Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පෙබරවාරි මාසයේ පැවැති දෙරණ ලිට්ල්ස්ටාර් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප‍්‍රියම තරුව ලෙස කිරුළ හිමි කරගත් ඉරෝෂන් මධුසංඛ තේරි මේරි හින්දි ගීතය ගායනා කරමින් ප‍්‍රසිද්ධ වුණා. එහෙත් ඔහුගේ දෑස් නොපෙනුනේ උපතින්ම වූ ආභාධයක් නිසා.

එහෙත් ඉරෝෂන්ගේ ගායන හැකියාව ගැන දෙරණ ලිට්ල් ස්ටාර් බලපු හැහෝම දන්නවා. මේ පුංචි ඉරෝෂන් ගායනයෙන් පෙන්වන ලොකු හපන්කම් නරඹන ඕනෑම සංවේදී සිතක් සසළ කරවන්නටත් නෙතට කඳුලක් ගෙන එන්නටත් සමත් වුනා. හැමෝම ඔහුගේ දෑස නොපෙනීම ගැන කණගාටු වෙනවා සේම ඔහුට පෙනීම ලබා දීමට හැකියාවක් තිබේනම් ඒ උත්සාහයට ගරු කරනවා. අගේ කරනවා.

දක්ෂ ළමා ගායක ඉරෝෂන් මධුසංඛගේ අක්ෂි සුවපත් කළ හැකිදැයි සොයා බැලීමට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය උනන්දු වී තිබෙනවා.

පසුගියදා ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ තාරුණ්‍යයට හෙටක්සංවිධානය විසින් සංවිධාන කළ විශ්ව ළමා සැණකෙළිය ජනාධිපති ආර්යාවගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ගීත ප‍්‍රසංගයට එක්ව සිටි ඉරෝෂන් ජනාධිපති ආර්යාව හා  එහි කතා බහක නියැළී තිබෙනවා.

ජනාධිපති ආර්යාව එහිදී අක්ෂි විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතාට මෙම දරුවා යොමු කර එම දරුවාගේ අක්ෂි යථා තත්ත්වයට පත් කළ හැකි ද යන්න සොයා බැලීමට පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී තිබීම පැසසිය යුතු කරුණක්.


උපතින්ම අක්ෂි ආබාධිත තත්ත්වයේ පසුවෙන ඉරෝෂන් මධුසංඛ මේවන විට 11වන වියෙහි පසු වෙනවා. ඔහුගේ අක්ෂිවල ස්නායු වර්ධනය නොවීම මෙම ආබාධිත තත්වයට හේතුව ලෙස හදුනාගෙන තිබෙනවා.

fmnrjdß udifha meje;s forK ,sÜ,aiagd¾ ;r.dj,sfha jhi wjqreÿ 12ka my< .dhk wxYfha ckm‍%shu ;rej f,i lsre< ysñ lr.;a bfrdaIka uOqixL f;aß fïß yskaÈ .S;h .dhkd lrñka m‍%isoaO jqKd' tfy;a Tyqf.a oEia fkdfmkqfka Wm;skau jQ wdNdOhla ksid'

tfy;a bfrdaIkaf.a .dhk yelshdj .ek forK ,sÜ,a iagd¾ n,mq yefydau okakjd' fï mqxÑ bfrdaIka .dhkfhka fmkajk f,dl= ymkalï krUk ´kEu ixfõ§ is;la ii< lrjkakg;a fk;g l÷,la f.k tkakg;a iu;a jqkd' yefudau Tyqf.a oEi fkdfmkSu .ek lK.dgq fjkjd fiau Tyqg fmkSu ,nd §ug yelshdjla ;sfíkï ta W;aidyhg .re lrkjd' wf.a lrkjd'

olaI <ud .dhl bfrdaIka uOqixLf.a wlaIs iqjm;a l< yelsoehs fidhd ne,Sug ckdêm;s wd¾hd Ysrka;s rdcmlaI uy;añh Wkkaÿ ù ;sfnkjd'

miq.shod f,dal <ud Èkh fjkqfjka foysj, .,alsiai uy k.r iNdj iy ;dreKHhg fyglaixúOdkh úiska ixúOdk l< úYaj <ud ieKfl<sh ckdêm;s wd¾hdjf.a m‍%Odk;ajfhka meje;ajqK w;r .S; m‍%ix.hg tlaj isá bfrdaIka ckdêm;s wd¾hdj yd  tys l;d nyl kshe<S ;sfnkjd'

ckdêm;s wd¾hdj tys§ wlaIs úfYaI{ ffjoH pß;a f*dkafiald uy;dg fuu orejd fhduq lr tu orejdf.a wlaIs h:d ;;a;ajhg m;a l< yels o hkak fidhd ne,Sug mshjr .kakd f,i wod< wxY fj; Wmfoia § ;sîu meiish hq;= lreKla'

Wm;skau wlaIs wdndê; ;;a;ajfha miqfjk bfrdaIka uOqixL fïjk úg 11jk úfhys miq fjkjd' Tyqf.a wlaIsj, iakdhq j¾Okh fkdùu fuu wdndê; ;;ajhg fya;=j f,i yÿkdf.k ;sfnkjd'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements