කවුද අකැමැති සමාජයේ ආදරය ආකර්ෂණය ලබන්න
තිරාෂා සෙව්වන්දි මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී සිටින්නේ දෙරණ නාළිකාවෙන් විකාශය වන City of Dance වැඩසටහනින් ඇය ඉදිරිපත් කරන මනරම් නර්තන නිසාය. තිරාෂා දක්ෂ නර්තන ශිල්පිනියක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි.
තිරාෂා ඔබ කොහොමද කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ?
මම කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ 2005 අවුරුද්දේ. නර්තනය හරහා කලාවට ආවා කිව්වොත් නිවැරදියි. මගේ පවුලේවත් පවුලට සම්බන්ධ අය අතරවත් ප‍්‍රසිද්ධ කලාවට සම්බන්ධ අය නැහැ. හැබැයි කලා හැකියාව පවුලේ ගොඩක් දෙනෙකුට තියෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණේ ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියගෙ නිසල විල්තෙර ටෙලි නාට්‍යයේ කුඩා චරිතයකට. මම පුංචි කාලෙ ඉඳලම ආශා කළේ නර්තනයට. රංගනයෙන් ඉදිරියට එන්න ලැබෙයි කියල හිතුවේ නෑ.
ඔබේ පාසල් කාලය ගතවුණේ කොහොමද?
මගේ ගම ජාඇළ. පාසල් ගියේ ගම්පහ සිරිකුරුස විදුහලට සහ කඳාන මැසනඞ් විදුහලට. පාසල් කාලෙ නැටුම්වලට වැඩියෙන් යොමුවෙලා ඉන්න විට අම්ම කිව්ව ඉස්සරවෙලා ඉගෙනීමට තැන දෙන්න කියල. ඒ නිසා මම අධ්‍යාපන කටයුතුවලට වැඩියෙන් යොමුවුණා.
එතකොට දැන් ඔබ...?
මම උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධියත්, ජර්මන් භාෂාවත් හදාරනවා. දැන් මම දෙවැනි වසරේ. විශ්වවිද්‍යාල කටයුතුත් නර්තන රංගන කටයුතුත් සමබරව කරගෙන යනවා.
ඔබට මතකද මුලින්ම කැමරාවට මුහුණ දුන් දවස?
ඔව් අද වගේ මතකයි. මට මුලින්ම රඟපාන්න ලැබුණේ අනුරුද්ධිකා පාදුක්කත් එක්ක. එදා මට එයා කිව්ව නංගි රැුල්ලට යන නිළියක් වෙන්න උත්සාහ කරන්න එපා. හොඳ නිළියක් වෙන්න උත්සාහ කරන්න කියල මම හිතනව මම අද ඒ මඟ යනව කියල.
මේ වන විට ඔබ දායක වෙලා තියෙන නිර්මාණ...?
මංජුලා කුමාරිගෙ නිර්මාණ කීපයකටම දායන වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් අහස සේ නුඹ අනන්තයි ටෙලි නාට්‍යය විශේෂයි. සසර බැඳි බැමි, ඉසුරු භවන, ඉතිං ඊට පස්සෙ, රන් සමනලයෝ, ඉඳුවරී, දියමත ලියමි, පිපෙන මල්, අරුන්දතී, සැළමුතු පෙම, ඔබ කවුද වගේ ටෙලිනාට්‍ය ඒ අතරින් විශේෂයි. අරුන්දතී ටෙලි නාට්‍යයේ සෙත්මිණී කියන චරිතයට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒ ටෙලි නාට්‍යයේ මම කළේ ප‍්‍රධාන චරිතය.
මේ දවස්වල ඔබ මොනවද කරන්නේ
මේ දවස්වල වැඩියෙන්ම මහන්සි වෙන්නේ දෙරණ ක්‍සඑහ දෙ ා්බජැ තරගයට. ඊට අමතරව ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලටත් දායක වෙනවා.
දෙරණ ක්‍සඑහ දෙ ා්බජැ ඔබේ නර්තනවලට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනවාද?
ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මට නර්තනය පුළුවන් කියල. පාසල් කාලෙ මම කුලසිරි බුදවත්ත සර්ගෙනුත් නැටුම් ඉගෙනගත්තා පාසලෙන් ඉගෙනගන්නවාට අමතරව. අරුන්දතී ටෙලි නාට්‍යයේ මම කළේ නර්තන ගුරුවරියකගේ චරිතයක්. එහි මම කළ නර්තනය දැකල වෙන්න ඕන දෙරණ ක්‍සඑහ දෙ ා්බජැ එකට මට කතාකළේ. මේ වැඩසටහනට මුලින්ම 25 දෙනෙක් සහභාගි වුණා.
ඒ අතරින් අන්තිම කීපදෙනා අතරට එන්න ලැබීම භාග්‍යයක්. මේ මගේ පළමු රියලිටි අත්දැකීම. මේ තරගයෙන් දක්ෂ කෙනාට ඉදිරියට එන්න හැකියාව තියෙනවා. මෙහි විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ නර්තනය කියන විෂයට ලංකාවේ ඉහළින්ම ඉන්න තුන්දෙනෙක්. ඔවුන් පෙන්වාදෙන අපේ අඩුපාඩු හඳුනගෙන අපිට අපේ දක්ෂතාව පෙන්වන්න හැකිවෙලා තියෙනව.
ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නේ නර්තනය හෝ රංගනය නෙමෙයි, වෙනත් විෂයක්. අනාගතයේ ඔබ තෝරාගන්නේ කලාවද නැතිනම් වෙනත් රැුකියාවක්ද?
කලාවට සම්බන්ධ වෙන්න පුංචි කාලෙ ඉඳලම තිබුණේ පුදුම ආශාවක්. ඒවගේම ඉගෙනීමටත් මම හරියට ආශා කළා. ඒ දෙකෙන්ම මම අද ඉදිරියට ඇවිත් තියෙනවා.
විශ්වවිද්‍යාලයේදි මම හදාරන ජාත්‍යන්තර අධ්‍යයනය කියන විෂය ඉතා වටිනා එකක් උපාධිය අවසන් කරල ගැළපෙන රැුකියාවකින් ඉදිරියට යන ගමන් කලා කටයුතුවලත් රැුෙක්‍ෂන්න හිතාගෙන ඉන්නවා.
තවම චිත‍්‍රපටයකට අවස්ථාව ලැබුණේ නැතිද?
මේ වන විට චිත‍්‍රපට කීපයකම පුංචි චරිතවලට සහභාගිවෙලා තියෙනවා. මෑතදී ප‍්‍රධාන මට්ටමේ චරිත කීපයකට කතාකළා. නමුත් තාම ඒව පටන්ගත්තේ නැහැනේ. රංගනයේ උපරිමය තියෙන්නේ සිනමාවේනේ. මම හරිම කැමැතියි හොඳ චිත‍්‍රපටවලට දායක වෙන්න.
ජනප‍්‍රිය නිළියක් වීම විශ්වවිද්‍යාලයෙදි ඔබට දැනෙන්නේ කොහොමද?
මම නිළියක් කියල හිතන්නෙ, මට දැනෙන්නෙ රඟපාන විට පමණයි. විශ්වවිද්‍යාලෙ යාළුවො අතර ඉන්න විට මට ඒ බව දැනෙන්නෙම නෑ. මම එහෙම හැසිරෙන්නෙත් නෑ. විශ්වවිද්‍යාලයට මම යන්නෙ ඉතාම සරලව. කැම්පස් යන විට මම මේකප් එකක්වත් දාන්නෙ නෑ. අධ්‍යයන කටයුතුවලදි මට මගෙ යාළුවො ගොඩක් උදව් කරනවා.
නිළියක් නිසා සමාජයෙන් ලැබෙන ආදරයට ආකර්ෂණයට ඔබ කැමැතිද?
සමාජයේ ආදරය ලබන්න කවුද අකැමැති. මේ ක්ෂේත‍්‍රයේ ගොඩක් දෙනෙක් මෙහි රැුඳිල ඉන්නේ ඒ ආදරය ආකර්ෂණය නිසා කියලයි මම හිතන්නේ. සමාජයක ආදරය ලැබීම ලොකු දෙයක්. ඒක හැමෝටම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඔබේ පවුලේ කවුද ඉන්නේ?
මගේ පවුලේ එකම ගෑනු ළමයා මම. අයියල දෙන්නයි මල්ලියි අම්මයි තාත්තයි තමයි අපේ පවුලේ අය. සමහර අයියලා අකැමැතියිනෙ නංගි රඟපානවට. අපේ පවුලේ එහෙම නෑ. අම්මයි තාත්තයි අයියලයි මල්ලියි මට පුදුම සහයෝගයක් දක්වනවා. අම්ම තමයි මගේ ළඟින්ම ඉන්නේ.
යොවුන් ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැනෙ?
නැහැ. එහෙම කෙනෙක් තවම නෑ.
ගාමිණී සුසන්ත
රසදුන
ljqo wleue;s iudcfha wdorh wdl¾IKh ,nkakතිරාෂා සෙව්වන්දි මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී සිටින්නේ දෙරණ නාළිකාවෙන් විකාශය වන City of Dance වැඩසටහනින් ඇය ඉදිරිපත් කරන මනරම් නර්තන නිසාය. තිරාෂා දක්ෂ නර්තන ශිල්පිනියක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි.

;srdId fiõjkaÈ fï Èkj, l,d lafIa;%fha fndfyda fofkl=f.a l;dnyg ,laù isákafka forK kd<sldfjka úldYh jk City of dance jevigykska weh bÈßm;a lrk ukrï k¾;k ksidh' ;srdId olaI k¾;k Ys,amskshl fukau olaI rx.k Ys,amskshls'
;srdId Tn fldfyduo l,d lafIa;%hg iïnkaO jqfKa@
uu l,d lafIa;%hg iïnkaO jqfKa 2005 wjqreoafoa' k¾;kh yryd l,djg wdjd lsõfjd;a ksjerÈhs' uf.a mjqf,aj;a mjq,g iïnkaO wh w;rj;a m%isoaO l,djg iïnkaO wh keye' yenehs l,d yelshdj mjqf,a f.dvla fofkl=g ;sfhkjd' uu uq,skau iïnkaO jqfKa ,laIauka mqIaml=udr whshf. ksi, ú,af;r fg,s kdgHfha l=vd pß;hlg' uu mqxÑ ldf, b|,u wdYd lf<a k¾;khg' rx.kfhka bÈßhg tkak ,efnhs lsh, ys;=fõ kE'
Tfí mdi,a ld,h .;jqfKa fldfyduo@
uf.a .u cdwe<' mdi,a .sfha .ïmy isßl=rei úÿy,g iy l|dk ueikâ úÿy,g' mdi,a ldf, kegqïj,g jeäfhka fhduqfj,d bkak úg wïu lsõj biairfj,d bf.kSug ;ek fokak lsh,' ta ksid uu wOHdmk lghq;=j,g jeäfhka fhduqjqKd'
t;fldg oeka Tn'''@
uu Wiia fm< úNd.h fyd¢ka iu;a fj,d oeka le,Ksh úYajúoHd,fha cd;Hka;r wOHhkh ms<sn| úfYaIfõ§ Wmdêh;a" c¾uka NdIdj;a yodrkjd' oeka uu fojeks jif¾' úYajúoHd, lghq;=;a k¾;k rx.k lghq;=;a iunrj lrf.k hkjd'
Tng u;lo uq,skau leurdjg uqyqK ÿka oji@
Tõ wo jf.a u;lhs' ug uq,skau rÕmdkak ,enqfKa wkqreoaêld mdÿlal;a tlal' tod ug thd lsõj kx.s /,a,g hk ks<shla fjkak W;aidy lrkak tmd' fyd| ks<shla fjkak W;aidy lrkak lsh, uu ys;kj uu wo ta uÕ hkj lsh,'
fï jk úg Tn odhl fj,d ;sfhk ks¾udK'''@
uxcq,d l=udßf. ks¾udK lSmhlgu odhk fjkak wjia:dj ,enqKd' ta w;ßka wyi fia kqU wkka;hs fg,s kdgHh úfYaIhs' iir ne¢ neñ" biqre Njk" b;sx Bg miafi" rka iuk,fhda" b÷jÍ" Èhu; ,shñ" msfmk u,a" wrekao;S" ie<uq;= fmu" Tn ljqo jf.a fg,skdgH ta w;ßka úfYaIhs' wrekao;S fg,s kdgHfha fi;añŒ lshk pß;hg fma%laIl m%;spdr f.dvla ,enqKd' ta fg,s kdgHfha uu lf<a m%Odk pß;h'
fï ojiaj, Tn fudkjo lrkafka
fï ojiaj, jeäfhkau uykais fjkafka forK City of dance ;r.hg' Bg wu;rj fg,s kdgH lSmhlu rEm.; lsÍïj,g;a odhl fjkjd'
forK City of dance Tfí k¾;kj,g fyd| fma%laIl m%;spdr ,efnkjdo@
f.dvla fofkla oekf.k ysáfha kE ug k¾;kh mq¿jka lsh,' mdi,a ldf, uu l=,isß nqoj;a; i¾f.kq;a kegqï bf.k.;a;d mdif,ka bf.k.kakjdg wu;rj' wrekao;S fg,s kdgHfha uu lf<a k¾;k .=rejßhlf.a pß;hla' tys uu l< k¾;kh oel, fjkak ´k forK City of dance tlg ug l;dlf<a' fï jevigykg uq,skau 25 fofkla iyNd.s jqKd'
ta w;ßka wka;su lSmfokd w;rg tkak ,eîu Nd.Hhla' fï uf.a m<uq ßh,sá w;aoelSu' fï ;r.fhka olaI flkdg bÈßhg tkak yelshdj ;sfhkjd' fuys úksYaph uKav,fha bkafka k¾;kh lshk úIhg ,xldfõ by<skau bkak ;=kafofkla' Tjqka fmkajdfok wfma wvqmdvq y÷kf.k wmsg wfma olaI;dj fmkajkak yelsfj,d ;sfhkj'
Tn Wiia wOHdmkh yodrkafka k¾;kh fyda rx.kh fkfuhs" fjk;a úIhla' wkd.;fha Tn f;dard.kafka l,djo ke;skï fjk;a /lshdjlao@
aaaaaaaaaaa
l,djg iïnkaO fjkak mqxÑ ldf, b|,u ;snqfKa mqÿu wdYdjla' tajf.au bf.kSug;a uu yßhg wdYd l<d' ta foflkau uu wo bÈßhg weú;a ;sfhkjd'
úYajúoHd,fhaÈ uu yodrk cd;Hka;r wOHhkh lshk úIh b;d jákd tlla Wmdêh wjika lr, .e<fmk /lshdjlska bÈßhg hk .uka l,d lghq;=j,;a /fËkak ys;df.k bkakjd'
;ju Ñ;%mghlg wjia:dj ,enqfKa ke;so@
fï jk úg Ñ;%mg lSmhlu mqxÑ pß;j,g iyNd.sfj,d ;sfhkjd' uE;§ m%Odk uÜgfï pß; lSmhlg l;dl<d' kuq;a ;du taj mgka.;af;a keyefka' rx.kfha Wmßuh ;sfhkafka iskudfõfka' uu yßu leue;shs fyd| Ñ;%mgj,g odhl fjkak'
ckm%sh ks<shla ùu úYajúoHd,fhÈ Tng oefkkafka fldfyduo@
uu ks<shla lsh, ys;kafk" ug oefkkafk rÕmdk úg muKhs' úYajúoHdf, hd¿fjd w;r bkak úg ug ta nj oefkkafku kE' uu tfyu yeisfrkafk;a kE' úYajúoHd,hg uu hkafk b;du ir,j' leïmia hk úg uu fïlma tllaj;a odkafk kE' wOHhk lghq;=j,È ug uf. hd¿fjd f.dvla Woõ lrkjd'
ks<shla ksid iudcfhka ,efnk wdorhg wdl¾IKhg Tn leue;so@
iudcfha wdorh ,nkak ljqo wleue;s' fï lafIa;%fha f.dvla fofkla fuys /¢, bkafka ta wdorh wdl¾IKh ksid lsh,hs uu ys;kafka' iudchl wdorh ,eîu f,dl= fohla' tal yefudagu ,nkak mq¿jka fohla fkfuhs'
Tfí mjqf,a ljqo bkafka@
uf.a mjqf,a tlu .Ekq <uhd uu' whsh, fokakhs u,a,shs wïuhs ;d;a;hs ;uhs wfma mjqf,a wh' iuyr whsh,d wleue;shsfk kx.s rÕmdkjg' wfma mjqf,a tfyu kE' wïuhs ;d;a;hs whsh,hs u,a,shs ug mqÿu iyfhda.hla olajkjd' wïu ;uhs uf.a <Õskau bkafka'
fhdjqka Tng fmïjf;la fkdbkak neyefk@
keye' tfyu flfkla ;ju kE'
.dñŒ iqika;
riÿk

Post a Comment