Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

වසර 2013 ලෝක රූ රැජිණ ලෙස පිලිපීනයේ මේගන් යංග් කිරුළු පැළඳුවා ය.
ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දුනීසියාවේ බාලි දිවයිනේදී ඊයේ (28) උත්කර්ෂවත් ව පැවැත් විණි.

මෙය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද විරෝධතා හේතුවෙන් එය බාලි නුවර වෙත රැගෙන යාමට සංවිධායකයින්ට සිදු විය.

එහි දෙවැනි ස්ථාන හිමිවූයේ ප්‍රංශයේ මරීන් ලොර්පෙහෙලින් හට හා තෙවැනි ස්ථානය ගානාවේ කරන්සාරා නා ඔක්ලි හටය.

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වූ මේගන් යංග් මේවන විට 23 වැනි වියේ පසු වේ. ඇය මෙම කිරුළට හිමිකම් කීමේ තරගකාරියන් 126 දෙනෙකු අභිබවමිනි.

මෙවර කිරුළ දිනා ගත් පිලිපීනයේ මේගන් උපත ලබා ඇත්තේ, අමෙරිකාවේදී ය.ඉන්දියාව නියෝජනය කරමින් මේ තරගයට ඉදිරිපත් වූ නවනීත් කවුර් ඩිලොන් අවසන් දසදෙනා අතරටද පැමිණීමට අපොහොසත්වීමද විශේෂ සිද්ධියකි.
කවුර් මෙවර අවසන් 10 දෙනා අතරට හෝ පැමිණෙනු ඇතැයි ඉන්දීයාව වැඩි බලාපොරොත්තු තබා තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඒ ඇය මීට පෙර පැවැති වෙනත් රූ රැජින තරග කිහිපයක් ජයගැනීමට සමත්ව සිටි නිසාය. අවසන් වරට විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනිය වන්නේ වත්මන් බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාය. එම කිරුළ ඇය විසින් 2000 වසරේදී හිමිකර ගත්තාය.


jir 2013 f,dal rE /ðK f,i ms,smSkfha fï.ka hx.a lsre¿ me<÷jd h'
f,dal rE /ðK f;aÍfï ;r.h bkaÿkSishdfõ nd,s Èjhsfka§ Bfha ^28& W;al¾Ij;a j meje;a ú‚'

fuh bkaÿkSishdfõ cl¾;d w.kqjr§ meje;aùug ie,iqï lr ;snqK o úfrdaO;d fya;=fjka th nd,s kqjr fj; /f.k hdug ixúOdhlhskag isÿ úh'

tys fojeks ia:dk ysñjQfha m%xYfha uÍka f,d¾fmfy,ska yg yd f;jeks ia:dkh .dkdfõ lrkaidrd kd Tla,s ygh'

fujr f,dal rE /ðK lsre< Èkd .ekSug iu;a jQ fï.ka hx.a fïjk úg 23 jeks úfha miq fõ' weh fuu lsre<g ysñlï lSfï ;r.ldßhka 126 fofkl= wNsnjñks'

fujr lsre< Èkd .;a ms,smSkfha fï.ka Wm; ,nd we;af;a" wfußldfõ§ h'bkaÈhdj ksfhdackh lrñka fï ;r.hg bÈßm;a jQ kjkS;a ljq¾ äf,dka wjika oifokd w;rgo meñŒug wfmdfydi;aùuo úfYaI isoaêhls'
ljq¾ fujr wjika 10 fokd w;rg fyda meñfKkq we;ehs bka§hdj jeä n,dfmdfrd;a;= ;nd ;snQ nj úfoia jd¾;dj, oelafõ'

ta weh óg fmr meje;s fjk;a rE /ðk ;r. lsysmhla ch.ekSug iu;aj isá ksidh' wjika jrg úYaj rE /ðk lsre< ÈkQ bka§h iqrEmsksh jkafka j;auka fnd,sjqâ ks<s m%shxld fpdmardh' tu lsre< weh úiska 2000 jif¾§ ysñlr .;a;dh'





Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements