Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියයක දඩයක් හා තුන් මාසයක සිරඳඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.

ඒ නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළ බවට ඇය වරද පිළිගත් අවස්ථාවේදීය. නාගයකු ළඟ තබා ගැනීමෙන් සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දෙකේ එක වගන්ති කඩ කිරීමෙන් වරදක් කර ඇතැයි උසාවිය තීරණය කළේය.

නඩුව තවදුරටත් නොපවත්වන බව මෝසමකින් ඇගේ නීතීඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

fld,a¨‍msáh la,sfhdameg%d iudc Yd,dfõ k<Õkl jQ oka;=f¾ ksfrdaId úu,r;ak fyj;a ä,dksg fld<U fldgqj ufyaia;%d;a ;s,sK .uf.a uy;d remsh,a ishhl ovhla yd ;=ka udihl isr|vqjula kshu lr th jir mylg w;aysgqùh'

ta kd.hl= <. ;ndf.k i;a;aj ysxikh l< njg weh jro ms<s.;a wjia:dfõ§h' kd.hl= <Õ ;nd .ekSfuka i;aj yd jDlaI,;d wd{d mkf;a fofla tl j.ka;s lv lsÍfuka jrola lr we;ehs Widúh ;SrKh lf<ah'

kvqj ;jÿrg;a fkdmj;ajk nj fudaiulska wef.a kS;S{ lsxia,s fyÜáwdrÉÑ uy;d lshd isáfhah'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements