හොලිවුඩ් ගිණි සිළුව ලෙස නම් දරා සිටි රංගන ශිල්පි මැරලින් මොන්රෝ ගේ සියලුම වෛද්‍ය වාර්තා ලබන මාසයේ වෙන්දේසි කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙන්දෙසි සංවිධායකයින් සඳහන් කළේ , මැරලින් මොන්රෝ ගේ වෛද්‍ය වාර්තා වෙන්දේසියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15,000 - 30,000ත් අතර ආදායමක් ඉපයිය හැකි බව ය. කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා වෙන්දේසි කිරීම සඳහා බොහෝ පිරිසකගේ විරෝධය පලවී තිබේ.
1962 අගෝස්තු මස 05 වනදා මැරලින් මොන්රෝ සුරූපිනියගේ දේහය සොයාගනු ලැබුවේ බ්‍රෙන්ට්වුඩ්හි පිහිටි නිවෙසේ ඇගේ නිදන කාමරය තුළ තිබියදීය.
මොන්රෝ ගේ මරණය අධි සැරකින් යුත් නිදි බෙහෙතක් මාත්‍රාව ඉක්මවා ලබා ගැනීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයෙන් සඳහන් විය.
නමුත් ඇගේ මරණය අති සූක්ෂමව සිදුකළ මිනීමැරුමක් බවට ද වාර්තා විය.
මොන්රෝ දිගින් දිගටම නොයෙකුත් ඖෂධ වර්ග ලබාගෙන ඇති හෙයින් ඇගේ මරණය හදිසි මරණය හෝ මිනීමැරුම යන්න සෙවිමේදී දැඩි ලෙස බලපා තිබේ. වයස අවුරුදු 36 දී මෙලොවින් සමුගැනීමට සිදුවූ මේ රුවැත්තියගේ මරණය අදටත් අභිරහසකි.
ඇයගේ මෙවැනි අකල් මරණයකට මුහුණ දීමට සිදුවුණා යැයි කීවත් අදටත් මෙහි සත්‍යතාව තහවුරු වී නොමැත. ඇගේ කුප්‍රකට අතීතය මෙන්ම සියදිවි නසා ගැනීමෙන් කෙළවර වීම ඇයගේ කෙටි නිළි ජීවිතය වටා තැවරුණු අනියම් සබඳතාය.

fyd,sjqâ .s‚ is¿j f,i kï ord isá rx.k Ys,ams uer,ska fudkafrda f.a ish¨u ffjoH jd¾;d ,nk udifha fjkafoais lsÍug iqodkï jk nj úfoia udOH jd¾;d lrhs'fjkafois ixúOdhlhska i|yka lf<a " uer,ska fudkafrda f.a ffjoH jd¾;d fjkafoaisfhka wfußldkq fvd,¾ ñ,shk 15"000 - 30"000;a w;r wdodhula bmhsh yels nj h' flfia fj;;a ffjoH jd¾;d fjkafoais lsÍu i|yd fndfyda msßilf.a úfrdaOh m,ù ;sfí'
1962 wf.daia;= ui 05 jkod uer,ska fudkafrda iqrEmskshf.a foayh fidhd.kq ,enqfõ fn%kaÜjqâys msysá ksfjfia wef.a ksok ldurh ;=< ;sìh§h'
fudkafrda f.a urKh wê ierlska hq;a ksÈ fnfy;la ud;%dj blaujd ,nd .ekSu fya;=fjka isÿjQjla nj urK mÍlaIKfhka i|yka úh'
kuq;a wef.a urKh w;s iQlaIuj isÿl< ñkSuereula njg o jd¾;d úh'
fudkafrda È.ska È.gu fkdfhl=;a T!IO j¾. ,ndf.k we;s fyhska wef.a urKh yÈis urKh fyda ñkSuereu hkak fiúfï§ oeä f,i n,md ;sfí' jhi wjqreÿ 36 § fuf,dúka iuq.ekSug isÿjQ fï reje;a;shf.a urKh wog;a wNsryils'
wehf.a fujeks wl,a urKhlg uqyqK §ug isÿjqKd hehs lSj;a wog;a fuys i;H;dj ;yjqre ù fkdue;' wef.a l=m%lg w;S;h fukau ishÈú kid .ekSfuka fl<jr ùu wehf.a flá ks<s Ôú;h jgd ;ejreKq wkshï in|;dh'

Post a Comment