Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ෂෙරිල්-රුවන් ඩිවෝස් වෙන්න යනවා කියලා ආයෙමත් කතාවක් පැතිරිලා. ඒකෙ ඇත්ත නැත්ත අහන වෙලාවේ රුවන් හිටියේත් ෂෙරිල් එක්කමයි දෙන්නත් එක්ක වාහනේ යන ගමන් ‘සිනෙ ගැලරිය’ටත් ගොඩවෙන්න එයාලට ඉස්පාසුවක් තිබුණා.

මොකද මේ දවස්වල සද්දයක් නැත්තේ? රඟපෑම එපා වෙලාද?

අපෝ නෑ. සමහරු එහෙම හිතන් ඉන්නවා ඇති. ඒත් රඟපෑමෙන් අයින් වෙන්න කිසිම අදහසක් නෑ.

ඒත් මේ දවස්වල ඔයා ටෙලි නාට්‍යයක දකින්නවත් නෑනේ?

ඔව්. ඒ මං අලුත් වැඩක් භාර ගත්තේ නැති නිසානෙ.

ඒ කියන්නේ දැන් ඔයාට අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැති නිසාමද?

ආරාධනා නම් ඕනවටත් වඩා ලැබෙනවා. ඒ වුණත් මට හිතගිය චරිතයක් ලැබුණෙ නෑ.

හිතගිය චරිත මොනවද ඔයාට?

අමා වගේ චරිත.


ඇයි අමාට ඔය තරම් කැමැති?

ප්‍රේක්‍ෂකයෝ මාව දැනගත්තේ අමාගේ චරිතයෙන්. දැනටත් මට ගොඩක් අය කියන්නේ අමා කියල. අමා කාටවත් අමතක නොවන්නේ එයා ඒ තරම් ආදරණීය ගැහැනු ළමයෙක්. මාත් අමාට මාර ආදරෙයි. ශාන්ත සොයිසා, මහේෂ් අයියාට වගේම ස්වාධීන රූපවාහිනියටත් මං ස්තුති කරනවා අමාව මට දුන්නාට.

ඇයි දම්සාරිට ආදරේ නැතිවද?

ආදරෙයි. දම්සාරිත් එක්ක ජීවත් වන්න මට ඉඩ දුන්නෙ නෑනේ. අපි ඒ ගැන කතා නොකර ඉඳිමු.

පසුගිය දවස්වල ලංකාවෙ හිටියෙ නෑ නේද?

ඕස්ට්‍රේලියාවෙයි – දකුණු කොරියාවෙයි ගියා නර්තන ප්‍රසංගයකට. රුවන් ගී ගැයුවා. ඒ ගීයට නර්තනය මගෙන්.

මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?

බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඕස්ට්‍රේලියාවේ රසිකා කුලසිංහ සහ ඇගේ ශිෂ්‍යාවන් එක්ක කළ ප්‍රසංගය ගොඩක් සාර්ථක වුණා. රසිකයන්ගෙන් සජීවී ලෙස ලැබෙන ප්‍රතිචාර අපට ලොකු ශක්තියක්.

රුවනුයි ඔයයි ඩිවෝස් වෙන්න යනවා කියල ආයෙමත් කතාවක් පැතිරිලා නේද?

අමූලික බොරුවක්. මේ දැනුත් රුවන් ඉන්නේ මා ළඟ. ඉස්සෙල්ලා රුවන්ගේ “රැවටුණු තරම්” ගීතය නිසාත් කතාවක් හැදුණානේ අපි වෙන් වෙන්න යනවා කියලා.

ඒ වුණාට ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑ නේද?

ගිනි නැතිවට දුම් නඟිනවා මේ ක්‍ෂේත්‍රය ඇතුළෙ නම්. රුවනුයි මායි බොහොම ආදරයෙන් ජීවත්වෙන එක දරාගන්න බැරි කට්ටියක් හදන කතා ඕවා. අපි නම් ඕවට උත්තර දෙන්න යන්නෙත් නෑ.

ෂෙරිල්ට තරහකාරයො ඉන්නවද?

දැනුවත්වනම් නෑ. අපට ඔය කටකතා ගැන හොය හොයා ඉන්න කාලයක් නෑ.

මේ දවස්වල රුවන් අලුත් වැඩකට අතගහලද?

ඔව්. එයා මේ දවස්වල අලුත් වැඩක් ගැන කල්පනා කරමින් තමයි ඉන්නේ. රුවන්ගේ “ආලෙන් වෙළී” මියුසික් වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

රුවන්ගෙන් මොන වගේ සහායක්ද ඔයාට ලැබෙන්නේ?

ඉහළම සහයෝගය එයාගෙන් මට ලැබෙනවා. අපි එකිනෙකා ගැන අවබෝධයෙන් ජීවිතේ ගොඩක් ආදරයෙන් ගෙවනවා.

‍උපුටා ගැනීම – මව්බිම පුවත්පත​.

fIß,a-rejka äfjdaia fjkak hkjd lsh,d wdfhu;a l;djla me;sß,d' tafl we;a; ke;a; wyk fj,dfõ rejka ysáfha;a fIß,a tlaluhs fokak;a tlal jdyfka hk .uka ‘isfk .e,ßh’g;a f.dvfjkak thd,g biamdiqjla ;snqKd'

fudlo fï ojiaj, ioaohla ke;af;a@ rÕmEu tmd fj,do@

wfmda kE' iuyre tfyu ys;ka bkakjd we;s' ta;a rÕmEfuka whska fjkak lsisu woyila kE'

ta;a fï ojiaj, Thd fg,s kdgHhl olskakj;a kEfka@

Tõ' ta ux w¨‍;a jevla Ndr .;af;a ke;s ksidfk'

ta lshkafka oeka Thdg w¨‍;a fg,s kdgHj,g wdrdOkd ,efnkafka ke;s ksiduo@

wdrdOkd kï ´kjg;a jvd ,efnkjd' ta jqK;a ug ys;.sh pß;hla ,enqfK kE'

ys;.sh pß; fudkjo Thdg@

wud jf.a pß;'

wehs wudg Th ;rï leue;s@

fma%la‍Ilfhda udj oek.;af;a wudf.a pß;fhka' oekg;a ug f.dvla wh lshkafka wud lsh,' wud ldgj;a wu;l fkdjkafka thd ta ;rï wdorŒh .eyekq <ufhla' ud;a wudg udr wdofrhs' Ydka; fidhsid" ufyaIa whshdg jf.au iajdëk rEmjdyskshg;a ux ia;=;s lrkjd wudj ug ÿkakdg'

wehs oïidßg wdof¾ ke;sjo@

wdofrhs' oïidß;a tlal Ôj;a jkak ug bv ÿkafk kEfka' wms ta .ek l;d fkdlr b¢uq'

miq.sh ojiaj, ,xldfj ysáfh kE fkao@

´iag%ේ,shdfjhs - ol=Kq fldßhdfjhs .shd k¾;k m%ix.hlg' rejka .S .ehqjd' ta .Shg k¾;kh uf.ka'

fudk jf.a m%;spdro ,enqfKa@

fndfydu fyd| m%;spdr ,enqKd' ´iag%ේ,shdfõ risld l=,isxy iy wef.a YsIHdjka tlal l< m%ix.h f.dvla id¾:l jqKd' rislhkaf.ka iÔù f,i ,efnk m%;spdr wmg f,dl= Yla;shla'

rejkqhs Thhs äfjdaia fjkak hkjd lsh, wdfhu;a l;djla me;sß,d fkao@

wuQ,sl fndrejla' fï oekq;a rejka bkafka ud <Õ' biafi,a,d rejkaf.a —/jgqKq ;rï˜ .S;h ksid;a l;djla yeÿKdfka wms fjka fjkak hkjd lsh,d'

ta jqKdg .skakla ke;sj ÿula kÕskafka kE fkao@

.sks ke;sjg ÿï kÕskjd fï la‍fIa;%h we;=f< kï' rejkqhs udhs fndfydu wdorfhka Ôj;afjk tl ord.kak neß lÜáhla yok l;d ´jd' wms kï ´jg W;a;r fokak hkafk;a kE'

fIß,ag ;ryldrfhd bkakjo@

oekqj;ajkï kE' wmg Th lgl;d .ek fydh fydhd bkak ld,hla kE'

fï ojiaj, rejka w¨‍;a jevlg w;.y,o@

Tõ' thd fï ojiaj, w¨‍;a jevla .ek l,amkd lrñka ;uhs bkafka' rejkaf.a —wdf,ka fj<S˜ ñhqisla ùäfhda tlg f.dvla fyd| m%;spdr ,efnkjd'

rejkaf.ka fudk jf.a iydhlao Thdg ,efnkafka@

by<u iyfhda.h thdf.ka ug ,efnkjd' wms tlsfkld .ek wjfndaOfhka Ôúf;a f.dvla wdorfhka f.jkjd'

‍Wmqgd .ekSu - uõìu mqj;am;​'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements