Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

නිකොල කිඩ්මන් පසුගිය සතියේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණු නිව්යෝර්ක් මෝස්තර සතියේ එක් දිනයකට සහභාගි වුණා. එහි දී ඇය ප්‍රේක්ෂකාගාරයේ අවධානය තමන් වෙත දිනා ගත්තේ සුපුරුදු විලසින්. ඇයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

ඒ වුණත්, ඊට පැය කිහිපයකට කලින් මේ සුපිරි නිළියට මුහුණ දෙන්නට සිදුවුණේ අප්‍රසන්න අත්දැකීමකට. ඇය තම මෝටර් රථයෙන් බැස, මෝස්තර සන්දර්ශනය පැවැත්වූ ස්ථානයට පදික වේදිකාවක් මතින් ඇවිදගෙන එද්දී කිසියම් පුද්ගලයකු පාපැදියකින් ඇය සමීපයට පැමිණියා.

ඔහු ගේ අතක කැමරාවකුත් තිබුණා. ඔහු තම කැමරාවෙන් නිකොල්ගේ සමීප ඡායාරූපයක් ගන්නට උත්සාහ කළ හැටියේම නිකොල් ඒ පාපැදියේ ගැටී බිම වැටුණා. තත්පර කිහිපයකින් නැඟී සිටි නිකොල් වටපිට බැලුවා. පාපැදිකරුවා පොලිස් භටයෙකුගේ ග්‍රහණයට පත්වුණා. නිකොල් නැගිට්ටේ තම වම් පාදයේ වළලුකර පෙදෙස අල්ලාගෙනයි. ඒත් ඇයට තුවාලයක් වුණේ නැහැ.

අර පැපරාසියා ද පොලිස් අත්අඩංගුවට පත්වුණේ නැහැ.

ksfld, lsâuka miq.sh i;sfha ksõfhda¾la kqjr meje;ajqKq ksõfhda¾la fudaia;r i;sfha tla Èkhlg iyNd.s jqKd' tys § weh fma%laIld.drfha wjOdkh ;uka fj; Èkd .;af;a iqmqreÿ ú,iska' wehg ,enqfKa WKqiqï m%;spdrhla'

ta jqK;a" Bg meh lsysmhlg l,ska fï iqmsß ks<shg uqyqK fokakg isÿjqfKa wm%ikak w;aoelSulg' weh ;u fudag¾ r:fhka nei" fudaia;r ikao¾Ykh meje;ajQ ia:dkhg mÈl fõÈldjla u;ska weúof.k toa§ lsishï mqoa.,hl= mdmeÈhlska weh iómhg meñ‚hd'

Tyq f.a w;l leurdjl=;a ;snqKd' Tyq ;u leurdfjka ksfld,af.a ióm PdhdrEmhla .kakg W;aidy l< yeáfhau ksfld,a ta mdmeÈfha .eà ìu jegqKd' ;;amr lsysmhlska keÕS isá ksfld,a jgmsg ne¨‍jd' mdmeÈlrejd fmd,sia Ngfhl=f.a .%yKhg m;ajqKd' ksfld,a ke.sÜfÜ ;u jï mdofha j<¨‍lr fmfoi w,a,df.khs' ta;a wehg ;=jd,hla jqfKa keye'

wr memrdishd o fmd,sia w;awvx.=jg m;ajqfKa keye'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements