .sfha wehs@


fï jev msgqmi ;sfhkafka fm!oa.,sl mrud¾:fka' wdKavqjg hkafka kslka fkdfjhs'  ´j b;ska wm‍%isoaO foaj,a fkdfjhsfk'

*Tn oelmq ohdisß fudkjf.a flfklao@


t;=ud ckm‍%sh .dhlfhla'  ckm‍%sh foaYmd,{fhla' ck;djf.a wdl¾IKh Èkd.ekSug yelshdj ;sfhk flfkla' ta uy;dg ;k;=rla ,enqfKa oekqhs' ta uy;d olaI foaYmd,{fhla  o lsh, n,kak oeka jev fmkakkak tmehs'

*Tn ohdisßf.a mjqf,a wh iu. f,dl= ys;j;alula  ;snqKd fkao@ fldfyduo ta f.jqK w;S;h@

uu odhisß f.k fyda ta uy;df.a mjq, .ek fm!oa.,slj l;d lrkak wlue;shs'  ´jd l;d lrk m‍%;sm;a;shla uf.a kE'  uf.ka fjk  ´kE m‍%Yakhla wykak'  ohdisß .ek fyda ta mjq,  .ek fyda fm!oa.,sl úia;r wykak tmd' Tn udOHfõÈfhlafk'  Tng fydhkak rfÜ oefjk m‍%Yak ;sfhkjd' tajd .ek fydhkakflda'


*ohdisß yd Tn iïnkaOfhka rfÜ úúO lgl;d me;sr.shd' Tn okakjo tfyu fohla@


uf.ka t;=ud iïnkaOfhka m‍%Yak lrkak tmd' t;=ud .ek m‍%Yak fkdlr  ´kEu m‍%Yakhla wykak'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements